උඹලා කොහොමද කිරිය ගැන දැන ගත්තේ ?
කොයි කාලේද ආවේ ?
එතකොට වයස කීයද ?
දැන් කොච්චර කල්ද ඇවිත් ?
එතකොට පාවිච්චි කරපු device එක මොකක්ද ?
කියාගෙන යන්න.
1. Telegram group එකකින්
2. 2024
3. 26
4. මාස 3,4 ක් විතර
5. Laptop
1. එ් දවස්වල internet එකේ තිබ්බ සිංහල සයිට් එකක් නිසා සෙට් වුණා. වැඩිපුරම මේකයි kaputa.com එකයි තමයි cafe ගිහින් ගහල බලන්නෙ ඉස්සර. එ් දවස්වල gmail එකක් හදා ගත්තම අාතල්. හොස්ටල් හිටපු නිසායි, ගෙදරට internet ගත්තෙ නැති නිසායි, lab එකේ internet නොදීපු නිසායි cafe වලින් තමයි ගියේ. Gmail එකක් හදපු දවසෙම එ්කෙන් බලන්නත් එක්ක ottaham එක හැදුවෙ. හැබැයි වැඩි පාවිච්චියක් ගත්තෙ නෑ.
2. 2008 - ottaham එක හදාගෙන අාවෙ.
3. 17 යි.
4. අවුරුදු 16 ක්. හැබැයි එක දිගටම පාවිච්චි කරේ 2011 විතර ඉඳල, feature phone එකක් ගත්තට පස්සෙ. එහෙම වුණොත් 13 ක්.
5. මුලින්ම device එකක් තිබ්බෙත් නැහැ. Internet cafe වලට යන වෙලාවට නිකමට ගිහින් බලනවා. මගෙම device එකක් විදිහට සෙට් වුණේ 2011 දි ගත්ත feature phone එක. (Sony Ericsson K770) දිගටම thread දාන්න එහෙම ගත්තෙ 2014 දි මගෙ මුල්ම smartphone එක S Duos 2 එක ගත්තම. 2017 වගේ ඉඳල තමයි හැබැයි ලොකුවට active වුණේ. එතකොට තිබ්බ J7 2015 එකෙන් තමයි නිදහසේ සිංහල type කරගෙන දැන් තියෙන stride එකට අාවෙ.
