අනුන් සතුටු කරල තමන් අඩන Wedding

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    photo gaththain passe. dannama ewuntai nadayantai kiyala gedara wifeta/ammata kiyala uyala party ekak dapan. labai pahasui. :D Rs 5000 yai ona nam.

    nadayo/yaluwo ona wena welawal thiyanawa. enisa podi party ekak wath dammoth kawruth shape.
    Umbata salli naththan awlak na namuth umba party nodi fun ganna rata yanawa kiyala dana gaththoth kattiya umba gana waradiyata hithanawa. :P
    Umbalatath unge mokatawath invite karana ekak naha.

    අනිවා.. කවුරුත් ෂේප් එකේ තියාගන්න ඕන..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන්ගේ නෑදෑ හිතමිතුරන්ට පොඩි හෝ සංග්‍රහයක් කරන්න ඕන කියන මතයේ තමයි මම ඉන්නේ. wedding and homecoming දෙකම එකට ගන්න වැඩිය පිරිසක් රැස්කරන්නේ නැතුව චාමෙට ගනිං. honeymoon එක නම් රට යන්න ඕන නෑ මයෙ හිතේ. ලංකාවේ ඕන තරම් ලස්සන තැන් තියෙනවා. honeymoon හැමදාම තියෙන්නේ නෑ. ඒක ඉවරවෙනවා. සැබෑ ජීවිතයට මුහුන දෙන්න වෙනවා. ඒක නිසා එකට වැඩි තැනක් දෙන්න නම් එපා. ඇල්බම් එක හොඳට හදන්න හැබැයි most expensive and elegant ඕන නෑ
    අපි කොච්චර කිව්වත් මෙතනදී අනුන්ව සතුටු කරන්න වෙනවා මචන් ටිකක් හරි. ඒක තමයි තිත්ත ඇත්ත
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    ඇත්ත කියමු බලන්න. හනිමූන් ගිහින් කරන්න දෙයක් ඉතුරුකරගෙන තියනවැයි ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං උඹ කියන දේ සහතික ඇත්ත. ඒත් මට පේන හැටියට උඹ ඔය හනිමූන් එකට 2ක් විතරවත් යයි. මම කියන්නෙ මචෝ ඒ ගානට උඹේ නෑදෑයොන්ට එහෙම හොඳ පාටි එකක් දෙන්න පුලුවන්. මොකද මචං උඹලට නෑදයෝ එපාවුනාට උඹගේ පොඩි උන්ට නෑදෑයෝ කවදහරි ඕන වෙනවා. ඒහින්දා අතේ තියෙන ගානෙන් පුංචි පාටියක් දැම්මට කමක් නෑ. හනිමුන් එක මචං කොහෙ හිටියත් වෙන්නෙ එකම දේ මං දන්න හැටියට.මතක ඇතුව ෆොටෝ එහෙම එලටම ගහපන්.:nerd:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    526753_10100387990311101_1101193038_n.jpg


    muta kochara nam salliyak athda,
    kochara nam lokuwata wedding eka ganna tibbada,

    mamath kiyanne boruwata salli nasthi nokara, lokayata naya nowi lassana wedding ekak ganin ban,
    marriage eka kiyanne api kochara lokuwata ceremony ekak gannawada kiyana eka nemei wedding ekata passe api kochara lassanata jewath wenawada kiyana ekai.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan,

    Naadayo hari amuthui.
    Unta qwwath waradi hoyanawa noqwwath waradi hoyanawa.
    Mama hithanney ubey close ma naadayinta studio eke weding ( 50 K withara ) eka kiyala, passey gedara lokuwata hamotama ( sathuro mithuro okkomata ) paatiyak deela honey moon ekata rata yana eka hodai.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    photo gaththain passe. dannama ewuntai nadayantai kiyala gedara wifeta/ammata kiyala uyala party ekak dapan. labai pahasui. :D Rs 5000 yai ona nam.

    nadayo/yaluwo ona wena welawal thiyanawa. enisa podi party ekak wath dammoth kawruth shape.
    Umbata salli naththan awlak na namuth umba party nodi fun ganna rata yanawa kiyala dana gaththoth kattiya umba gana waradiyata hithanawa. :P
    Umbalatath unge mokatawath invite karana ekak naha.

    true :yes::yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕකෙ දෙපෑත්තක් තියන්ව යාලු.. ඈත්ත නයවෙලා මගුල් කාල තේරුමක් නෑ තමා .. ඒත් යාලු කාසාදයක් කියන්නෙ කෙනෙකුගේ ජීවිතේ ස්වර්නමය සහ අමරනීය අවස්තාවක්... ඒ වගේම ජීවිතයට එක්වරක් පමනක් එන සංසිද්දියක් (බොහෝවිට ) ඉතින් මේවගෙඋ දෙයකදි අපි සුලුවෙන් හෝ කුමක් හරිදෙයක්කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ.. වරදවා හිතන්න එපා මම කියන්නෙ නය වෙලා පාටි දාන්න කියල නෙමේ.. අව්ශයම නෑදෑයො හිතමිතුරන් ටික ගෙන්නල පොඩියට හරි කෑම වේලක් දුන්නනම් ඒක සෑහෙන්න වටුන දෙයක් වෙයි..

    ඒත් එක්ක ස්ටුඩියෝ එකක ගන්න ඔනෙම ෆොටෝස් ටික අරන් අනිත් ටික එලියෙ ගනින් දෑන් කොලබ හා ඒ අවටනම් වෙඩින් ෆොටොස් ගන්න ලස්සන තෑන් තියනව විශේසයෙන් හුනුපිටිය ගංගාරම විහාරය, බේරේවෑව, සීමාමාලකය, බේරේ මෑද්දෙ තියන දූපත, එල්ලෙන පාලම , තව ඈතුල් කෝට්ටෙ

    අලුති සදාතිබෙන උද්යානය වගේ තෑන් මේ දවස් වල වෙඩින් ෆොටොස් ගන්න හුගක්ම ජනප්‍රියයි...
    බොරු පටි නෑතුව වටිනා දෙයක් කරපන්.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපෝ එහෙම කරන එක නම් හරි නෑ :no:.:baffled:..ජීවිතේට ඔය වගේ අවස්තාවක් එන්නෙ එක පාරයි .... අඩුම තරමේ තමන්ගෙයි,කෙල්ලගෙයි ලඟම යාලුවො ටිකකටයි නෑදෑයෝ ටිකකටයි පොඩි පාටි එකක් දෙන්න ...

    ඔයා රට සවාරි ගියොත් වැඩිම දවස් දෙක තුනක් ආතල් එක තියේවි ....
    ඒත් යාලුවො,නැදෑයෝ එහෙම නෑ ....:yes:.:oo:.:D....
    ටික දෙනෙක් උනත් ඔයාගේ අවසන් හුස්ම පිට වෙනකම් හරි ඔයා ලඟ ඉඳීවි ...
    අඩුම තරමේ ඔයා නැති කාලෙක ඔයාගේ දරුවන්ට හරි උදව් කරාවි ...
    :yes:.:cool:.
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ubata rata yanna puluwan podi partyak tamai denna bari
    :lol:
    ai yako lankawe nadda honeymoon walata hoda than...ekata moko ban rata yanne?
    :lol:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    respect ur idea mcn eka thamai wenna one...10000-15000 wiyadam karanna awlk ne ne....nedeyontai...lagama yaluwontai ....e ganen podi party ekak diyan ...shape neh bng hema paththama