pissuda ban oya my3 ya hitiye uta yes / no vitarai puluwanAththtama ratak palane krnna spoken english hoda wenna onida![]()
![]()
pissuda ban oya my3 ya hitiye uta yes / no vitarai puluwanAththtama ratak palane krnna spoken english hoda wenna onida![]()
![]()
My3 fail ne… Ranil MY3 athera prashna wedi wennath oka hethuwak (English communication)pissuda ban oya my3 ya hitiye uta yes / no vitarai puluwan
english tibbata wadak na pons , samanya danima nattanMy3 fail ne… Ranil MY3 athera prashna wedi wennath oka hethuwak (English communication)
i like your user name!! it explains a lotLanguage skills are not a sign of intelligence.
Sri Lankans, sadly have been bought up with the mindset that knowledge of the English language equates to higher social status, higher cognitive ability and even probably higher sexual appeal.
To be honest, I know very few Sri Lankans living in Sri Lanka who speak English coherently without frequent grammatical mishaps. It is utterly stupid moreso to expect your politicians to speak a foreign language, yet not expect them to not steal, not sell drugs, not commit murders etc.
eka maruපහලට පිලිවෙලින් කියවන්න
සිනාසෙන්නයි හිතන්නයි
චන්දයට පෙර
නායකයා:ඔව් නැවතත් හොද අවශ්ථාවක් ලැබී තිබෙනවා.අත්අහරින්නෙ නෑ
ජනතාව: ඔබ රට කොල්ල කනවද...?
නායකයා: හීනෙන්වත් එහෙම හිතන්නේ නැහැ
ජනතාව .: ඔබ අපගේ දියුණූව වෙනුවෙන් මහන්සි වෙනවද..?
නායකයා .: ඔව්..ඔබ බලාපොරොත්තු වෙනවටත් වඩා...
ජනතාව : ඔබේ පාලන කාලයේ මිල ගණන් ඉහළ යයිද
නායකයා : ඒවට අනිවාර්යයෙන්ම අවස්ථා නොමැත
ජනතාව : හොඳ රැකියා අවස්ථා ඇතිකර දෙනවද
නායකයා : අනිවාර්යයෙන්ම. ඒකෙ සැකයක් නෑ
ජනතාව : පාලනයට ආවොත් හූරන් කනවද ?
නායකයා : ඔබට පිස්සුද...එහෙම හිතන්නවත් අවශ්‍ය නැහැ
ජනතාව : ඔබව අපි ට සම්පූර්ණයෙන්ම විශ්වාස කල හැකිද
නායකයා : ඔව්
ජනතාව : ඔබ තමයි අපේ නායකයා
(තෝරා ගත් පසු )
නැවත පහළ සිට ඉහළට කියවන්න
Ehema expatriates lagen 500$ wedipura ewanna kiwata middle East Aya (godak inne ehe) kohomda ewanne.කරන්න පුළුවන් උන්ට. උබලට බෑ.
ඒ කිව්වෙ තැරි බයි හොර රාජපක්කලාට බෑ.
හොර පෝට්ටුවො ඉල්ලුවට සතයක් එවන්නෙ නෑ.
Ehema expatriates lagen 500$ wedipura ewanna kiwata middle East Aya (godak inne ehe) kohomda ewanne.
Eka short term and podi benefit tiyena kramayak .
english tibbata wadak na pons , samanya danima nattan
gontata samanya danima naa , okkoma reverse
Ow ban ahuwa.short term thama okkoma kiwe. lankawata Salli ewana un denatath uparima danawa.(95% k wath )කතාවෙ ඒ ටික ඇහුවද සම්පූර්ණයෙන්ම ?
Ow ban ahuwa.short term thama okkoma kiwe. lankawata Salli ewana un denatath uparima danawa.(95% k wath )
Investment /property law change karala nam FDI ganna puluwan .
Labour law relax karanna one. ( JVP eka karaida )
Habai anith paksha wala Inna minister Lata ekakwath behe kiyanna.
Yako engilish medium Special degree ekak krpu ekekta english baida AnuraMy3 fail ne… Ranil MY3 athera prashna wedi wennath oka hethuwak (English communication)

. ඒක ඉල්ලීමක්නෙ බන්. එතකොට එවන්න පුලුවන් අය එවයි, නැති අය එවන එකක් නෑ. පුලුවන් අය 500 ට 10000ක් උනත් එවන්න පුලුවන්. අනික ඒක ආණ්ඩුවට එවන්න කියලා නෙවෙයිනෙ කියන්නෙ. තමන්ගෙ ගෙදරට බැංකු හරහා. මාත් එවනවා එතකොට. ඒක මේ එකපාරක් දෙකක් කරන්න පුලුවන් තාවකාලික එකක්. ඒකෙන් ප්ලෑන් එකකට රටට වැඩක් වෙනවා කියල පෙනුනොත් තවත් ඉල්ලුවොත් දෙයි.
Spoken ba wage tamai therune…Degree keranne kohomath English welinne? Goda denekta eunata katha keranna ba.Yako engilish medium Special degree ekak krpu ekekta english baida Anura![]()