අනුරට දෙන වුන් ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අනුරට මේ පාර දෙන්න හිතන් ඉන්න වුන්ගේ පදනම කියපන් (මන් දන්න tution කරන පොරක් ලොකු tution set එක රනිල්ට දෙන්න පදනම වුට තේරෙන්නෙ නෑලූ ) අනිත් උන් මොහොතකට අමතක කරලා පොඩ්ඩජ් කල්පනා කරලා බලලා කියපන්..
     
    • Like
    Reactions: YelaWolf

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    අනුරට මේ පාර දෙන්න හිතන් ඉන්න වුන්ගේ පදනම කියපන් (මන් දන්න tution කරන පොරක් ලොකු tution set එක රනිල්ට දෙන්න පදනම වුට තේරෙන්නෙ නෑලූ ) අනිත් උන් මොහොතකට අමතක කරලා පොඩ්ඩජ් කල්පනා කරලා බලලා කියපන්..
    අපෙන් අහන්නේ ඇයි බන් උබලා පැත්තේ අනුරගේ රැලියක ඉන්න එකෙක් ගෙන් අහපන්කෝ.. ඌ කියලා දෙයි උබට හොදට 🤣
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අපෙන් අහන්නේ ඇයි බන් උබලා පැත්තේ අනුරගේ රැලියක ඉන්න එකෙක් ගෙන් අහපන්කෝ.. ඌ කියලා දෙයි උබට හොදට 🤣
    යන යන තැනින් හොදට අහගෙන අමාරුව හොද නැති හින්දා තව අහගන්න බැලුවේ
     
    • Haha
    Reactions: charitha2011

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාරුවෙන් මාරුවට කරලා උන් හම්බකර ගත්තා උන්ගෙ නෑයො හම්බකරා, යාළුවො හම්බකරා.
    දැන් අනුරට දුන්නම ඒ වගෙම අළුත්ම සෙට් එකක් හම්බකරගත් තම ලංකාවෙ සල්ලි කාරයො වැඩිවෙනවා.
    ඒක නිසා දෙන්නෙ
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මාරුවෙන් මාරුවට කරලා උන් හම්බකර ගත්තා උන්ගෙ නෑයො හම්බකරා, යාළුවො හම්බකරා.
    දැන් අනුරට දුන්නම ඒ වගෙම අළුත්ම සෙට් එකක් හම්බකරගත් තම ලංකාවෙ සල්ලි කාරයො වැඩිවෙනවා.
    ඒක නිසා දෙන්නෙ
    හොද පදනමක්..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනුරට මේ පාර දෙන්න හිතන් ඉන්න වුන්ගේ පදනම කියපන් (මන් දන්න tution කරන පොරක් ලොකු tution set එක රනිල්ට දෙන්න පදනම වුට තේරෙන්නෙ නෑලූ ) අනිත් උන් මොහොතකට අමතක කරලා පොඩ්ඩජ් කල්පනා කරලා බලලා කියපන්..
    Tuition කරන සමහර උන් මෙහෙමයි හිතන්නේ.

    FB-IMG-1725894544220.jpg
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Tuition කරන සමහර උන් මෙහෙමයි හිතන්නේ.

    FB-IMG-1725894544220.jpg
    ඇත්තනේ බන් .. ආයේ මද්‍යම පන්තියට ආර්තික හික් ගෑමක් සිද්ද වුනොත් මුන්ටනේ හික් ගෑවෙන්නේ මුලින්ම..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇත්තනේ බන් .. ආයේ මද්‍යම පන්තියට ආර්තික හික් ගෑමක් සිද්ද වුනොත් මුන්ටනේ හික් ගෑවෙන්නේ මුලින්ම..
    ඔය ඌ කියන්නේ වෙන දෙයක්. පහුගිය covid කාලේයි මේ ආර්ථික අර්බුදයක් තිබ්බත් Tuition වල ඉල්ලීම අඩු උනේ නෑ. Covid කාලේ Online class ලමයි ගිය. Hall Class fees 3,000 පන්නල දැන්.

    මූ මේ කියන්නේ ඉස්කෝල හොඳට හැදුනොත් Tuition demand එක අඩු වෙන කතාවක්.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඔය ඌ කියන්නේ වෙන දෙයක්. පහුගිය ආර්ථික අර්බුදය කාලේ Tuition වල ඉල්ලීම අඩු උනේ නෑ. Covid කාලේ Online class ලමයි ගිය.

    මූ මේ කියන්නේ ඉස්කෝල හොඳට හැදුනොත් Tuition demand එක අඩු වෙන කතාවක්.
    තෙල් පෝලින් කාලේ tution එවුන් fees ehema adu kara. Online class walin uneth free video blnna set una eka.. Iskola hadenawanan ranilta support krnnaa ne bn mona unath under his power neh education මේච්චරක් හරි තියෙන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    ඔය ඌ කියන්නේ වෙන දෙයක්. පහුගිය covid කාලේයි මේ ආර්ථික අර්බුදයක් තිබ්බත් Tuition වල ඉල්ලීම අඩු උනේ නෑ. Covid කාලේ Online class ලමයි ගිය. Hall Class fees 3,000 පන්නල දැන්.

    මූ මේ කියන්නේ ඉස්කෝල හොඳට හැදුනොත් Tuition demand එක අඩු වෙන කතාවක්.
    උඩ ටිකත් දාපන්කෝ බලන්න
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    For me,
    Need to end the 76 Years Insane fucking political cycle, who govern this country main two political party.
    And proven their system is corrupted and made for their benefits not for country.
    Hence this time NPP, totally new political party to change this system, ideology.

    2005 - MR
    2010 - SF
    2015 - MY3
    2019 - Sajith
    2024 - Anura
     
    • Like
    Reactions: shamil45

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වොයිස් එකේද කියන්නේ ස්කොල හරි ගියොත් කෙල වෙනවා කියල. චැට් එකේ එහෙම කියන්නේ නෑ නේ.
    Voice එකක් නෑ. මම කීවෙ ඌ අදහස් කරන්නේ එහෙම එකක් කියල. ඔය tuition sir මීට කලින් post එකක දාල තිබ්බ JVP meeting එකක ලාල්කාන්ත කිව කියලා tuition වලට natural death එකක් දෙනව කියල එයාලගෙ පාලනය කාලෙදි. ඒකයි මම එහෙම කීවෙ.

    පරණ posts වලට ගිහින් බලන්න ඕක ඇති.

    මේ තියෙන්නේ. (හැබැයි ඔය කියන tuition sir ම කියනවා අවුරුදු 10 ක් වගේ බලේ හිටියොත් ඒහැම වෙන්න පුළුවන් කියලා).

    IMG-20240913-003011.jpg

    IMG-20240913-003542.jpg
     
    Last edited: