අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හිමියුඉමියුනෝග්ලොබිලීන් එන්නතක් ගහනකන් හොඳයි
    terum gatta waradi wage ohe

    අනුරට ආණ්ඩු කරන්න වෙන්නේ නැහැ බං මාස 6 යෙන් රට කඩාගෙන වැටෙනවා
    රුපියල එහෙම ලෙල්ලටම යයි

    ජෙප්පෝ ඔක්කොම මැරුන්කනව මිනිස්සුන්ගෙන්
    ekak kiyapan
    jeppo enawad? nadda?
    math dilith ta support karanna inne
    ------ Post added on Feb 7, 2024 at 12:21 PM
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    පොහොට්ටු වේසිගෙ පුතාල කියන ඒවා යූඇන්පියට ගාවන්න එපා. යූඇන්පී එක විකුනන්නෙ තෙල් එක දිගට නොකඩවා දෙන්න මිසක් අඩුවට තෙල් දෙන්න නෙවේ. 2015 ඇවිල්ලා, අපි 95ට 117ට තෙල් දුන්නා හැබැයි වෙච්ච සෙතක් නෑ සෝ තොපිලට අඩුවට තෙල් දෙන්න තරම් පුකේ ආමාරුවක් යූඇන්පී කාරයොන්ට නෑ.
    2015 රනිලා එද්දී රටේ ණය බර කියද
    2019 රනිලා යද්දී රටේ ණය බර කියද
    රනිලා කරපු දෙයක් කියපන් කෝ යහපාලනයේ
    ඕවා හොදයි උබලා වගේ ගොන්නුන්ට
    data එකක් වත් analysis කර ගන්න බැරි උන්ට ඕවා magic
    යහපාලනයේ ආර්ථික වර්ධන වේගය කියද
    ගිහින් බලපන් annual report
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    terum gatta waradi wage ohe

    ekak kiyapan
    jeppo enawad? nadda?
    math dilith ta support karanna inne
    ------ Post added on Feb 7, 2024 at 12:21 PM
    ජෙප්පොන්ට එන්න බැහැ වැරදිලා වත් අවොත් ඒත් ආණ්ඩුව කරගෙන යන්න බැහැ උන්ගේ තියෙන ඔල මොට්ටල කම නිසා

    ජෙප්පෝ හොදයි කයිවාරු ගහන්න
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    අද කාලේ දේශපාලකයෝ එක පාර කියන්නේ නෑ ..කරන දේවල්
    දැනෙන්න අරිනවා විතරයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ආර්ථික රෙද්දක් ගැන හිතන්න දෙයක් නෑ

    පාර්ලිමේන්තුවේ හොරු ඉදිද්දී මේක හදන්න බෑ

    සුනාමියෙන් ගහනවා, මහා බැංකුවෙන් ගහනවා, බේත් වලින් ගහනවා, කැරම් board වලින් ගහනවා

    මේ මොන හිගන්නෝ ටිකක්ද මේ
     
    • Like
    Reactions: Honey Bunch

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113
    Ei ban jeppo okkoma patta gobba moda mee harak inne? Indiyaawa yako apita wada capitalist..balapan salli bedila yana widiha kochchara inefficient da..wealth disparity gena ahalawath thiyenawada..umbala wage mee harak thamai ee langata me rata ewarama karala daanne
    ඉන්දියාවෙ වගේ ආර්තික ක්‍රමයක්, දියුනු වෙනකන් හොදයි.
    පස්සෙ හිමීට දනවාදී වෙමු
    දැන් වෙන්නේ නමට දනවාදී..., හූරන්කන අති සුලුතරයක් දියුනුවෙන දනවාදී ක්‍රමයක්
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ජෙප්පොන්ට එන්න බැහැ වැරදිලා වත් අවොත් ඒත් ආණ්ඩුව කරගෙන යන්න බැහැ උන්ගේ තියෙන ඔල මොට්ටල කම නිසා

    ජෙප්පෝ හොදයි කයිවාරු ගහන්න
    ehenam mema kiyan epa yako apeth koral bahino
    අනුරට ආණ්ඩු කරන්න වෙන්නේ නැහැ බං මාස 6 යෙන් රට කඩාගෙන වැටෙනවා
     
    • Haha
    Reactions: 2osama

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113
    මචන් ඔය සමාජවාදී කතා, දනපති පන්තිය නිර්දන පන්ති කතා දැන් මේ ලෝකේ නෑ. හැම රටකම තියෙන්නේ වෙලදපොල ආර්තිකයක්. NPP එක පැහැදිලිව කියලා තියනවා මේ ආර්තික ක්‍රමේ යනවා කියලා.
    අවුල තියෙන්නේ රජ්‍ය දූශනය සහ අකාර්යක්ෂමතාවය.
    උබ freelancing කරන හින්දා අතට හම්බ වෙන ගානට ශොට් එක දෙයි කියලද බය.
    මම නම් කියන්නේ රජයකින් tax ගත්තට කමක් නෑ ඒකේ ප්‍රතිලාබ මිනිස්සුන්ට තියනවා නම්.
    ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ තියන දූශනය . Jvp එක මුලින්ම කරන්නේ ඒක නැති කරන එක.
    ඔය එක එක බල්ලො කියාගෙන ආවොත් jvp ආවොත් වැඩි ඉඩම් රජයට ගන්නවා, ව්‍යාපාර රජයට ගන්නවා වගේ බයිලා, අනිවා පොහොට්ටු හොර හුත්තෙක්
    JVP eke inne rahath wechcha ewunda? Kisima practical plan ekak nethuwa..horu allnawa dooshanaya nawaththanawa kiwwama ithin umbalata ehema karai kiyala sure da? Anthimata hitapu untath wada antha dooshitha paalanaya geniyai..mee paara sinhalunta wahabonna wenawa. Meka save karala thiyaaganin.

    අන්න ඒක තමයි බන් රටේ අවුල. නැතුව මේ සමාජවාදී ආර්තික ගේන එක නෙමෙයි.
    ලෝකෙවත් නැති මගුල් මේ කියවන්නේ. JVP එක පහුගිය අවුරුදු 10 වත් සමාජවාදී මගුල් කතා කරලා නෑ.
    Paka thamai..sunil handunettgi official profile eke thibune "ඉපදුනොත් සමාජවාදය වෙනුවෙන් මැරෙන්නෙත් සමාජවාදය වෙනුවෙන්" kiyala ranila president wena dawas wenakan.. anith politicians lata wada un hondata ranga paanawa hebei
    ------ Post added on Feb 7, 2024 at 12:47 PM

    ආර්ථික රෙද්දක් ගැන හිතන්න දෙයක් නෑ

    පාර්ලිමේන්තුවේ හොරු ඉදිද්දී මේක හදන්න බෑ

    සුනාමියෙන් ගහනවා, මහා බැංකුවෙන් ගහනවා, බේත් වලින් ගහනවා, කැරම් board වලින් ගහනවා

    මේ මොන හිගන්නෝ ටිකක්ද මේ
    Ow piligannawa..ekata paksha bedayakin nethuwa honda ewunwa thorala parliment yawanna one..(pohottuwen ena ekektawath denna epa hebei)
    ------ Post added on Feb 7, 2024 at 12:49 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ජෙප්පෝ මේ දවස්වල උඩින් නේද යන්නේ?

    ඉන්දියාව අනුර එහෙ ගෙන්නලා කට වැස්සුව

    දැන් ඉන්දියාවෙන් ලංකාවේ කරන, මිලදී ගන්න දේවල් වලට උද්ගෝෂණ නැහැ
    ටෙලිකොම් එක මුලික දෙයක් ඉන්දියාවට ගන්න සපෝට් එක සමිති සමාගම් වලින් උද්ගෝෂණ නැහැ

    ඉන්දියාව කට ලස්සනට වැස්සුව
    ඒ වගේම අනුර ඇඳපු ඇඳුමත් වෙනස් කරලා, යුරෝපිය ගැත්තෙක් විදිහට ලෝකෙටම පෙන්නුවා

    දැන් රැඩිකල් සහ මාස්ක්වාදී බව පක්ෂයෙන් ඉවත් වෙලා

    හැබැයි මේ වෙනස ඉක්මනින් දියවෙන බව පේන්නේ

    රනිල් කියන්නේ කවුද කියල ඉදිරි කාලයේ පෙන්නයි කියල තමයි හිතෙන්නේ

    ජනාධිපතිවරණයට කලින් ජනබලවේගය හීන වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ehenam mema kiyan epa yako apeth koral bahino
    අනුරට ආණ්ඩු කරන්න වෙන්නේ නැහැ බං මාස 6 යෙන් රට කඩාගෙන වැටෙනවා
    අනුර මිනිස්සුව ලස්සනට අන්දාගෙන ඉන්නේ
    එකෙක් අහනවා ද අනුරගෙන් රාජ්ය සේවකයන් අඩු කරනවා ද කියලා නැහැ එකෙක් අහනවා IMF යනවා ද World Bank එකෙන් ආධාර ගන්නවා ද එහෙම ගන්නේ නැත්නම් මොකද කරන්නේ කියලා නැහැ .

    ලංකාවේ ගොන් හැත්ත
     
    • Like
    Reactions: CohenLenstra

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අනුර මිනිස්සුව ලස්සනට අන්දාගෙන ඉන්නේ
    එකෙක් අහනවා ද අනුරගෙන් රාජ්ය සේවකයන් අඩු කරනවා ද කියලා නැහැ එකෙක් අහනවා IMF යනවා ද World Bank එකෙන් ආධාර ගන්නවා ද එහෙම ගන්නේ නැත්නම් මොකද කරන්නේ කියලා නැහැ .

    ලංකාවේ ගොන් හැත්ත
    rajya sewaya komath adu wenne na moka awath
    habayi mun kiyana widihata hora kama nawattuwoth baduma tama
     
    • Like
    Reactions: 2osama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest

    Ow piligannawa..ekata paksha bedayakin nethuwa honda ewunwa thorala parliment yawanna one..(pohottuwen ena ekektawath denna epa hebei)
    ------ Post added on Feb 7, 2024 at 12:49 PM
    Ministers la gana nan danne na. Mokada paksha wala inna honda un ekkahu wenne naane. Janadipathi horeknan ithuru unuth horu thama. Sirisenaya Ranil ekka aragaththa hinda bond scam eka del una. Ranil hitiyanan presidency eke oka gana api danneth na
     
    • Like
    Reactions: CohenLenstra

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    2015 රනිලා එද්දී රටේ ණය බර කියද
    2019 රනිලා යද්දී රටේ ණය බර කියද
    රනිලා කරපු දෙයක් කියපන් කෝ යහපාලනයේ
    ඕවා හොදයි උබලා වගේ ගොන්නුන්ට
    data එකක් වත් analysis කර ගන්න බැරි උන්ට ඕවා magic
    යහපාලනයේ ආර්ථික වර්ධන වේගය කියද
    ගිහින් බලපන් annual report
    මයිනා තොපිලට ආස්චර්ය පෙන්නන්න හංගල තිබිච්ච ණය සේරම එලියට ඇදල ගත්තෙ රනිලුයි මන්ගලයි.
    රනිල් ආවේ නැත්නම් කැරි සින්හළුන්ට ඇනුවල් පුක දීමේ රිපොර්ට් එක බලල තමා හිලේ ප්‍රසාරණ සීඝ්‍රතාව හොයාගන්න වෙන්නෙ.
    නෙද්දකින් දළ දේශීය වර්ධන වේග ප්‍රස්ථාර උද්දමන වේස බයියා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    rajya sewaya komath adu wenne na moka awath
    habayi mun kiyana widihata hora kama nawattuwoth baduma tama
    මේ විදියට හොරා කන එක නවත්වන්න බැහැ බන් System එකම වෙනස් වෙන්න ඕනේ System එක වෙනස් උනා නම් මෝකා අවත් හොරා කන්න බැහැ
    ජෙප්පෝ අවා කියලා හොරා කන එක නවතින්නේ නැහැ ඒත් හොරා කාලා Media වලට Leak කරගන්න ඒවා නවතියි🤣

    රාජ්ය සේවකයන්ට පඩි ගෙවන්න තමා රාජ්‍යයේ වියදමෙන් 90% යන්නේ බන් . රාජ්ය සේවකයන් අඩු කරන්නේ නැත්නම් මොන රජයක් ආවත් බදු බර අඩු කරන්න බැහැ නේ

    ජෙප්පෝ Stage වල උන්ට කටට එන එක කියනවා ඡන්ද වැඩි කරගන්න ඕනේ නිසා අපේ මෝඩ ගොං හැත්තත් ඒවා විශ්වාස කරනවා🤣

    ඒක පාරක් මොල් කාන්ත ගෙන් ඇහුවා වැඩි රාජ්ය සේවකයන් ට මොකද කරන්නේ කියලා මොල් කාත්න කියනවා මාසේ පඩි වෙනුවට කරන Task ගානට පඩි ගෙවනවා ලු මේවා ප්‍රායෝගික නැහැ බං🤣🤣
    {හොදට හිතලා බලන්න ජෙප්පෝ කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ }
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    JVP eke inne rahath wechcha ewunda? Kisima practical plan ekak nethuwa..horu allnawa dooshanaya nawaththanawa kiwwama ithin umbalata ehema karai kiyala sure da? Anthimata hitapu untath wada antha dooshitha paalanaya geniyai..mee paara sinhalunta wahabonna wenawa. Meka save karala thiyaaganin.

    Paka thamai..sunil handunettgi official profile eke thibune "ඉපදුනොත් සමාජවාදය වෙනුවෙන් මැරෙන්නෙත් සමාජවාදය වෙනුවෙන්" kiyala ranila president wena dawas wenakan.. anith politicians lata wada un hondata ranga paanawa hebei
    ------ Post added on Feb 7, 2024 at 12:47 PM

    Ow piligannawa..ekata paksha bedayakin nethuwa honda ewunwa thorala parliment yawanna one..(pohottuwen ena ekektawath denna epa hebei)
    ------ Post added on Feb 7, 2024 at 12:49 PM
    JVP උන් රහත් වෙලාද කියන ප්‍රශ්නේ අහන්නේ නැතුව හිතපන් 2020 වෙනකම් පාර්ලිමේන්තුවට , සභා වලට සහ ජනාධිපති තේරුනේ කොහොමද කියලා.
    Business කාරයන්ගේ support එකෙන් ඇවිත් උන්ට tender දීල කරන එක තමයි දේශපාලන සන්ස්කෘතිය.
    ඒකෙන් තමයි හොරකමට පාර හැදෙන්නේ.
    කවුරුත් රහත් වෙලා නෑ තමයි .
    ඒ උනාට root cause හිතපන්.
    Jvp මන්ත්‍රී ලට වියදම කරන්න්‍රෙ ගම් වල හොර business සෙට් එක නෙමේ.
    උබලගේ සුපිරි ආර්තික කයිවාරු නම් තියනවා.
    එතකොට මයින කලෙත් හෙන ආර්තික දැක්මෙන්ද. ඒවට professional ලා ඉන්නවා. දේශ්පලන පක්ශෙන් නෙමෙයි ඒවා කරන්නේ කොයි රටෙත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    JVP උන් රහත් වෙලාද කියන ප්‍රශ්නේ අහන්නේ නැතුව හිතපන් 2020 වෙනකම් පාර්ලිමේන්තුවට , සභා වලට සහ ජනාධිපති තේරුනේ කොහොමද කියලා.
    Business කාරයන්ගේ support එකෙන් ඇවිත් උන්ට tender දීල කරන එක තමයි දේශපාලන සන්ස්කෘතිය.
    ඒකෙන් තමයි හොරකමට පාර හැදෙන්නේ.
    කවුරුත් රහත් වෙලා නෑ තමයි .
    ඒ උනාට root cause හිතපන්.
    Jvp මන්ත්‍රී ලට වියදම කරන්න්‍රෙ ගම් වල හොර business සෙට් එක නෙමේ.
    උබලගේ සුපිරි ආර්තික කයිවාරු නම් තියනවා.
    JVP එක ආවත් කොන්ත්‍රාත් දෙන්න වෙනවා නේ මොකෝ ගමේ අඩුකුලේ ජෙප්පෝ එකතු වෙලා පාරවල් හදන්න ද?

    කොන්ත්‍රාත් දෙන ආණ්ඩුවේ එකත් ගානක් ගහනවා කොන්ත්‍රාත් ගන්න එකත් ගානක් ගහනවා
    වෙනස්ක් නැහැ🤣
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මයිනා තොපිලට ආස්චර්ය පෙන්නන්න හංගල තිබිච්ච ණය සේරම එලියට ඇදල ගත්තෙ රනිලුයි මන්ගලයි.
    රනිල් ආවේ නැත්නම් කැරි සින්හළුන්ට ඇනුවල් පුක දීමේ රිපොර්ට් එක බලල තමා හිලේ ප්‍රසාරණ සීඝ්‍රතාව හොයාගන්න වෙන්නෙ.
    නෙද්දකින් දළ දේශීය වර්ධන වේග ප්‍රස්ථාර උද්දමන වේස බයියා.
    රනිල්ගේ වැඩ :lol: :lol:

    1620547152.jpg

    image_498271d996.jpg

    මේ කියන්නේ පොහොට්ටුව හොදයි කියන එක නමේ
    උන් කලත් මේ රටට අවශ්‍ය ඒවාට ණය අරන් poject කරපු එක නමේ.
    උන් හැදුවෙත් පුම්බපු ආර්ථිකයක්. පාලම් බෝක්කු කුළුණු වරායවල් හැදුවට නිෂ්පාදන ආර්ථිකයක් නැතුව රටක් දියුණු වෙන් නෑ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ විදියට හොරා කන එක නවත්වන්න බැහැ බන් System එකම වෙනස් වෙන්න ඕනේ System එක වෙනස් උනා නම් මෝකා අවත් හොරා කන්න බැහැ
    ජෙප්පෝ අවා කියලා හොරා කන එක නවතින්නේ නැහැ ඒත් හොරා කාලා Media වලට Leak කරගන්න ඒවා නවතියි🤣

    රාජ්ය සේවකයන්ට පඩි ගෙවන්න තමා රාජ්‍යයේ වියදමෙන් 90% යන්නේ බන් . රාජ්ය සේවකයන් අඩු කරන්නේ නැත්නම් මොන රජයක් ආවත් බදු බර අඩු කරන්න බැහැ නේ

    ජෙප්පෝ Stage වල උන්ට කටට එන එක කියනවා ඡන්ද වැඩි කරගන්න ඕනේ නිසා අපේ මෝඩ ගොං හැත්තත් ඒවා විශ්වාස කරනවා🤣

    ඒක පාරක් මොල් කාන්ත ගෙන් ඇහුවා වැඩි රාජ්ය සේවකයන් ට මොකද කරන්නේ කියලා මොල් කාත්න කියනවා මාසේ පඩි වෙනුවට කරන Task ගානට පඩි ගෙවනවා ලු මේවා ප්‍රායෝගික නැහැ බං🤣🤣
    {හොදට හිතලා බලන්න ජෙප්පෝ කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ }
    e kiyanne ranil hodayi
    mama support wen ekekta habayi
     
    • Like
    Reactions: 2osama

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    අනුර ආවා කියලා ලංකාවේ දේශපාලකයෝ, මිනිස්සු, රජයේ සේවකයෝ හොඳ වෙන්නේ නෑ.
    පිටරටට ගෙවන්න තියන ණය නැති වෙලා යන්නේ නැහැ.
    නමුත් ඉහළ තැන මහා හොරකම් වලින් රට වලට යන එකේ වේගය ටිකක් අඩු වෙයි. ජේවීපී එකෙත් ටිකක් හරි හොරු ඉඳී.
    අනික ගන්න decision වලින් හැමෝම සතුටු කරන්නත් බැරිවෙයි.