මේක ඇහුවට පස්සේ චන්දේ නොදී බෑ...
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Aug 23, 2024 #63 මොනවා නොකරත් හොරා කන්නෙ නැතුව හිටියොත්... ඒකෙන්ම අයි එම් එෆ් වාරිකේ ගෙවන්න පුළුවන්.. රට වැටිලා වැටිලා කියලා ගහන ගැහිලි කොහොමද..?
මොනවා නොකරත් හොරා කන්නෙ නැතුව හිටියොත්... ඒකෙන්ම අයි එම් එෆ් වාරිකේ ගෙවන්න පුළුවන්.. රට වැටිලා වැටිලා කියලා ගහන ගැහිලි කොහොමද..?
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,474 15,435 113 Gampaha Sep 11, 2024 #65 අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට Reactions: YelaWolf