අනුන්ගේ රෙද්දවල්

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උඹලා කොහොමද කිරිය ගැන දැන ගත්තේ ?
    කොයි කාලේද ආවේ ?
    එතකොට වයස කීයද ?
    දැන් කොච්චර කල්ද ඇවිත් ?
    එතකොට පාවිච්චි කරපු device එක මොකක්ද ?
    කියාගෙන යන්න.


    1. Telegram group එකකින්
    2. 2024
    3. 26
    4. මාස 3,4 ක් විතර
    5. Laptop
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,990
    113
    34
    Kalutara
    1​
    Elakiri .com kiyala ara issara sindu keli wala yanne anna eken
    2​
    2009​
    3​
    15- 16
    4​
    15
    5​
    desktop
    same.

    අකවුන්ට් එක හදපු ඉන්ටනෙට් කනෙක්ශන් එක මොබිටෙල් 3.5G.
    ඩොන්ගල් එක හුකාවි එකක්. ගහලා තිබ්බෙ එටිසලාට් ලෝගෝ එක. හැබැයි කනෙක්ශන් එක මොබිටෙල්.
    දාලා තිබ්බ පැකේජ් එක රුපියල් 89 මෙගාබයිට් 450 පැකේජ් එක.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    same.

    අකවුන්ට් එක හදපු ඉන්ටනෙට් කනෙක්ශන් එක මොබිටෙල් 3.5G.
    ඩොන්ගල් එක හුකාවි එකක්. ගහලා තිබ්බෙ එටිසලාට් ලෝගෝ එක. හැබැයි කනෙක්ශන් එක මොබිටෙල්.
    දාලා තිබ්බ පැකේජ් එක රුපියල් 89 මෙගාබයිට් 450 පැකේජ් එක.
    e kale use krpu, credit card number eki pin ekai mkkd
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    උඹලා කොහොමද කිරිය ගැන දැන ගත්තේ ?
    කොයි කාලේද ආවේ ?
    එතකොට වයස කීයද ?
    දැන් කොච්චර කල්ද ඇවිත් ?
    එතකොට පාවිච්චි කරපු device එක මොකක්ද ?
    කියාගෙන යන්න.


    1. Telegram group එකකින්
    2. 2024
    3. 26
    4. මාස 3,4 ක් විතර
    5. Laptop
    2009
     
    • Like
    Reactions: VimangaLK

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    උඹලා කොහොමද කිරිය ගැන දැන ගත්තේ ?
    කොයි කාලේද ආවේ ?
    එතකොට වයස කීයද ?
    දැන් කොච්චර කල්ද ඇවිත් ?
    එතකොට පාවිච්චි කරපු device එක මොකක්ද ?
    කියාගෙන යන්න.


    1. Telegram group එකකින්
    2. 2024
    3. 26
    4. මාස 3,4 ක් විතර
    5. Laptop

    1. එ‍් දවස්වල internet එකේ තිබ්බ සිංහල සයිට් එකක් නිසා සෙට් වුණා. වැඩිපුරම මේකයි kaputa.com එකයි තමයි cafe ගිහින් ගහල බලන්නෙ ඉස්සර. එ‍් දවස්වල gmail එකක් හදා ගත්තම අ‍ාතල්. හොස්ටල් හිටපු නිසායි, ගෙදරට internet ගත්තෙ නැති නිසායි, lab එකේ internet නොදීපු නිසායි cafe වලින් තමයි ගියේ. Gmail එකක් හදපු දවසෙම එ‍්කෙන් බලන්නත් එක්ක ottaham එක හැදුවෙ. හැබැයි වැඩි පාවිච්චියක් ගත්තෙ නෑ.

    2. 2008 - ottaham එක හදාගෙන අ‍ාවෙ.

    3. 17 යි.

    4. අවුරුදු 16 ක්. හැබැයි එක දිගටම පාවිච්චි කරේ 2011 විතර ඉඳල, feature phone එකක් ගත්තට පස්සෙ. එහෙම වුණොත් 13 ක්.

    5. මුලින්ම device එකක් තිබ්බෙත් නැහැ. Internet cafe වලට යන වෙලාවට නිකමට ගිහින් බලනවා. මගෙම device එකක් විදිහට සෙට් වුණේ 2011 දි ගත්ත feature phone එක. (Sony Ericsson K770) දිගටම thread දාන්න එහෙම ගත්තෙ 2014 දි මගෙ මුල්ම smartphone එක S Duos 2 එක ගත්තම. 2017 වගේ ඉඳල තමයි හැබැයි ලොකුවට active වුණේ. එතකොට තිබ්බ J7 2015 එකෙන් තමයි නිදහසේ සිංහල type කරගෙන දැන් තියෙන stride එකට අ‍ාවෙ. 😌
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    1.මන් වැඩකරපු තැන එකෙක් පෙන්නුවා.
    2. 2009 වගේ එතකොට මන් සින්දු ඩවුන්ලොඅඩ් කරන්න උවමනාවක් තිබ්බෙ නෑ. ආතල එකට ගෙස්ට් කෙනෙක් විදියට ඇවිත් බැලුවා අකවුන්ට් එකක් හැදුවෙ නෑ. ඒ කාලෙ මතක දිල්වාලේ කියල එකා උගෙ ඇනිමේශන් ප්‍රොෆයිල් පික් එකට. ස්කර්වියා මතක සෙට් එකක් උන්ගෙ ගෙදර යන්න ප්ලෑන් කරපු එක නිසා. ගෙස්ට් අකවුන්ට් වලට ඒ දවස් වල සමහර පොටොස් පෙන්නන්නෙ නෑ ඒක නිසා අකවුන්ට් එකක් හදන්න හිතුනත් හැදුවෙ නෑ. හැදුවෙ 2015 එතකන් යල මහ කන්නෙට ඇවිත් බැලුවා.
    3. උබට ඒව වැඩක් නෑ.
    4. අකවුන්ට් එක හදල අවුරුදු 9ක් වගේ බලන්න අරන් 15ක් වගේ

    5. PC, Mobile, Laptop
     
    • Love
    Reactions: VimangaLK

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගෑනු පුක් Google search result
    2012
    වයස 16
    Dell inspiron lap
    2017 තමා account එකක් හැදුවේ. කලින් මොකක් හරි නමකින් හිටියා නිකන් හදපු
    ඒක මතක නෑ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    1. neela denuwan mathin adawan... yomana kelmata kulmath wee... kiyaddi Elakiri.com kiyala giya.
    2. 2008
    3. Young kollek
    5. Laptop, Phone
     
    • Love
    Reactions: VimangaLK

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    උඹලා කොහොමද කිරිය ගැන දැන ගත්තේ ?
    යාලුවෙක් කිව්ව සිංහල music video බාන්න හොඳ සයිට් එකක් කියල
    කොයි කාලේද ආවේ ?
    2008
    එතකොට වයස කීයද ?
    19
    දැන් කොච්චර කල්ද ඇවිත් ?
    අවුරුදු 16ක්
    එතකොට පාවිච්චි කරපු device එක මොකක්ද ?
    මතක විදියට AMD sempron desktop pc එකක්
    dialog wimax internet conn එකක් තිබුනෙ.. අඩි 20ක් විතර උස ඇන්ටනාවක් ගහල :baffled:

    හරියටම මේකට ඇබ්බැහි උනේ 2012/13 වගේ අපේ IT ක්ලාස් එකක සර් කෙනෙක් වලතරට කෝල් කර කර ආතල් ගත්ත..
    ඒව දැකල තමයි මේකෙ ත්‍රෙඩ් බලන්නයි දාන්නයි ගත්තෙ ;)
     
    Last edited:
    • Love
    Reactions: VimangaLK