අනුන්ගේ වෙඩින් එකකින් හොරෙන් කෑවා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බයියො කතා කියන්න ගිහින් හත්පොළේ ගාගන්නවා 🙈
    ඔහොම කිට ගහලා ගිහින් කාලා මාරුවෙන මං අදුරන උනුත් ඉන්නවා, කාලා ශේප් එකේ මාරුවෙන්න ඕන , නැත්තන් අහුවෙලා පොකට් කාරයෙක් කියලා හිතලා ගුටිත් කන්න වෙන්නෙ.
     
    • Love
    Reactions: Don GasCan

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,068
    13,940
    113
    126
    Hogwarts
    උබ දැන්ද බන් දන්නේ ඕක . 😁
    බැංකට් හෝල් ගාවට ගියාම කපල් නමක් නම් තියෙන්නේ අනිවා වෙඩින් ටිකක් ඔෆිස් ඇදුමකින් වගේ නම් ඉන්නේ ශේප් එකේ ගියා කෑවා බීවා ආවා . එකමන් හොටේලේට හැමදාම යන්න එපා . මාරු කර කර කරන්න ඕනේ . සුපිරි කෑම බන් 🤭
    Denut yanawada bn ubala?

    Man OL karana kale ghin tyeno kollek ekka class arila gedara ena gaman.. poth bag eka mesyak assen dala kala bila awa.. 😆
     
    • Haha
    Reactions: SLKolla2020

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,900
    113
    සේදවත්ත
    කවදාවත් 100-150 එවට යන්න එපා මාට්ටු වෙනවා. අඩු කුලේ හොටල් වලටත් යන්න එපා මාට්ටු වෙනවා ගෙස්ට්ලා ගෙස්ට් ලිස්ට් එක හදන්නේ තොරලා බෙරලා නිසා එන උන්ව නොට්. ඔය කිංග්ස්බරි ටාජ් හිල්ටන් වගේ ගියාම ආයේ ලොවෙත් හොයන්න බෑ 200-350 මිනිස්සු කොටින්ම සුද්දොත් කාල යනවා වෙලාවකට අපි ගැන කවර කතාද . හිල්ටන් එකේ නම් බුෆේ එක වෙනම සයිඩ් එක තියෙන්නේ එනකොටම කෑම බෙදාගත්තා කොනේම මේසෙක වාඩි උනා කෑවා ගියා . එක්කෝ සොට් එකක් අරගෙනම කාල යනවා .
     
    • Like
    Reactions: SLKolla2020

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo
    This is very risky. Similar thing happened at one of our office party, 3 guys came including someone related to a waiter at the same hotel, we quickly identified outsiders and that didn’t go well for those guys. one waiter come and tried to save them, we complained the whole situation to the hotel management and that is how they identified involvement of the waiter, later he was fired.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,900
    113
    සේදවත්ත
    Denut yanawada bn ubala?

    Man OL karana kale ghin tyeno kollek ekka class arila gedara ena gaman.. poth bag eka mesyak assen dala kala bila awa.. 😆
    කොලඹ ගියොත් විශේශ ඇදුමකින් වැඩකට ආතල් එකට ඕක කරනවා. සමාන්‍යෙන් ඔය හොටේල් ස්කුල් ඉන්න බොක්කවල් වලින් තොරතුරු එනවා තියන ඉවෙන්ට් වල. එතකොට යනවා .

    සිරාවටම වෙඩිමකට ගියාම මගේ වෙඩිමෙ බුෆේ හරි නැත්තම් dj අවුල් නම් මත්පැන් අවුල් නම් අනිවාර්යයෙන් වෙන බැන්කට් හොල් එක්ක තමා ඉන්නේ 😁

    This is very risky. Similar thing happened at one of our office party, 3 guys came including someone related to a waiter at the same hotel, we quickly identified outsiders and that didn’t go well for those guys. one waiter come and tried to save them, we complained the whole situation to the hotel management and that is how they identified involvement of the waiter, later he was fired.
    අම්මෝ උබල වගේ උන් තමා භයානක බන් . මනුස්සයෙක් වගේ හිතපන් පොඩ්ඩක් කෑම පොඩ්ඩක් කාල විස්කි විදුරු 2-3 බොන්න නේ එන්නේ බන් පව් නැද්ද
    ------ Post added on Mar 17, 2024 at 5:45 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo
    අම්මෝ උබල වගේ උන් තමා භයානක බන් . මනුස්සයෙක් වගේ හිතපන් පොඩ්ඩක් කෑම පොඩ්ඩක් කාල විස්කි විදුරු 2-3 බොන්න නේ එන්නේ බන් පව් නැද්ද
    ------ Post added on Mar 17, 2024 at 5:45 PM
    uba magulak kiyanawa
    kana palenna beela inna, kollo 100k witara inna thanakata horen kanna gihin ahu unama mona wenawada kiyala hita ganna puluwan neh.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඒ අතරේ වෙඩින් එකට ඇවිත් හිටපු පට්ට ෆිගර් එකක් තියන කෙල්ලෙකුට ටෝක් කරන්නත් අමතක කලේ නැහැ. අන්තිමට ඒකිගෙ ෆෝන් නොම්බරේත් අරන් ආවේ.
    මේ කෑල්ල නොතිබ්බනම් 20% වගේ probability එකකට විස්වාස කරන්න තිබ්බා. ආයේ ලියද්දී ඒ වගේ අඩුපාඩු හදාගන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,900
    113
    සේදවත්ත
    uba magulak kiyanawa
    kana palenna beela inna, kollo 100k witara inna thanakata horen kanna gihin ahu unama mona wenawada kiyala hita ganna puluwan neh.
    ඔලුව වැහෙන්න අත් දෙක තියාගත්තා
    පොඩ්ඩක් නැමුනම එල්බෝ එකෙන් බඩ කවර් වෙනවා
    අත් ලගට කරාම අප කට් වගේ ඒවා බ්ලොක් වෙනවා .

    එම කරන් ගුටි කාගෙන අයින් වෙන්න ඕනේ අතරින් පතර පුලුවන් උන්ට ඇරලා දානව හකු ගැලවෙන්න .

    කන්න වෙනවා එත් බේරෙන්න ඕනේ. මොකද උන් මට ගැහුවම හෑවෙන්නේ උන්ගේ වෙඩිම පමණයි මම නම් ගුටි නාල එලියට එයි . ගුටි කන එක නම් අවුලක් නෑ පුරුදුයි.

    රිස්ක් එකක් නැත්තේ නෑ , එක තමා ආතල් එක ඉතින් . මම නම් මාට්ටු වෙලා නෑ ගියාම එතන කොල්ලො එක්කත් සෙට් වෙනවා පොඩ්ඩක් ටොක් කරනවා .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    This is very risky. Similar thing happened at one of our office party, 3 guys came including someone related to a waiter at the same hotel, we quickly identified outsiders and that didn’t go well for those guys. one waiter come and tried to save them, we complained the whole situation to the hotel management and that is how they identified involvement of the waiter, later he was fired.

    kari wada karanna epa
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,900
    113
    සේදවත්ත
    ඔයාල ශ්‍රී ලංකන් වෙලා වෙන වෙඩිමකින් කාල බීලා නටල නෑ ... හයියෝ සෝ සෑඩ් වෙරි සෑඩ් , වෙන වෙඩිමකින් කාල බලන්න ... බුෆේ එක තියනවා , ලිකර් තියනවා , කේක් තියනවා , ඩිජේ එක තියනවා ඊට අමතර ඉම්ම් ලස්සනට ඇදපු සුකිරි බටිත්තියෝ ඉන්නවා ඩාන්ස් ෆ්ලෝ එකේ ඉම්ම්ම්ම්ම් .. යන්න ඔයාලත් ගිහිල්ල බලන්න ආස හිතෙයි
     
    • Like
    Reactions: SLKolla2020

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබ හෙන මෝඩ බවක් සෙන්ස් වෙනව මේක කියවද්දි පොඩි උන් බොරු කියනව වගෙ නිකන්. උබ පොඩ්ඩ ඇත්තන් මල පයින තඩි ඩයල් එකක් කියල අනාවැකියක් කියන්න පුලුවන් මට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කොලඹ ගියොත් විශේශ ඇදුමකින් වැඩකට ආතල් එකට ඕක කරනවා. සමාන්‍යෙන් ඔය හොටේල් ස්කුල් ඉන්න බොක්කවල් වලින් තොරතුරු එනවා තියන ඉවෙන්ට් වල. එතකොට යනවා .

    සිරාවටම වෙඩිමකට ගියාම මගේ වෙඩිමෙ බුෆේ හරි නැත්තම් dj අවුල් නම් මත්පැන් අවුල් නම් අනිවාර්යයෙන් වෙන බැන්කට් හොල් එක්ක තමා ඉන්නේ 😁

    අම්මෝ උබල වගේ උන් තමා භයානක බන් . මනුස්සයෙක් වගේ හිතපන් පොඩ්ඩක් කෑම පොඩ්ඩක් කාල විස්කි විදුරු 2-3 බොන්න නේ එන්නේ බන් පව් නැද්ද
    ------ Post added on Mar 17, 2024 at 5:45 PM

    පොනිලා, රාජපක්ෂලා වගේ පල් වේස හොරුන්ට ජන්දෙ දෙන්නෙත් උබල වගේ පල් හොරු තමා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,900
    113
    සේදවත්ත
    පොනිලා, රාජපක්ෂලා වගේ පල් වේස හොරුන්ට ජන්දෙ දෙන්නෙත් උබල වගේ පල් හොරු තමා.
    ඉතින් වුත්තෝ යකාගේ හැටියට විමානේ . ඉල්ලන උන්ට එපැයි දෙන්න . උබත් මාර කතා කියන්නේ .

    මේ කරන්නේ ආත්ම තෘප්තිය සදහා පමණයි. 200-300 නිකං කන්න එන්න කියන්න පුලුවන් මම මේ ගිහින් කෑවම උන්ගේ වෙඩිමවල් වලට හෙන ගහනවද . අනේ උබ නිකං කතා කරන්නේ කුඹියෙක් මරල නැති තාපසයෙක් ගානටනේ . උපාසක බලල්ලු තමා මියෝ 2-3 අල්ලන්නේ කියලා ජන වහරේ තියනවා ☝️
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    image_b20b0414e7.jpg

    ගිය සතියේ හිල්ටන් එකට ගියා මගේ යාලු රූම් බෝයි කෙනෙක් හම්බ වෙන්න . ඌ මට කියල දුන්න අනුන්ගේ වෙඩින් එකකට පැනල කන හැටි. මමයි මගෙත් එක්ක ගිය අනෙක් යාළුවයි හිල්ටන් එකේ තිබ්බ අනුන්ගේ වෙඩින් එකක් අස්සට ගිහින් හොදට කාල විස්කි බිලා ආවා. එකේ අමුතුම පට්ට ආතල් එකක් තියෙන්නේ.

    මනමාලිගේ පාර්ශවයෙන් හිතන්නේ අපි මනමාලයාගේ පැත්තේ කියලා. මනමාලයාගේ පාර්ශවයෙන් හිතන්නේ අපි මනමාලිගේ පැත්තේ කියලා. බඩ පැලෙන්න කාල , විස්කි බිලා , ඉතුරු වෙච්ච විස්කි බාගෙකුත් අරගෙන වේඩින් කේක් 6 විතර උස්සගෙන අපි එන්න ආව. ඒ අතරේ වෙඩින් එකට ඇවිත් හිටපු පට්ට ෆිගර් එකක් තියන කෙල්ලෙකුට ටෝක් කරන්නත් අමතක කලේ නැහැ. අන්තිමට ඒකිගෙ ෆෝන් නොම්බරේත් අරන් ආවේ.

    අපි ආයෙත් නැකත් දවස් හොයල තරු පන්තියේ හෝටල්වලට පැනල කන්න කියල හිතාගෙන ඉන්නේ.
    ආච්චිලගේ කාලේ ගෙවල් වලට පැනලා බත් කන හොරු හිටියලු.