අනුරකුමාර-දිවයින ඇත්ත සිද්ධිය...
"දිවයින හරිද ..?
අනුර හරිද..?
මහින්ද වැරදිද..?
රනිල් බබාද ..?.."
(කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න.. )
දිවයින යනු එදා මෙදා තුල ජාතිකත්වය නියෝජනය කරන එකම පුවත්පත කිවොත් නිවැරදිය....(වෙන ඒවා තියෙනවා නම් උදාහරණ සහිතව කියන්න)
දිවයිනේ පුවත් ගැන වඩාත්ම හිසරදය අද ඇත්තේ රනිල් ප්‍රමුක ආණ්ඩුවටය... මන්දයත් එදා මෙන්ම අදද 'දිවයින' බෙදුම්වාදයට එරෙහිව හඩ නගන බැවිනි...බෙදුම්වාදී අරමුණු කරා ගමන්කරන රනිල්ලාට 'දිවයින' නයාට අදුකොල මෙන්ය...
අනුර සම්බන්ධව පලකල පුවතක් ඇත්ත උවද, බොරු උවද ජ.වී.පෙ එවැනි පුවතක් පලකල සැනින් ජ.වී.පෙ 'දිවයින' ට හොදින් නෙලන බව රනිල් හොදින් දනී.....
මේක පස්සේ ඉන්නේ මහින්දද...?
මහින්දට එරෙහිව ඇති කටකතාවලට (අනුරම කියනා පරිදිම ඔහු එල්ල කල ලම්බෝ, හෙලිකොප්ටර්,අරලිය කුමන්ත්‍රණය,රතුපස්වල,තාජුඩීන්,එකල ජවිපෙ නිල පුවත්පත පල කල දෙණියායේ රාජපක්ෂ මාලිගය,දළදා මැදුර ඉදිරිපිට නිරුවත් රැඟුම්,අධිවේගී මාර්ගයේ කිලෝමිටරයටකට ගිය වියදම,එය අඟල් ගණනටද හරවා ඉලක්කම් කියූ අනුර කුමාර,චීන පෝට් සිටි වැනි චෝදනාද ඇතුළුව) සෙමින් උවද ස්ථිරසාර ලෙස පිලිතුරුබදිමින් සිටින මොහොතක ආණ්ඩුබලය නොමැති අවස්තාවක මෙවැනි දෙයක් කිරීමට තරම් විකාරයක් ඔහුට නැත...
මන්ද එවැනි දෙයක් පත්තු උවහොත් යන්නේ ඔහුගේ සායම බැවිනි........එහෙයින් මෙම සිද්ධියට මහින්දගේ හෝ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කිසිවෙකුගේ සම්බන්ධයක් ඇතැයි කීම පිළිගැනීමට නොහැක.......
තවද තජුදින් සිද්ධිය පිළබදව රාජපක්ෂ පවුලට චෝදනාමුකයෙන් ලියු පුවත් සහ විශේෂාංග කිහිපක්ම දිවයිනේ පළවුණි....මහින්දලාට 'දිවයින'ට බලපෑම කල හැකිනම් එම ලිපිද පලනොකරවාගන්නට පුළුවන් වියයුතුය..බොදු බල සේනාවට එරෙහිව දිවයින් නිරතුරුවම මෙන් පෙනී සිටියේය.මහින්දගේ සමීපතම ගෝලයෙකු වූ අමරේට එලව එලවා ගැහුවේ දිවයිනය.
ජ.වී.පෙ. කියන්නේ කුමක්ද..?
ඔවුන් කියන්නේ මෙම සිද්ධියට නඩු මගින් උත්තර සෙවීමට අවු.10ක් වත් ගතවන බැවින් ජනතාව අතරට ගොස් 'දිවියින'ට එරෙහිව හඩ නගන බවයි...
'කුමාර්' ගුණරත්නම්ගේ(ජවිපෙට අනුව නින්දිත වැරදිකරු) නඩුව අසා, වැරදිකරු කොට හිරේට යැවීමට මාස 8ක් වත් ගත නොවිය...විමල්ගේ පාස්පෝර්ට් සිද්ධියට අදාළ නඩුව පුදුමාකාර ඉක්මනකින් විභාගවන බව තතු දන්නෝ දනිති...
එහෙව් ආණ්ඩු බලයක් ඇති ජ.වී.පෙට, 'දිවයින' සම්බන්ධව ක්‍රියාකිරීමට අවුරුදු 10ක් ගතවන බව කීම තුල ඇත්තේ මෙම සිද්ධිය දඩමීමා කරගෙන වැඩෙමින් ඇති මහින්දගේ ජනබල දුර්වල කිරීමට රනිල් ප්‍රමුක ආණ්ඩුවේ ඇති උවමනාව මෙන්ම කවුරු මොනවා කිවත් නට්ටටම බංකොලොත් වී සිටින ජ.වී.පෙට ලග එන චන්දයේදී ගිලිහී තිබෙන පාවෙන චන්ද නැවත ආකර්ෂණය කරගැනීමට විය හැක.....
එසේ නැතිනම් අර මාධ්‍ය සාකච්චාව අතරතුර '' අපි දේශපාලනයට ආවේ මැරෙන්න බලාගෙන..'' වගේ රන්ජන් (ගොන්ජා) ටෝක්ස් දීමට අවැසි නැත...
එහෙයින් ඉහත විශ්ලේෂණය ඔස්සේ පැහැදිලිවෙන කරුණු වන්නේ..;
1. එක්කෝ පුවතේ බහුතරය හෝ සුළුතරයේ ඇත්තක් ඇත...
2. එසේ නොමැතිනම්, රටේ VAT ප්‍රශනය ,අදටත් සිදුවන මහා බැංකු මංකොල්ලය, ජයටම යන බෙදුම්වාදී වැඩපිළිවෙල, කෝ ලැම්බෝගිනි අහුඋනාද..? වැනි කාරණා යටපත්කිරීමට ජෙප්පෝ (අනුර, විජිත, නලින්ද, හදුන්නෙත්ති) සහ රනිල් දැනුවත්වම සිදුකල ක්‍රියාවකි....
ඉහත කාරනා දෙකෙන් කුමක් ඇත්ත උවද නැවතත් හෙළිවන්නේ අලි-රතු අලි එකතුව ද..?

මෙම සිදුවීමේ අනාගතය...?
පහුගිය කාලවලදී රටේ ජනතාව "ජවිපේ" ගැන සීග්‍රයෙන් විශ්වාසය තහවුරු කරගනිමින් තිබින.
විමල්, කුමාර්, සෝමවංශ කියන මුල් පුරුක් තුනම ජවිපෙන් ගැලවුනත් ඔවුන් ජවිපෙ විවේචනය කලේ නැත.
විවේචනය කලේ පක්ෂය අගාධයට ගෙන යන අනුර කුමාර දිසානායකවය.
මහ ජනයාද ජවිපෙට ආදරය කලේය.. නමුත් අනුර කුමාර කියන සාධකය, ඔවුන්ට තිත්ත වී තිබෙන නිසා ජවිපේ දිහා නිකමටවත් බලන්නේ නැත. ජවිපේ මතය පාවා දෙන්න අනුර ගැසූ ඩීල් පිළිබඳ කුසු කුසු යන්නේ අද ඊයෙක නෙවේ...
"ජවිපෙන් අනුර පැන්නිය යුතුය" යන ස්ථාවරය පක්ෂයේ ඉහල මණ්ඩලය අර ගන්නේ අනුර අයර්ලන්තයේ සිටිනා විටය. පොතේ හැටියට අනිත් පක්ෂ එවිට චූන් විය යුතුය..
නමුත් දේශපාලනිකව ගේම් ගසන අප වගේ රටක, අනුර ජවිපෙන් අයින් වීම අනෙක් පක්ෂ වලට කිසිදු වාසියක් අත් කර දෙන්නේ නැත. ලාල්කාන්ත වැනි ජන හිතවාදී නායකයෙක් හරහා ජනතාව ජවිපේ වටා හිට ගන්නට ඇති අවස්ථාව වැඩි බව ඕනෑම දේශපාලකයෙකුට තේරුම් යන කරුණකි..
ශීතකරණයේ කුණු මාලු කෑල්ල අයින් කරන්න ඔන්න මෙන්න තියෙද්දී මෙකී ලිපිය මගින් එම දොර තවත් කාලෙකට වසනු ලැබිණි. මෙම ලිපිය පිළිබඳව ජවිපේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු අනුර ඉවත් කිරීම තව සෑහෙන කලකට ඈතට ගියේය.
"දිවයිනෙහි" පල වූ ලිපිය, අති විශිෂ්ඨ දේශපාලන ගේම් එකක් ලෙස මම දකින්නේ එබැවිනි.
කවුද මේක කලේ...?
මෙය කරන්නට තරම් කපටි මොල, මට අනුව නම් තිබෙන්නේ දෙකකි.
එකක් රනිල් වික්‍රමසිංහගේය..
ආණ්ඩුව පිළිබඳ කල කිරෙන සිත් හැරෙන්නේ ජවිපේ පැත්තට යැයි සිතා මෙය ලස්සනට රවුම් කිරීම ඔහුට ඉතා හොඳට පුරුදු කරුණකි.
අනෙකා අනුර කුමාර දිසානායකය..
තමන්ට ඇදෙන්න ගිය ලොතරැයිය හීරෙන්නේ නැතිව පුවරුවේ තියන්නට ඔහු මෙය සැලසුම් කරන්නට ඇති බවකුත් හිතේ..
කෙසේ වුවද, අනුර කුමාර, සිරිකොතේ වැසිකිලිය, රනිල් අනුර ඩීල්, අනුරගේ අයර්ලන්ත ගමන, ඩොලර් කුට්ටි වැනි තවත් වදන් රාශියක් සමඟ ජවිපේ තව දුරටත් හෙමින් පහලට බසිනු ඇති.

JVP ekata chande dana ewuntath wada SLFP eke ewunta pakshaya gana duka hithila tiyenne