අනුරගෙන් සජිත් බේරා ගන්න ඉරාජ් නිරුවත් වෙයි....

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    අර අනුරගේ විවාදෙට එන එකෙන් සජිත් බේරාගන්න වැඩේ නාමල් ඉරාජ්ට භාර දීලා.

    ස්වර්ණවාහිනීයත් ඉරාජ් පොර කරන වැඩේ භාර අරගෙන.

    ඒ නාට්ටිය තමයි මේ පෙන්නන්නේ...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Suda e wele swarnawahini eake reception eakata awilla kaa gahanawa, aruta kunu harpen baninawa. Iraj enne na habai 😅

    Ranil works for Namal neh.
    They all work for Modi 🥹

    Happy To Help Narendra Modi GIF by GIPHY News

    ------ Post added on May 13, 2024 at 5:56 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    Suda e wele swarnawahini eake reception eakata awilla kaa gahanawa, aruta kunu harpen baninawa. Iraj enne na habai 😅

    They all work for Modi 🥹

    Happy To Help Narendra Modi GIF by GIPHY News

    ------ Post added on May 13, 2024 at 5:56 PM
    and the whole world work for the president of the United States
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    2019 දී අශේන්ව අල්ලන් නාට්‍යයක් කරා.(දැන් ඒක කාටවත් මතකත් නෑ).2024 සුදාව අල්ලන් නාට්‍යයක් කරනවා..ඒවට රැවටිලා ඒව බල බල අපේ උන්ම කියනවා ඉරාජ් නම් පට්ට මොළයක් කියලා..අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්...😅

    • Like
    Reactions: Honda.putha

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    මේකයි සීන් එක පොහොට්ටුවට මිනිස්සු ගෙන්නනන බෑ කියලා මුලින් දැන ගත්තා. එහමයි කියලා ජතික ජන බලවේගය හෝ ජෙප්පො අවොත් උන්ට සොරි කියලා බැරි කසිල් ඇතුලු නාමල් පොන්ස් දන්නවා. ගුරාජ් පොන්සියා උන්ගේ proxy එකක් නේ. ඌ කරන්නේ දැන් සජියා ට හෝ රනිලාට මිනිස්සු හදන එක
    Enemies of my enemies are my friends.
    . සරලයි. හිතපන් උන් කොච්චර අපේ බදු සල්ලි ගිලලා ඇතිද කියලා.
     
    • Haha
    • Sad
    Reactions: Honda.putha and EVC

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හිතපන්කෝ රනිල්ට ගහන්න ගවුම් ඇඳග නටපු ඉරාජයාට වෙච්ච් දේ. සංසාරේ බන්! වනේ වන හතුරෙක්ටවත් මෙහෙම ලැජ්ජාවක් නම් වෙන්න හොඳ නැහැ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    2019 දී අශේන්ව අල්ලන් නාට්‍යයක් කරා.(දැන් ඒක කාටවත් මතකත් නෑ).2024 සුදාව අල්ලන් නාට්‍යයක් කරනවා..ඒවට රැවටිලා ඒව බල බල අපේ උන්ම කියනවා ඉරාජ් නම් පට්ට මොළයක් කියලා..අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්...😅

    අන්තිමට අශේන් කියන එකා බැන්දෙත් පොහොට්ටුවෙ මන්ත්‍රී කෙනෙක්ගෙ දුවෙක්ව. බලපන්කො ඔය කන්ටැක්ට් එකෙන් ඕකා ඡන්දෙත් ඉල්ලයි. අපේ පල් මෝඩ වස්සෝ ඕකව පාර්ලිමන්ට් යවයි කියලත් මට සැකයි. එහෙව් රටක් මේක. :(:(:(
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    අන්තිමට අශේන් කියන එකා බැන්දෙත් පොහොට්ටුවෙ මන්ත්‍රී කෙනෙක්ගෙ දුවෙක්ව. බලපන්කො ඔය කන්ටැක්ට් එකෙන් ඕකා ඡන්දෙත් ඉල්ලයි. අපේ පල් මෝඩ වස්සෝ ඕකව පාර්ලිමන්ට් යවයි කියලත් මට සැකයි. එහෙව් රටක් මේක. :(:(:(
    අනිවා.
    මූ ඉල්ලන්න ඉඩ තියෙනවා.