අනුරට 42% ඕයි ඊයා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    eth uta 51% awa. lapayata 42%. seeya nattan sajiya dinum
    51 ක් ආවෙ නෑ. 50යි දශම ගානක්. චන්ද 180,000 කින් යාන්තමට දින්නේ. ඊට පස්සෙ අන්තිමට රනිල්ට වැලේ වැල් නැති උනා මතකනේ. මූ මේ බයිලා ගහනවා
     
    • Haha
    Reactions: kasunkaru

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    පරාදයි තමා 50% ක් වත් නැහැ නේ🤣🤣🤦

    head pat perfect loops GIF
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    දැන්ම මහ මැතිවරණය ගැන කියනවා කියන්නේ තෝව මොන්ටිසෝරි යවන්න ඕන...

    මිනිස්සු චන්දය දෙන්නේ දිනන පැත්තට..

    දැන් අනුරයා දිනලා ඉවරයි...උගේ ආන්ඩුවක් හදන්න තමයි දැන චන්දය දෙන්නේ
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    පාර්ලිමේන්තුවෙ 113 ලොවෙත් බෑ. තවත් පාකිස්තානයක් , බංග්ලාදේශයක් වෙනවා වෙනවාමයි.
    අහෝ අපේ රට
    එව්වා ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ bro. මොකද ඒවා ඊළග campaign එක.
     
    • Like
    Reactions: hide_spider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මූ දෑන් විධායක ජනපති.. අනිවා මුන්ට පාර්ලිමේන්තු මෑතිවරණයේ දි වාසි වෙනවා. ඊට කලින් එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලොත් 2/3 ගනියි

    පට්ට දූෂිතයො කීපදෙනෙක් අනාත කරන්නම ඕන. එක සැරේ එකා ගානෙ කරන්න පුලුවන් නං ගොඩ.
     
    • Like
    Reactions: KadawathaKolla

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මයිනා 2005 දින්නේ කීයකින්ද කියලා දන්නවද?
    50.29
    50 උඩින් නේ බන්

    #කෝ_අර_කිව්ව_කෝටියක්_ඡන්ද ?
    මන් හිතන්නේ උන්ට ප්ලයිට් මිස් වෙන්න ඇති. වින්ටර් එකට එයි
    ------ Post added on Sep 22, 2024 at 4:45 PM
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මූ දෑන් විධායක ජනපති.. අනිවා මුන්ට පාර්ලිමේන්තු මෑතිවරණයේ දි වාසි වෙනවා. ඊට කලින් එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලොත් 2/3 ගනියි
    Danata ahuwela inna keheliyagen patanganna puluwan
     
    • Like
    Reactions: KadawathaKolla

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    රාජ්‍ය බලය,සුළුතර පක්ශ වල සහයෝගය නැතුව 3% ඉඳන් ඔය ආපූ දුර මදිද
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    රාජ්‍ය බලය,සුළුතර පක්ශ වල සහයෝගය නැතුව 3% ඉඳන් ඔය ආපූ දුර මදිද
    ආපු දුරක් නෑ බං. ගෝඨා කෙලෙව්ව නිසා ඒ සෙට් එක එකතු වෙලා වෙන ගෝටෙක් ගෙනාවා
     
    • Haha
    Reactions: KadawathaKolla

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට නම් මොනවත් ඕනේ නැහැ හොරු ටික අල්ලනකම් තමා මම බලාගෙන ඉන්නේ විශේෂයන් කෙහෙළිය රඹුක්වැල්ල ට ගන්න ක්‍රියාමාර්ගය මෝක්ක්ද කියලා තමා බලාගෙන ඉන්නේ😀
    උඹේ, reply කීපෙකම කෙහෙළිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න ඒක ගැන අහනව...
    මොකක්ම හරි විශේෂත්වයක් තියෙනවද.....?
     
    • Like
    Reactions: haunte

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    උඹේ, reply කීපෙකම කෙහෙළිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න ඒක ගැන අහනව...
    මොකක්ම හරි විශේෂත්වයක් තියෙනවද.....?
    ඔව් මම තමා කෙහෙළියගේ දුවගේ BF
     
    • Like
    • Love
    Reactions: haunte and ElaBaba

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    දැන්ම මහ මැතිවරණය ගැන කියනවා කියන්නේ තෝව මොන්ටිසෝරි යවන්න ඕන...

    මිනිස්සු චන්දය දෙන්නේ දිනන පැත්තට..

    දැන් අනුරයා දිනලා ඉවරයි...උගේ ආන්ඩුවක් හදන්න තමයි දැන චන්දය දෙන්නේ

    :P
     
    • Like
    Reactions: haunte