ඔහොම කිට ගහලා ගිහින් කාලා මාරුවෙන මං අදුරන උනුත් ඉන්නවා, කාලා ශේප් එකේ මාරුවෙන්න ඕන , නැත්තන් අහුවෙලා පොකට් කාරයෙක් කියලා හිතලා ගුටිත් කන්න වෙන්නෙ.බයියො කතා කියන්න ගිහින් හත්පොළේ ගාගන්නවා![]()
Mmmhඊළග පාර මාවත් එක්ක යන්නකෝ.....
මට කවුරුත් වෙඩින් කියන්නෙ නෑ
Denut yanawada bn ubala?උබ දැන්ද බන් දන්නේ ඕක .
බැංකට් හෝල් ගාවට ගියාම කපල් නමක් නම් තියෙන්නේ අනිවා වෙඩින් ටිකක් ඔෆිස් ඇදුමකින් වගේ නම් ඉන්නේ ශේප් එකේ ගියා කෑවා බීවා ආවා . එකමන් හොටේලේට හැමදාම යන්න එපා . මාරු කර කර කරන්න ඕනේ . සුපිරි කෑම බන්![]()
කොලඹ ගියොත් විශේශ ඇදුමකින් වැඩකට ආතල් එකට ඕක කරනවා. සමාන්යෙන් ඔය හොටේල් ස්කුල් ඉන්න බොක්කවල් වලින් තොරතුරු එනවා තියන ඉවෙන්ට් වල. එතකොට යනවා .Denut yanawada bn ubala?
Man OL karana kale ghin tyeno kollek ekka class arila gedara ena gaman.. poth bag eka mesyak assen dala kala bila awa..![]()
අම්මෝ උබල වගේ උන් තමා භයානක බන් . මනුස්සයෙක් වගේ හිතපන් පොඩ්ඩක් කෑම පොඩ්ඩක් කාල විස්කි විදුරු 2-3 බොන්න නේ එන්නේ බන් පව් නැද්දThis is very risky. Similar thing happened at one of our office party, 3 guys came including someone related to a waiter at the same hotel, we quickly identified outsiders and that didn’t go well for those guys. one waiter come and tried to save them, we complained the whole situation to the hotel management and that is how they identified involvement of the waiter, later he was fired.
uba magulak kiyanawaඅම්මෝ උබල වගේ උන් තමා භයානක බන් . මනුස්සයෙක් වගේ හිතපන් පොඩ්ඩක් කෑම පොඩ්ඩක් කාල විස්කි විදුරු 2-3 බොන්න නේ එන්නේ බන් පව් නැද්ද
------ Post added on Mar 17, 2024 at 5:45 PM
මේ කෑල්ල නොතිබ්බනම් 20% වගේ probability එකකට විස්වාස කරන්න තිබ්බා. ආයේ ලියද්දී ඒ වගේ අඩුපාඩු හදාගන්නඒ අතරේ වෙඩින් එකට ඇවිත් හිටපු පට්ට ෆිගර් එකක් තියන කෙල්ලෙකුට ටෝක් කරන්නත් අමතක කලේ නැහැ. අන්තිමට ඒකිගෙ ෆෝන් නොම්බරේත් අරන් ආවේ.
ඔලුව වැහෙන්න අත් දෙක තියාගත්තාuba magulak kiyanawa
kana palenna beela inna, kollo 100k witara inna thanakata horen kanna gihin ahu unama mona wenawada kiyala hita ganna puluwan neh.
This is very risky. Similar thing happened at one of our office party, 3 guys came including someone related to a waiter at the same hotel, we quickly identified outsiders and that didn’t go well for those guys. one waiter come and tried to save them, we complained the whole situation to the hotel management and that is how they identified involvement of the waiter, later he was fired.
කොලඹ ගියොත් විශේශ ඇදුමකින් වැඩකට ආතල් එකට ඕක කරනවා. සමාන්යෙන් ඔය හොටේල් ස්කුල් ඉන්න බොක්කවල් වලින් තොරතුරු එනවා තියන ඉවෙන්ට් වල. එතකොට යනවා .
සිරාවටම වෙඩිමකට ගියාම මගේ වෙඩිමෙ බුෆේ හරි නැත්තම් dj අවුල් නම් මත්පැන් අවුල් නම් අනිවාර්යයෙන් වෙන බැන්කට් හොල් එක්ක තමා ඉන්නේ
අම්මෝ උබල වගේ උන් තමා භයානක බන් . මනුස්සයෙක් වගේ හිතපන් පොඩ්ඩක් කෑම පොඩ්ඩක් කාල විස්කි විදුරු 2-3 බොන්න නේ එන්නේ බන් පව් නැද්ද
------ Post added on Mar 17, 2024 at 5:45 PM
ඉතින් වුත්තෝ යකාගේ හැටියට විමානේ . ඉල්ලන උන්ට එපැයි දෙන්න . උබත් මාර කතා කියන්නේ .පොනිලා, රාජපක්ෂලා වගේ පල් වේස හොරුන්ට ජන්දෙ දෙන්නෙත් උබල වගේ පල් හොරු තමා.
ආච්චිලගේ කාලේ ගෙවල් වලට පැනලා බත් කන හොරු හිටියලු.![]()
ගිය සතියේ හිල්ටන් එකට ගියා මගේ යාලු රූම් බෝයි කෙනෙක් හම්බ වෙන්න . ඌ මට කියල දුන්න අනුන්ගේ වෙඩින් එකකට පැනල කන හැටි. මමයි මගෙත් එක්ක ගිය අනෙක් යාළුවයි හිල්ටන් එකේ තිබ්බ අනුන්ගේ වෙඩින් එකක් අස්සට ගිහින් හොදට කාල විස්කි බිලා ආවා. එකේ අමුතුම පට්ට ආතල් එකක් තියෙන්නේ.
මනමාලිගේ පාර්ශවයෙන් හිතන්නේ අපි මනමාලයාගේ පැත්තේ කියලා. මනමාලයාගේ පාර්ශවයෙන් හිතන්නේ අපි මනමාලිගේ පැත්තේ කියලා. බඩ පැලෙන්න කාල , විස්කි බිලා , ඉතුරු වෙච්ච විස්කි බාගෙකුත් අරගෙන වේඩින් කේක් 6 විතර උස්සගෙන අපි එන්න ආව. ඒ අතරේ වෙඩින් එකට ඇවිත් හිටපු පට්ට ෆිගර් එකක් තියන කෙල්ලෙකුට ටෝක් කරන්නත් අමතක කලේ නැහැ. අන්තිමට ඒකිගෙ ෆෝන් නොම්බරේත් අරන් ආවේ.
අපි ආයෙත් නැකත් දවස් හොයල තරු පන්තියේ හෝටල්වලට පැනල කන්න කියල හිතාගෙන ඉන්නේ.