අනුරට ජන්දේ දෙන්නේ ඇයී ?

අනුරට ජන්දේ දෙන්න ආසන්නතම හේතුව

  • 1. අනුර කියන දේ කරයී කියලා විශ්වාසයක් තියෙනවා අනීක් උන්ට වඩා.

    Votes: 64 58.7%
  • 2. අනුර ලවා හොරු අල්ලගන්න ඔනී නිසා. සජියා , රනිලා හොරු අල්ලන්නේ නෑ

    Votes: 27 24.8%
  • 3. අනුර ට හොද team එකක් ඉන්නවා

    Votes: 19 17.4%
  • 4. සජියායී රනිලායී පිස්සු කෙලින නිසා

    Votes: 12 11.0%
  • 5. රැල්ල අනුරට නිසා. මන් ආස මම ජන්දේ දෙන කෙනා දිනනවාට. එනිසා රැල්ලට දෙනවා

    Votes: 3 2.8%
  • 6. වටේ ඉන්න උන් අනුරට දෙන නිසා.

    Votes: 1 0.9%
  • 7. අනුරට චාන්ස් එකක් දෙන්න ඔනී නිසා. අනික් උන් කරාට මූට කරන්න චාන්ස් එකක් ඔනී නිසා.

    Votes: 19 17.4%
  • 8. අනුර ගොවිගම නිසා.

    Votes: 10 9.2%
  • 9. 76 අවුරුද්දක් තිස්සේ කරපු උන් රට බින්දුවටම වට්ටපු නිසා මුන්ට දීලා ත වැටුනත් කමක් නැතීනිසා.

    Votes: 31 28.4%
  • 10. ඉහත සියල්ලම.

    Votes: 15 13.8%

  • Total voters
    109
  • This poll will close: .

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රනිල්ව බේරගන්න ඕන නිසා..😹😹😹

    ranill-anura-ap-colombotelegraph.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    1. අනුර කියන දේ කරයී කියලා විශ්වාසයක් තියෙනවා අනීක් උන්ට වඩා.





    Q3UOVjP.jpg

    දැන් මේක බැලන්ස් වෙන්න පල්ලි ටිකට යන්න ඕනි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    දැන් මේක බැලන්ස් වෙන්න පල්ලි ටිකට යන්න ඕනි.
    කෝවිල් , පල්ලි , උලමා ඔක්කොම බැලන්ස් කරල තියෙන්නේ හම්බෙන්න ගිහින් .
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    // අනුර ගොවිගම නිසා //

    ඕක තමයි අනිත් ලොකුම ප්‍රශ්නේ. තබුත්තේගම ඉන්නේ මොන කට්ටියද කියලා හොයලා බලන්න
     
    • Like
    Reactions: paddypower

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    // අනුර ගොවිගම නිසා //

    ඕක තමයි අනිත් ලොකුම ප්‍රශ්නේ. තබුත්තේගම ඉන්නේ මොන කට්ටියද කියලා හොයලා බලන්න
    අනුරලා නුවර පොඩිකාලේ තමයී තබුත්තේගමට ඇවිත් තියෙන්නේ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,329
    16,029
    113
    Colombo

    අනුර කියන දේ කරයී කියලා විශ්වාසයක් තියෙනවා අනීක් උන්ට වඩා​

     
    • Like
    Reactions: shamil45