* අනුන්ගේ භාර්‍යාවන් පසුපස යන්නේ බලාගෙනයි.*

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මුගලන් තෙරණුවෝ ගිජුකුළු පර්වතයේ වැඩ වසන කල්හි පිණ්ඩපාතයෙන් පසු ලක්ඛණ තෙරණුවන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත් පස් ව හිඳ ගත් සේක.
    🌼
    මුගලන් තෙරණුවෝ විසින් මෙය වදාළ සේක. *“මම ගිජුකුළු පර්වතයෙන් බසින විට අසූචි වලක හිසත් සමඟ ගිලුනු පුරුෂයෙකු දිවැසින් දැක්කෙමි.*
    *ආශ්චර්යයි! අද්භූතයි! මෙවැනි සත්වයෝත් වෙත් ද මෙවැනි යක්ෂයෝත් වෙත් ද මෙවැනි ආත්ම භාව ලැබීමකුත් වෙත් ද යැයි මේ අදහස මට විය”.*
    එ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් ඇමතූ සේක.
    🌸
    *“මහණෙනි,‍ මාගේ සමහර ශ්‍රාවකයෝ මෙබඳු දේ දන්නා, දක්නා, නුවණින් යුතු ව මෙහි වෙසෙති. මේ සත්වයා මා විසින් පෙර දක්නා ලදි. එහෙත් මා නොපැවසුවේ මාගේ වදන් අන් අය නොඅදහන්නාහු විය හැක. එසේ යමෙක් මාගේ වදන් නොඅදහන්නාහු නම් එය ඔවුනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේය.*
    🌸
    *මේ සත්ව තෙම පෙර රජගහ නුවර ම අනුන්ගේ භාර්යාවන් කරා යන්නෙක් විය.*
    🌸
    *හෙතෙම කළ අකුසල කර්ම විපාකයෙන් බොහෝ වර්ෂ ගණන්, බොහෝ වර්ෂ සිය ගණන්, බොහෝ වර්ෂ දහස් ගණන්, බොහෝ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි පැසී, දුක් විඳ, ඒ කළ අකුසල කර්මයේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු ආත්ම භාවයක් ලැබී බොහෝ දුක් විඳියි”.
    ගූතකූප සූත්‍රය ඇසුරින්
    bextid=36u7dV
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම වී අයි පී නොම්බරේකට කෝල් කලා කවුරුහරි පාවිච්චි කරනවද කියලා බලන්න. (0799996666) මේක අයිති ගෑණියෙක්ට කියලා වැටුනා True Caller එකේ. කොහොමහරි ටික වෙලාවකින් කෝල් එකක් ආවනේ; පිරිමියෙක් කතාකරලා බැන්නනේ "එහෙම නිකන් හු#කන්න දෙන්න බෑ කියලා". 🥵
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,534
    5,894
    113
    හෝම් ස්වීට් හෝම්
    මම වී අයි පී නොම්බරේකට කෝල් කලා කවුරුහරි පාවිච්චි කරනවද කියලා බලන්න. (0711116666) මේක අයිති ගෑණියෙක්ට කියලා වැටුනා True Caller එකේ. කොහොමහරි ටික වෙලාවකින් කෝල් එකක් ආවනේ; පිරිමියෙක් කතාකරලා බැන්නනේ එහෙම නිකන් හු#කන්න දෙන්න බෑ කියලා. 🥵
    ටෲ කෝලර් එකේ නමක් පෙන්නන්නෑ
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    me lagadith kawuda kellek boruwata miss call ekak awith wage whatsapp message wagayak dala thibba,

    man kiwwa nangi ehema dakina dakina eka ekka laginna thram asahanen neme inne. kiyala

    eki left
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුගලන් තෙරණුවෝ ගිජුකුළු පර්වතයේ වැඩ වසන කල්හි පිණ්ඩපාතයෙන් පසු ලක්ඛණ තෙරණුවන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත් පස් ව හිඳ ගත් සේක.
    🌼
    මුගලන් තෙරණුවෝ විසින් මෙය වදාළ සේක. *“මම ගිජුකුළු පර්වතයෙන් බසින විට අසූචි වලක හිසත් සමඟ ගිලුනු පුරුෂයෙකු දිවැසින් දැක්කෙමි.*
    *ආශ්චර්යයි! අද්භූතයි! මෙවැනි සත්වයෝත් වෙත් ද මෙවැනි යක්ෂයෝත් වෙත් ද මෙවැනි ආත්ම භාව ලැබීමකුත් වෙත් ද යැයි මේ අදහස මට විය”.*
    එ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් ඇමතූ සේක.
    🌸
    *“මහණෙනි,‍ මාගේ සමහර ශ්‍රාවකයෝ මෙබඳු දේ දන්නා, දක්නා, නුවණින් යුතු ව මෙහි වෙසෙති. මේ සත්වයා මා විසින් පෙර දක්නා ලදි. එහෙත් මා නොපැවසුවේ මාගේ වදන් අන් අය නොඅදහන්නාහු විය හැක. එසේ යමෙක් මාගේ වදන් නොඅදහන්නාහු නම් එය ඔවුනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේය.*
    🌸
    *මේ සත්ව තෙම පෙර රජගහ නුවර ම අනුන්ගේ භාර්යාවන් කරා යන්නෙක් විය.*
    🌸
    *හෙතෙම කළ අකුසල කර්ම විපාකයෙන් බොහෝ වර්ෂ ගණන්, බොහෝ වර්ෂ සිය ගණන්, බොහෝ වර්ෂ දහස් ගණන්, බොහෝ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි පැසී, දුක් විඳ, ඒ කළ අකුසල කර්මයේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු ආත්ම භාවයක් ලැබී බොහෝ දුක් විඳියි”.
    ගූතකූප සූත්‍රය ඇසුරින්
    bextid=36u7dV

    thatta wesige puthala threesome dapu eka hodaida ban??
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    me lagadith kawuda kellek boruwata miss call ekak awith wage whatsapp message wagayak dala thibba,

    man kiwwa nangi ehema dakina dakina eka ekka laginna thram asahanen neme inne. kiyala

    eki left
    හැබැයි කෝල් ඩයිවර්ට් හින්දත් ඔහොම එන්න පුලුවන්, ඔය කෝල්, SMS ඩයිවර්ට් හින්දා අලුත් සිම් එකක් ගන්නත් බයයි, මොකද ඩයිවර්ට් වෙන නොම්බරෙන් හදන්න ඕනේ.....
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මම වී අයි පී නොම්බරේකට කෝල් කලා කවුරුහරි පාවිච්චි කරනවද කියලා බලන්න. (0711116666) මේක අයිති ගෑණියෙක්ට කියලා වැටුනා True Caller එකේ. කොහොමහරි ටික වෙලාවකින් කෝල් එකක් ආවනේ; පිරිමියෙක් කතාකරලා බැන්නනේ එහෙම නිකන් හු#කන්න දෙන්න බෑ කියලා. 🥵
    අඩෝ.
    මේ Number එක දැකලා බය වුණා...
    😕
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,521
    113
    එකමත් එක රටක
    මගේ මගේ කියලා දෙයක් නෑ වගේ තමයි අනුන්ගේ භාර්යාව කියල කෙනෙක් නෑ .
    කැමත්තෙන් නම් සෙට් වෙන්නේ ඉතින් අවුලක් නෑ නේ .