අනුරට දෙන වුන් ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ ලෝකේ සමාජ ක්‍රම පරිවර්තනය වෙන්න ඕන ස්බාවිකව.
    එත් ලන්කාවෙ එක උනෙ නෑ, සින්හල රාජය බලයෙ ඉදල ජනතා කේන්ද්‍රී පාලක තන්ත්‍රයක් වෙනුවට, 1815 ඉදන් සුද්ද බලෙන් දාපු බටහිර වාදී රදල වැඩවසම් යුගය තියෙන්න, එකයි මේ ගැටලු ඔක්කොම ඇටි වෙල තියෙන්නෙ.
    මේක ස්බාවිකව එන්න ඕන

    සමාජවාදයට පුලුවන් මේ නැති වෙච්ච සමාජ ක්‍රමය ආයෙ ඇති කරන්න
    එ නිසා අනුරට දෙනවා, ඇත්තටම මේකට නියම සුදුස්සා බෝපගේ, එ උනාට රැල්ල තියෙන්නෙ අනුරට නිසා, මාලිමාවට දෙනව
     
    • Like
    Reactions: shamil45

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    සිරිමාවෝගේ යුගයේ සමාජවාදය ප්‍රතික්ශේප කරපු සමාජයක්.. නිකන් නෙවේ jr ta 5/6 ක බලයක් දීලා.. සමාජවාදෙට පුලුවන් ලබ්බක්..
     
    සිරිමා තව අවුරුදු 2ක් හිටිය නන් සාර්තක වෙනව
    කොහෙද සින්හලු එක්ක බැ, ඉර හද පවතින තුරා හාල් සේරුව සත 25ට කන්න චන්දෙ දීපු එවුන් එක්ක මොන සමාජ පරිවර්තනද
     
    ඒක තමයි කොල්ලෝ. ලංකාවේ එවුන්ට සමාජවාදේ ස්වාභාවිකව එන්නේ නෑ. සමාජවාදේ සාර්ථක වෙන්න තිබ්බ අවසාන යුගය සිරිමා කාලේ ඒක අපේ එවුන් ප්‍රතික්ශේප කලා. උබ සමාජවාදය විස්වාස කරනවනන් බොපගේට දීපන්. අනුර කියන්නේ මතයක් නැති power politics ඇතුලේ වැඩ දාන game කාලයෙක්. පොරට jvp set වුනේ නැත්තන් පාටලී චම්පික වගේ ඉදියි..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    සිරිමාවෝගේ යුගයේ සමාජවාදය ප්‍රතික්ශේප කරපු සමාජයක්.. නිකන් නෙවේ jr ta 5/6 ක බලයක් දීලා.. සමාජවාදෙට පුලුවන් ලබ්බක්..
    Ethanadi eya extream giya. Eken minissu suffer una.
    Hebeyi kaata hari puluwannam eken hoda dewal tikak ganna . Anna ekayi wenna ona.

    අනුරට මේ පාර දෙන්න හිතන් ඉන්න වුන්ගේ පදනම කියපන් (මන් දන්න tution කරන පොරක් ලොකු tution set එක රනිල්ට දෙන්න පදනම වුට තේරෙන්නෙ නෑලූ ) අනිත් උන් මොහොතකට අමතක කරලා පොඩ්ඩජ් කල්පනා කරලා බලලා කියපන්..
    Mokakda ban me ahanne. Padanama kiyanne mokakda.
    ------ Post added on Sep 13, 2024 at 2:14 AM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ ලෝකේ සමාජ ක්‍රම පරිවර්තනය වෙන්න ඕන ස්බාවිකව.
    එත් ලන්කාවෙ එක උනෙ නෑ, සින්හල රාජය බලයෙ ඉදල ජනතා කේන්ද්‍රී පාලක තන්ත්‍රයක් වෙනුවට, 1815 ඉදන් සුද්ද බලෙන් දාපු බටහිර වාදී රදල වැඩවසම් යුගය තියෙන්න, එකයි මේ ගැටලු ඔක්කොම ඇටි වෙල තියෙන්නෙ.
    මේක ස්බාවිකව එන්න ඕන

    සමාජවාදයට පුලුවන් මේ නැති වෙච්ච සමාජ ක්‍රමය ආයෙ ඇති කරන්න
    එ නිසා අනුරට දෙනවා, ඇත්තටම මේකට නියම සුදුස්සා බෝපගේ, එ උනාට රැල්ල තියෙන්නෙ අනුරට නිසා, මාලිමාවට දෙනව
    🤭
     
    • Sad
    Reactions: Solo Rider

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,624
    25,529

    Kawuruhari mekawa vet kenek lagata aran gihin anti rabies vaccine eka deepan.
     
    • Sad
    Reactions: Solo Rider

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Ethanadi eya extream giya. Eken minissu suffer una.
    Hebeyi kaata hari puluwannam eken hoda dewal tikak ganna . Anna ekayi wenna ona.

    Mokakda ban me ahanne. Padanama kiyanne mokakda.
    ------ Post added on Sep 13, 2024 at 2:14 AM
    පදනම කියන්නේ anurata chande denne kumana හේතුව පාදක කොට ගෙන ද කියන එක?
     
    • Like
    Reactions: shamil45