මේ විදියට හොරා කන එක නවත්වන්න බැහැ බන් System එකම වෙනස් වෙන්න ඕනේ System එක වෙනස් උනා නම් මෝකා අවත් හොරා කන්න බැහැ
ජෙප්පෝ අවා කියලා හොරා කන එක නවතින්නේ නැහැ ඒත් හොරා කාලා Media වලට Leak කරගන්න ඒවා නවතියි
රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න තමා රාජ්‍යයේ වියදමෙන් 90% යන්නේ බන් . රාජ්‍ය සේවකයන් අඩු කරන්නේ නැත්නම් මොන රජයක් ආවත් බදු බර අඩු කරන්න බැහැ නේ
ජෙප්පෝ Stage වල උන්ට කටට එන එක කියනවා ඡන්ද වැඩි කරගන්න ඕනේ නිසා අපේ මෝඩ ගොං හැත්තත් ඒවා විශ්වාස කරනවා
ඒක පාරක් මොල් කාන්ත ගෙන් ඇහුවා වැඩි රාජ්‍ය සේවකයන් ට මොකද කරන්නේ කියලා මොල් කාත්න කියනවා මාසේ පඩි වෙනුවට කරන Task ගානට පඩි ගෙවනවා ලු මේවා ප්‍රායෝගික නැහැ බං


{හොදට හිතලා බලන්න ජෙප්පෝ කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ }