අනුරට 42% ඕයි ඊයා

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අඩුකුලේ ජනාධිපති🤣🤣
    මොන කුලේ වුනත් බුවා දෑන් ජනපති බන්.. ආන්න ඒකයි වෑදගත්. දෑන් තමා වෑඩ පෙන්නන්න තියෙන්නේ..නෑත්නම් මාස තුනක් යනකොට වෑට උඩ ජනපති වෙයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    anura janadipathi una gaman minissu uge paksheta chande denawa mokada rata asthawara karanna akamathi nisa..
    anurata 2/3 nathi unath anduwak pihitawanna tharam chanda labei..
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    මොන කුලේ වුනත් බුවා දෑන් ජනපති බන්.. ආන්න ඒකයි වෑදගත්. දෑන් තමා වෑඩ පෙන්නන්න තියෙන්නේ..නෑත්නම් මාස තුනක් යනකොට වෑට උඩ ජනපති වෙයි
    වැඩ පෙන්නිලි කෙසේ වෙතත් මාස 3ක් රට කරන්න හෙන ගේමක් දෙන්න ඕනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මොන කුලේ වුනත් බුවා දෑන් ජනපති බන්.. ආන්න ඒකයි වෑදගත්. දෑන් තමා වෑඩ පෙන්නන්න තියෙන්නේ..නෑත්නම් මාස තුනක් යනකොට වෑට උඩ ජනපති වෙයි
    මට නම් මොනවත් ඕනේ නැහැ හොරු ටික අල්ලනකම් තමා මම බලාගෙන ඉන්නේ විශේෂයන් කෙහෙළිය රඹුක්වැල්ල ට ගන්න ක්‍රියාමාර්ගය මෝක්ක්ද කියලා තමා බලාගෙන ඉන්නේ😀
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    වැඩ පෙන්නිලි කෙසේ වෙතත් මාස 3ක් රට කරන්න හෙන ගේමක් දෙන්න ඕනේ
    මාස තුන දුවන්න නම් අවුලක් නෑ බන්.. හෑබෑයි ඒ තුනෙදි හිරේ දාන ගාන අනුව තමා ඉදිරිය තීරණය වෙන්නේ
     
    • Like
    Reactions: vckeranda

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    මට නම් මොනවත් ඕනේ නැහැ හොරු ටික අල්ලනකම් තමා මම බලාගෙන ඉන්නේ විශේෂයන් කෙහෙළිය රඹුක්වැල්ල ට ගන්න ක්‍රියාමාර්ගය මෝක්ක්ද කියලා තමා බලාගෙන ඉන්නේ😀
    mulinma arjun mahendran genwa kiwwa
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මට නම් මොනවත් ඕනේ නැහැ හොරු ටික අල්ලනකම් තමා මම බලාගෙන ඉන්නේ විශේෂයන් කෙහෙළිය රඹුක්වැල්ල ට ගන්න ක්‍රියාමාර්ගය මෝක්ක්ද කියලා තමා බලාගෙන ඉන්නේ😀
    :yes::yes::yes::yes::yes::yes:
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    ඊළඟට එන මැති වර නෙන් මාලිමාව අති විශේෂ ජයග්‍රහණයක් ලබනවා. ඕක මලිමවට නෙවි රනිල් දිනුවත් නාමල් දිනුවත් වෙන දෙයක්
    Jeppanta nan den ne minissu.NPP eken ena aluth hoda minissu nan thama.hodai kiyanne minissu ekka hoda kuhaka nethi ewun.
     
    • Like
    Reactions: vckeranda

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Anura dinne JVP chanda walin newei. Gota wage cn ekakin. Kiyapu dewal karoth hodai
    Hithan idiye 60% wath ganiy kiyalane.General election ekanan dinanna lesi wenne.JVP ayawa pettakin tiyala NPP ekenma yanma ona hodatama dinanna nan.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අනුරයියා home broadband දෙනවා කිව්වා නේද හැම ගෙදරකටම :love:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කැම්පේන් කාලකන්නි මතුරනවා මතුරනවා ඉවරයක් නෑ

    40Q0WIE.jpeg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රට ඉදන් එනවා කිව්ව උන් පොල්ල තිබ්බා එකයි 50% නැත්තේ. උන් ඩුබායි වල ඉතාලී වල මෙට්‍රො වල කොල බෙද බෙද එහෙ චන්ද එකතු කරාට එකෙක් ලංකාවට ඇවිල්ලා නැ