51 ක් ආවෙ නෑ. 50යි දශම ගානක්. චන්ද 180,000 කින් යාන්තමට දින්නේ. ඊට පස්සෙ අන්තිමට රනිල්ට වැලේ වැල් නැති උනා මතකනේ. මූ මේ බයිලා ගහනවාeth uta 51% awa. lapayata 42%. seeya nattan sajiya dinum
පරාදයි තමා 50% ක් වත් නැහැ නේWeren't you looking forward to see Anura losing just a day ago?
එව්වා ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ bro. මොකද ඒවා ඊළග campaign එක.පාර්ලිමේන්තුවෙ 113 ලොවෙත් බෑ. තවත් පාකිස්තානයක් , බංග්ලාදේශයක් වෙනවා වෙනවාමයි.
අහෝ අපේ රට
මූ දෑන් විධායක ජනපති.. අනිවා මුන්ට පාර්ලිමේන්තු මෑතිවරණයේ දි වාසි වෙනවා. ඊට කලින් එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලොත් 2/3 ගනියි
50.29මයිනා 2005 දින්නේ කීයකින්ද කියලා දන්නවද?
මන් හිතන්නේ උන්ට ප්ලයිට් මිස් වෙන්න ඇති. වින්ටර් එකට එයි#කෝ_අර_කිව්ව_කෝටියක්_ඡන්ද ?
Danata ahuwela inna keheliyagen patanganna puluwanමූ දෑන් විධායක ජනපති.. අනිවා මුන්ට පාර්ලිමේන්තු මෑතිවරණයේ දි වාසි වෙනවා. ඊට කලින් එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලොත් 2/3 ගනියි
ආපු දුරක් නෑ බං. ගෝඨා කෙලෙව්ව නිසා ඒ සෙට් එක එකතු වෙලා වෙන ගෝටෙක් ගෙනාවාරාජ්ය බලය,සුළුතර පක්ශ වල සහයෝගය නැතුව 3% ඉඳන් ඔය ආපූ දුර මදිද
උඹේ, reply කීපෙකම කෙහෙළිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න ඒක ගැන අහනව...මට නම් මොනවත් ඕනේ නැහැ හොරු ටික අල්ලනකම් තමා මම බලාගෙන ඉන්නේ විශේෂයන් කෙහෙළිය රඹුක්වැල්ල ට ගන්න ක්රියාමාර්ගය මෝක්ක්ද කියලා තමා බලාගෙන ඉන්නේ![]()
ඔව් මම තමා කෙහෙළියගේ දුවගේ BFඋඹේ, reply කීපෙකම කෙහෙළිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න ඒක ගැන අහනව...
මොකක්ම හරි විශේෂත්වයක් තියෙනවද.....?
සුපැතුම්....! නැන්දම්ම ලස්සනයි....ඔව් මම තමා කෙහෙළියගේ දුවගේ BF

PONNAYOO! WAREN ELIYATAපාර්ලිමේන්තුවෙ 113 ලොවෙත් බෑ. තවත් පාකිස්තානයක් , බංග්ලාදේශයක් වෙනවා වෙනවාමයි.
අහෝ අපේ රට
දැන්ම මහ මැතිවරණය ගැන කියනවා කියන්නේ තෝව මොන්ටිසෝරි යවන්න ඕන...
මිනිස්සු චන්දය දෙන්නේ දිනන පැත්තට..
දැන් අනුරයා දිනලා ඉවරයි...උගේ ආන්ඩුවක් හදන්න තමයි දැන චන්දය දෙන්නේ
