අනුන් සතුටු කරල තමන් අඩන Wedding

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
machan podiyata ganin apith dannawane arthike heti..
rata yana eka aparade mage matheta anuwa..e money walin party1 dapan hemotama podiyata..
good luck kolla

podiyata party dammama kiyana katha ahan inna bane machan... ekai

rata yanna loku ganak yanne nane.. lankawe honeymoon ekak yannat 25-30k yanawa.. Bangkok gihin ennat yanne 30k withara ne.
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මචන් හරියට පැලැන් කරොත් වෙඩින් එකෙන් පාඩුවක් වෙන්නේ නෑ රත්තරං බඩු වලට යන වියදම ඉතිරියි නේ බන් අනිත් එව 80% විතර ලැබෙනවා .අනවශ්‍ය වියදම් අඩු කරා නම් හරි
 

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    Honeymoon එකට කෙල්ලවත් අරන් රට යනව
    ඒක අමුතුවෙන් කියන්න ඕනද ගරු මන්ත්‍රීතුමා? ගෑනිව මෙහෙ තියලා හනීමූන් යන්නෙ නෑනේ
     
    • Haha
    Reactions: RealityOfX