අනුන්ගේ ජයග්‍රහනයකින්

ajj

Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    එකඟ වෙන්න බැහැ මචන්..

    තාමත් එජාපෙට රටේ මුළු චන්ද ප්‍රතිශතෙන් 40% කට වැඩි චන්ද පදනමක් තියනව..

    අනිත් එක එජාපය රටට එපා කෙරෙව්වෙත් විමල් වීරවංශ ප්‍රමුඛ කොටගත් සන්ධානයත් මංගල සමරවීර වගේ අඟේ ඉඳන් කන කණ අයත් එකතුවෙලා.. නයිටිඑන් එකේ දිනපතා ගහපු බේගල් නිසා රනිල් වික්‍රමසිංහ කියන චරිතය රටේ මිනිස්සුන්ට එපා කරවල දැම්ම..
    me kathawata nam math ekagai. ranil kiyana charithe minissunta apa kerewwe itn premuka rajaye media eka.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,762
    113
    Gampaha
    imss.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,903
    40,700
    113

    meka mara keliyakne..apita wena wadda nada...unma pakshen nomination nodi hitiya nam iwarane...:eek::eek::eek:


    අයි අවුල්ද යාළුවා?
    මහින්ද මාතියට නම් හොරෙක් මැරයෙක් කුඩ්ඩෙක් එතනෝල් කාරයෙක් ස්ත්‍රී දූශකයෙක් ළමා අපචාරකයෙක් වගේ අයව පාර්ලිමේන්තුවට අරන් ඇමතිකම් දෙන එකනම් ඉතාම ප්‍රායෝගික වැඩක්.
     
    රාජපක්ෂලා තාම සම්පූර්ණයෙන් පැරදිලා නෑ. උඹලට ඒක දැනටම අමතක වුනාද?

    ගෞරවයෙන් බැහැල ගිය මිත්‍යාව තුරන් කරල, ජාතිවාදය පැතිරීම නවත්තල, දුෂණ වලට දඬුවම් දීල ධනය රාජසන්තක කරනතෙක් මොවුන් තවම රටට තර්ජනයක්.


    ඉස්සෙල්ල ඒක කරල ඉමු මේවට කලින්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මට පෙන්නෙ උබට රිදල තියෙන්නෙ මිනිස්සු කිරිබත් කන එක දැකල ඔච්චර ඉරිසියා කරන්න එපා මචන් පනුවො ගහයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    මචං ලංකාවේ ලොකුම පක්ෂය එක්සත්ජාතික පක්ෂය .ඔය මහින්ද දින්නේත් ,ඔය එජාප ඡන්ද වලින් තමා .මහින්දගේ තියෙන්නේ සන්ධානයක් පක්ෂයක් නෙමේ .රනිල් පරාද මැතිවරණ 30 මොනවද ??? වෙන මොනවත් නෙමේ කඩින් කඩ තිබ්බ පලාත් සභා ඡන්ද ටිකයි මහමැතිවරණ දෙකයි .ජනාධිපතිවරණ දෙකයි .උඹලාට කියන්න ඕනේ නැහ නේ 2005 දි මහින්ද ජනාධිපති උනේ කොහොමද කියලා . ප්‍රභාකරන්ට ගෝඨා අතේ සල්ලි යවලා උතුරේ ඡන්දේ බ්ලොක් කරගෙන ඡන්ද එක්ලක්ෂ අසූදහස් ගානකින් දින්නා .ඒ දින්නේ පක්ෂ විසි ගාණකින් එක්කහු වෙච්ච සන්ධානයක් එක්ක .රනිල් ඉල්ලුවේ තනියම අලියා ලකුනෙන් .
    …අනෙක් පලාත් සභා ඡ්න්ද මහින්ද තැනින් තැන තිය තියා රාජ්‍යමාධ‍ය හරහා රනිල්ටයි යු ඇන් පී එකටයි මඩ ගගහා ,එක එක එව්වා මිනිස්සුන්ට බෙද බෙදා රාජ්‍ය ධනය උපරිම ලෙස මැතිවරණ වලට යොදවලා තමා දින්නේ .ඉතිං බන් එහෙම මැතිවරණ යු ඇන් පී එක පරදින එක ආයෙ අහන්න දෙයක් නෙමේ .මොකද ඇත්ත යථාර්තය දන්න අය එක්කෙනෙක් නම් නොදන්න එවුන් 10 ක් විතර අපේ සමාජේ ජීවත් වෙනවා.මෛත්‍රී එයාගේ පක්ෂේ ඉල්ලුවා නම් ඔය ටික ගන්න බැහැ .ea වගේම ෆොන්සේකාට වැටෙන්නේත් යු ඇන් පී ඡන්ද තමා .ඒකට හේතුව තමා යු ඇන් පී එක ඇතුලේ තිබ්බ විරසකය .ඒ විරසකය මහින්ද ගේ රෙජීමයෙන්ම ඇති කරපු එකක් .කියන්න ඕනේ නැහැ නේ හිටපු මහ ලේකම් ගැන යු ඇන් පි එකේ .ඌ ඇතුලේ ඉඳගෙන මහින්දට විස්තර දීපු එක තමා කරල තියෙන්නේ .රාජ්‍යමාධ්‍ය අනෙකුත් මාධ්‍ය මර්ධනය කරමින් විපක්ෂයක් කියන එකක් තියෙනවද කියලා හිතෙන තරමට විපක්ෂයේ මතය ගෙනියන්න දුන්නේ නැහැ .නිකමට හරි විපක්ෂයක් තියෙනව කියලා දැනගත්තේ මේ ෆේස්බුක් ,එළකිරි වගේ එව්වයින් .ඉතිං බන් තත්වේ තේරුම් ගන්න ඕනේ අපි මුලින්ම .ඊට passea සංසන්ධනය කරමු .යු ඇන් පී ඡන්ද නැත්තම් මහින්දත් නැහැ මෛත්‍රීත් නැහැ ,යු ඇන් පී ඡන්ද නැතුව පත් වෙච්ච එකම ජනාධිපත් චන්ද්‍රිකා විතරයි .
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ඕකට එකඟ නැහැ..

    මහින්දට කලින් දීලා මේ පාර මෛත්‍රීට දීපු අය ප්‍රතිපල අනුව ගොඩක් ඉඳලා නෑ. කැපුවත්, මැරුවත් මහින්ද කියන සෙට් එක තමා රටේ බහුතරය බලන් ගියාම. නැත්තන් කොහොමද මහින්ද 47% ක් ගන්නේ?

    UNP එකේ සියලුම අය මෛත්‍රීට දීලා වගේ. ඉතාම සුළු පිරිසක් ඇරෙන්න.

    (හෙළ උරුමේ + JVP) <<<< (TNA + කොන්ග්‍රසය) මම දැක්ක විදිහට

    ඒ නිසා මෛත්‍රී ගේ ජයග්‍රහණයේ පක්ෂ වශයෙන් ගත්තොත් අනිත් කිසිම පක්ෂයකට වඩා ලොකු ප්‍රතිශතයක් UNP එකෙන් ඇවිල්ලා තියෙන්නේ.

    මහා මැතිවරණයේ මොනා වෙයිද කියන්න බෑ. නමුත් මහින්ද එලවන වැඩපිළිවෙලට බහුතර චන්ද තියෙන්නේ UNP එකෙන් බව නං හිතන්න පුළුවන්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara


    මෙහෙ කඩුවෙල ප්රියන්ත් පත්බේරිය ඉනේ ජනදිපතිවරනෙට පොඩ්ඩක් වත් වැඩ කලේ නැහැ. එත් නගරදිපති බුද්දදස මහින්දට සපෝට් කාපු නැති නිසස්යි. මේ පර 2000 කින් විතර දින්නේ සන්දනේ. මත්තම් දිනන්නේ 30000 - 40000 න

    මම කියල තියන දේ අයිත කියවන්න ත්රුම් ගන්න. මොකද්ද කියලා තයෙන්නේ කියලා. unp එක තනියෙන් අයිති කර ගන්න හදනවා කියල මම කියල තියෙන්නේ

    කොහෙද බන් තනියෙන් අයිතිකරගන්න ගිහින් තියෙන්නෙ උබට කවුරු හරි කිව්වද උබ පක්ශෙ ගැන දන්නෙ නැතිව බොරු කියන්න එපා.
    යුඇන්පි එක වැඩ කලේ නැහැ කියනව උබෙ ගෙවල් පැත්තෙ පත්බෙරිය දිහා බලාගෙන පත්බේරියව සන්විදායක කමින් අයින් කරල කොච්චර කල්ද.
    චන්දෙ ඉවර වෙන්නත් කලින් පශෙට චන්ද කැලි එකතුකරාට කමක් නැහැ.බොරු කියන්න එපා.මිනිස්සු ඔක්කොමට කලින් ප්‍රතික්ශේප කරන්නෙ ඔය බොරුවයි
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මම ඕකට එකඟ නැහැ..

    මහින්දට කලින් දීලා මේ පාර මෛත්‍රීට දීපු අය ප්‍රතිපල අනුව ගොඩක් ඉඳලා නෑ. කැපුවත්, මැරුවත් මහින්ද කියන සෙට් එක තමා රටේ බහුතරය බලන් ගියාම. නැත්තන් කොහොමද මහින්ද 47% ක් ගන්නේ?

    UNP එකේ සියලුම අය මෛත්‍රීට දීලා වගේ. ඉතාම සුළු පිරිසක් ඇරෙන්න.

    (හෙළ උරුමේ + JVP) <<<< (TNA + කොන්ග්‍රසය) මම දැක්ක විදිහට

    ඒ නිසා මෛත්‍රී ගේ ජයග්‍රහණයේ පක්ෂ වශයෙන් ගත්තොත් අනිත් කිසිම පක්ෂයකට වඩා ලොකු ප්‍රතිශතයක් UNP එකෙන් ඇවිල්ලා තියෙන්නේ.

    මහා මැතිවරණයේ මොනා වෙයිද කියන්න බෑ. නමුත් මහින්ද එලවන වැඩපිළිවෙලට බහුතර චන්ද තියෙන්නේ UNP එකෙන් බව නං හිතන්න පුළුවන්.

    :yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------


    මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්‍රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්‍රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.


    පුරවැසි යුතුකම ..........!! පසුගිය අවුරුදු නවයක රාජපක්ෂ පාලනයේ සිදුකරන ලද මහාපරිමාණ වංචා දුෂණ වහා විමර්ශනය කරන ලෙසත් එතෙක් ඔවුන්ට රටෙන් පැනයාමට තිබෙන අවස්ථා ආවරණය කරන ලෙසත්ජවිපෙ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට අදාළ ලිපිගොනු බාර දෙමින් ඉල්ලාසිටින ලදී. මේ රටේ උපන් නුපන් පරම්පරා ගණනාවකට උරුම විය යුතු ධනය,දේපල කුඩා කල්ලියක් පොදිබද ගන්නා අයුරු අවුරුදු නවයක් බලාසිටි මේ රටේ ජනතාව ජනවාරි 8 දින ඊට තාවකාලික අවසානයක් තබන ලදී. අපට පුරවැසියන්ගෙන් ඇසීමට ඇත්තේ මෙයයි ......1948 පසු බලයට පත් සියලුම පාලකයින් මංපහරන්නන්ගේ භූමිකාව රගදක්වත්දී ...ප්‍රේක්ෂකයින් වූ ඔබ එවැනි වර්ගයේ පුද්ගලයින්ට පාලන බලය ලබාදීමේ නොතිත් ආශාව ඉවත් කරගෙන නොමැතිද?යන්නයි

    මේක පිළිගන්න බෑ බන්... :D

    මේ චන්දෙ දිනුවේ හැමෝගෙම එකතුවෙන්. කාටවත් බෑ වැඩියෙන් නටන්න. මොකද කවුරු තනියෙන් ඉල්ලුවත් දිනන්නේ මහින්ද.

    ඒ ඒ අය තනියෙන් ඉල්ලුවා නං මම කියන්නද මට හිතෙන විදිහට චන්ද එන හැටි?

    1. මහින්ද
    2. රනිල්
    3. කොන්ග්‍රසය
    4. TNA
    5. පාටලී චම්පික
    6. අනුර

    මහින්ද >>> රනිල් >> කොන්ග්‍රසය > TNA >>> පාටලී චම්පික >= අනුර

    5,6 මාරු වෙයි ඕනේ නං. :D

    මේක සාමුහිකව ආපු නිසා ඔහොම වුනේ. නැත්තන් අනිවා සදාකල් මහින්ද. :D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    :lol: :lol:
    මම හිතුවේ නැහැ උඹ ඔහොම කතාවක් කියයි කියල.
    එජාපයට යුද්දේ කාලේ තිබුන චන්ද පදනම නෙමෙයි දැන් තියෙන්නේ. මේ සටන කරු ජයසුරිය හරි සජිත් හරි කරා නම් එත් දිනනවා. රනිල් ගේ නායකත්වය යටතේ කරන්න ඕන නිසයි මයිත්‍රී දැම්මේ. එහෙම නැතුව SLFP එකෙන් කට්ටියක් පැන්න කියල ඒගොල්ලන්ට UPFA චන්ද ආවේ නැහැ.

    ගිය රජයට යුද්දේ නිසා ආපු චන්ද , සමුර්දිය නිසා ආපු චන්ද නැත්නම් මෙච්චර කල් පවතින්නේ නැහැ. එජාපයට අඩුම 40% චන්ද පදනමක් මේ වෙනකොට තිබෙනවා
    උඹට ඕක බලාගන්න පුළුවන් තව මාස තුනකට පස්සේ යන මැතිවරනයෙන්
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    රනිල්ට හො කරුට ඉදිරිපත් වෙන්න තිබුනා අනෙකුත් පක්ශ ඔවුනට සහයොගය දෙනවා කිව්වානම්
    මේ ඒයි...:lol: මම මේ නිකන් අහන්නේ...:lol: ඇයි ඉතින් උඹ ඔය කිව්ව දෙන්නට අනිත් පක්ෂ සහයෝගය නොදෙන්නේ????:rofl::rofl::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අයි අවුල්ද යාළුවා?
    මහින්ද මාතියට නම් හොරෙක් මැරයෙක් කුඩ්ඩෙක් එතනෝල් කාරයෙක් ස්ත්‍රී දූශකයෙක් ළමා අපචාරකයෙක් වගේ අයව පාර්ලිමේන්තුවට අරන් ඇමතිකම් දෙන එකනම් ඉතාම ප්‍රායෝගික වැඩක්.

    දැන් හැමෝම ඒ මිනිහා එලියට යැව්වේ ඔය නිසානේ ගොන් වහන්සේ :eek:

    දැන් කලින් හොරා හොරුන්ට උදව් කළා කියලා my3 හොරුන්ට ඉල්ලන දෙන එකද හරිද :rofl::lol:

    mem-bit-please-660x494.jpeg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔන්න අවා රනිල්ගේ ලොකුම ගොට්ටා :lol::rofl::lol::rofl:

    මු වගේ දෙපිට කට්ටුවෙක් මගේ ජිවිතේට දැකලා නැහැ වේලාවක පොස්ට් එකක් දාන්න ඕන මුගේ කෙරුවාව එළකිරි එකේ උන්ට දැන ගන්න..

    මු තමන්ගේ අම්මවත් විකුනාවී රනිල් දිනනවා නම් :lol::rofl:
    අමු ලොල්ලා ඕකා :lol: