Mahawaliye idam dunna kale wenna ona. Apeth nuwarin ehe padinchiyata giyapu nadayo innawa a kaleඅනුරලා නුවර පොඩිකාලේ තමයී තබුත්තේගමට ඇවිත් තියෙන්නේ
Mahawaliye idam dunna kale wenna ona. Apeth nuwarin ehe padinchiyata giyapu nadayo innawa a kaleඅනුරලා නුවර පොඩිකාලේ තමයී තබුත්තේගමට ඇවිත් තියෙන්නේ
මිට්ටෙක් ඩිටෙක්ටඩ්අනුර කොට නිසා
එළියට ගියේ survey එකක් කරන්නද?ada poddak rawmak gahuwa eliye.....okkoma malimaawata....dinana scene ekak tamai tiyenne
1. අනුර කියන දේ කරයී කියලා විශ්වාසයක් තියෙනවා අනීක් උන්ට වඩා
2. හැමදෙනාටම වඩා ධාර්මික නිසා
![]()
අප්පටසිරි උබ ජාතකෙත් හොයාගත්තද?// අනුර ගොවිගම නිසා //
ඕක තමයි අනිත් ලොකුම ප්‍රශ්නේ. තබුත්තේගම ඉන්නේ මොන කට්ටියද කියලා හොයලා බලන්න
Na..na…mama wediya eliyata bahina ekek nemeiඑළියට ගියේ survey එකක් කරන්නද?
ඔව් . ඒක ඇත්ත . අන්න ඒ වගේම අනිත් දේවලුත් හිතපන් .දැන් ඔය පන්සල් පල්ලි පැත්තේ කරක් ගැහුවේ නැත්තම් යම් කිසි ඡන්ද ප්රමාණයක් අල්ලන්න වෙන්නෙ නෑ.
රටම මේ පාර මාලිමාවට කියලා ඇරගමු
අනිත් සේරටම මොනාහරි වඳුරු කුණුහරුප ටිකක් කියයි. හැබැයි ඔය වටපඩය ඕකටනම් උත්තර දෙන්නෙ නෑ.ඒක නෙවේ. උබ කව්රු ජනාධිපති වෙනවටද කැමති.
ඕකට මම කොච්චර උත්තර දීල තියන්වඩ් යකෝ . ..............අනිත් සේරටම මොනාහරි වඳුරු කුණුහරුප ටිකක් කියයි. හැබැයි ඔය වටපඩය ඕකටනම් උත්තර දෙන්නෙ නෑ.රනිලට පුක දුන්නට ඒක කෙලින් කියන්න ඕකගෙ කොන්ද පන නෑ
ෆන්ඩ්ස් ගැන දන්නේ නෑ. හැබැයි මම හිතන්නේ නෑ බිශ්නස්කරයෝගෙන් ෆාන්ඩ්ස් ගන්නවා ඇති කියලා. පිට රට ඉන්න අයගෙන් දොනේශන් එනවා ඇති. මේක දිනන්න චන්ස එකක් පේන නිසා තමා අත දිග අරල වියදම් කරනවා ඇත්තේ (පන්සල් යාමත් එහෙමයි). උන්ගේ පක්ෂෙට නේ වැඩිම අරමුදල තියෙනවා කිව්වේ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද.ඔව් . ඒක ඇත්ත . අන්න ඒ වගේම අනිත් දේවලුත් හිතපන් .
ලංකාවේ මිනිස්සුන්ගේ චන්ද ගන්න පන්සල් පල්ලි ගානේ යන්න වෙන්ව වගේම ,
ලංකාවේ මිනිසුන්ගේ චන්ද ගන්න කරන්න බැරි බොරු පොරොන්දු දෙන්න වෙන්ව ස්ටේජ් වල .
මිනිස්සුන්ට කරන්න බැරි සහන ගැන කියල රවට්ටන්න වෙන්ව
දැන් චන්දෙට මුන් වියදම් කරන කෝටි ගණන් අනිත් උන් වගේම බලේට ආවම හම්බ කරගන්න වෙන්ව .
දැන් මුන්ට චන්දෙට උදව් කරන උන් උදව් කරන්නේ වාසි බලාගෙන තමයි . ඉතින් බලේට ආවම උන්ට උදව් කරන්න වෙන්ව .
ඔය ලංකාවේ උන් දන්නා දැකල තියන පුරුදු වෙච්ච දේශපාලනේ තමයි මුන්ටත් අදාළ .
මුන් හදෙන් ඇවිත් අමුතුම විදියට රට කරයි කියලා හිතෙන උන්ට ඕක තේරෙන්නේ නෑ .
මුන්ට ඔය වට්ටියක් උස්සන් කැමරා අටවාගෙන බොරුවට පන්සල් පල්ලි යන සම්ප්‍රදායික මිනිස්සු අන්දන දේ වත් වෙනස් කරනන බැරුව රට කණපිට ගහල මේ ඔක්කොම සිස්ටම් වෙනස් කරයි කියලා උබ හිතනවද ??
අනේ බන් . . අර පාස්කු බොම්බේ ගහපු නානා තමයි ඉස්සර මුන්ට වියදම් කරේ .ෆන්ඩ්ස් ගැන දන්නේ නෑ. හැබැයි මම හිතන්නේ නෑ බිශ්නස්කරයෝගෙන් ෆාන්ඩ්ස් ගන්නවා ඇති කියලා. පිට රට ඉන්න අයගෙන් දොනේශන් එනවා ඇති. මේක දිනන්න චන්ස එකක් පේන නිසා තමා අත දිග අරල වියදම් කරනවා ඇත්තේ (පන්සල් යාමත් එහෙමයි). උන්ගේ පක්ෂෙට නේ වැඩිම අරමුදල තියෙනවා කිව්වේ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද.
ඉන්දියාව , චීනේ මුන්ට ෆන්ඩ් කරනවාඅනේ බන් . . අර පාස්කු බොම්බේ ගහපු නානා තමයි ඉස්සර මුන්ට වියදම් කරේ .
ඌ ව මුන් ජාතික ලැයිස්තුව ටත් දාල තිබ්බේ .
උබල තාම හිතන්නේ මුන් වෙන ලෝකෙකින් කෝටි ගානක් වියදම් කරල් ලංකාව බේරගන්න ආපු දේව දුතයෝ සෙට් එකක් වගේ දෙයක් .
මරු හැබැයි . චන්දෙ කාලේ ලංකාවේ උන්ගේ හැසිරීම බලාගෙන ඉන්න එකත ආතල් .