අනුරත් අනේ මන්ද බං

shenat

Well-known member
  • May 13, 2007
    52,945
    79,951
    113
    ආශ්චර්යමත් රටක
    අනේ ඕකුන්ගේ වෘත්තීය සමිති එක්ක හදයි රට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    රට හදන්න නං රනිල් සර් තමා නේද. අච්චර ලොකු බැංකුවක් කඩපු එකම කොච්චර සුදුසුකමක්ද. 👌💪💪
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    17,035
    113
    ඔය රැකියා විරහිත උපාධි දාරීන් කියලා එකපාර 50,000ක් විතර ආණ්ඩුවේ රස්සා දෙන එක තනිකර JVP සංකල්පයක් 2004 චන්ද්‍රිකාත් එක්ක එකට ආණ්ඩු කරපු 'රට පෙරට' ආණ්ඩුවෙන් පටන් ගත්තේ.
    වාහන වලට 300% නහුතෙට tax ගහන්න ගත්තෙත් චන්ද්‍රිකා-JVP ආණ්ඩුවෙන් 2004. ඊට කලින් 100% වලට අඩු ගානක් තිබ්බේ. ඉඳන් හැම ආණ්ඩුවම ඕක කරගෙන යනවා.

    අනේ ඕකුන්ගේ වෘත්තීය සමිති එක්ක හදයි රට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    @SLK_sri @Xi Jinping @u_make_me_sick_ @kasun_kbp @siri_ayya @ජෙප්පෝ , උඹල දැන් දැක්කේ නෑ වගේ @monson ට බය වෙලා ඉන්න එපා. 🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,864
    113
    @SLK_sri @Xi Jinping @u_make_me_sick_ @kasun_kbp @siri_ayya @ජෙප්පෝ , උඹල දැන් දැක්කේ නෑ වගේ @monson ට බය වෙලා ඉන්න එපා. 🤭
    උබත් අර වේස ගෑණු වගේ.. වෙලාවකට ජෙප්පලු තව වෙලාවකට ගුපියාලු.. ඔහොම ගිහින් උඹ අන්තිමට කියයි ද දන්නෑ මන් උඹේ තාත්තා කියලා 🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,263
    113
    97
    හෝමාගම
    රට හදන්න නං රනිල් සර් තමා නේද. අච්චර ලොකු බැංකුවක් කඩපු එකම කොච්චර සුදුසුකමක්ද. 👌💪💪

    ගුපියො, රනිල් හාමුට චන්දෙ දෙන්න ඇවිත් පල


    සෙනට්මි
    රනිල් ගායෙන් පෙලෙමි

    රනිල්ට දෙනු පිනිස ආමි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,849
    11,821
    113
    උනුත් ඔය වලේම ඉන්න කුනු පනුවෝ ටිකක් විතරයි බන්
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    පුරාණ පුස්කොල පොත්වලනං තියෙන්නෙ...
    "ජවිපෙ ට ඉන්නෙ
    ප්‍රේක්ශකයො මිස ඡන්දදායකයෝ නොවේ" කියලා! :rolleyes:
     
    • Wow
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room
    මේ ටිකේ කරපු කතා ටික බැලුවම හැම තැනම කියන්නේ එකම ටික. මේ රටේ චෞර කල්ලියක් ඉන්නවා. දේෂපාලකයයි, පොලීසියේ සෙට් එකකුයි, කුඩු කාරයොයි, රාජ්‍ය නිලධාරීන් පිරිසකුයි මාධ්‍ය කීපයකුයි එකතු වෙලා හදපු. ඊට පස්සේ දෙරණේ ණයි කතාව, ඊට පස්සේ ළඟදි ක්රිකට් මැචි එකක දිනුම පැරදුම බලන්න ගෙනාපු ගිරවෙක්ගෙ කතාව. වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නෑනෙ බන්.

    ලොල්.. රටේ හැම එකාම online එන සෙට් එක වගේ update නෑ. ඒක තේරුම් ගනින් මුලින් බුරන්න කලින්. කතාවේ අන්තර්ගතේ අපිට එකයි වගේ පෙනුනට ගම්වල ඉන්න මිනිස්සු දන්නෙත් නෑ.. සිනි බදු වංචා ගැන ... antigen වලින් කෙලපුවා ගැන.. හිරු දෙරණ පහුගිය කාලේ රටම අන්දපු විදි ගැන.. නාකි මයිනයි රනිලයි පුක්ගහන හැටි.. ආයේ ආයෙම කියන්නේ ඒකයි.. ඔතැනට එන මිනිස්සු සමහර විට බලන්නෙම හිරුයි දෙරණයි වෙන්න පුළුවන්.. උන් මලාට මේ රටේ ඇත්තක් දකින්නේ කලාතුරකින්.


    Eg:- රැකියා විරහිත උපාධිධාරී සංගමය ජේ.වී.පී උන් කාලෙකට කලින් උද්ඝෝෂණ කලා රජයෙන් රැකියා ඉල්ලලා. පස්සේ උන්ව රජයට බරක් වෙන්න බදවගෙන රස්සාවක් දුන්න කරන්න වැඩකුත් නෑ. උන් රස්සාවෙදි හදාගන්න සංගමෙත් ජේ.වී.පී රටේ ආදායමෙන් 80%කට වැඩිය රජයේ සේවකයින්ට පඩි ගෙවන්න වෙන්කරන රටේ උන් ඊට පස්සෙ උද්ඝෝෂණය කරනවා උද්දමනය වැඩියි කියලා. ඇත්තටම ඔය රජයේ නිකන් පඩි ගන්න අතිරික්ත සේවකයින්ට මොකද කරන්නේ කියලා ජන බලවේගෙ කියන්නේ නෑනෙ බන් මොකද උන් බහුතරයක් ආර්ථික අර්බුදයත් එක්ක ගෙවන පඩිය මදියි කියලා දැන් ජේ.වී.පී.

    NPP ආණ්ඩුවක් ආවොත් දැනට ඉන්න රාජ්‍ය සේවයට කරන දේ ඕන තරම් මිටින් වල කියල ඇති. අවශ්‍ය අවස්ථා වලදී skill තියෙන අය ගන්න විදියත් කියල ඇති. උබ skip කර කර කතා ඇහුවට අපිට කරන්න දෙයක් නෑ. හොයාගන්න අමාරුයි වගේ නම් ලඟදි ගිය TV ප්‍රෝග්‍රෑම් ටික බලපන්.


    Site එක down බොල.
    අර complain දාන්න ගෝට හදපු site එක දවසක් හෙව්වා.
    ඒකත් නැහැ කියපන්කො.

    මන් දන්නේ නෑ සයිට් කියල මොන එකක් බැලුවද කියල.. අපිට නම් වැඩ

    https://www.npp.lk/
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,817
    24,569
    113
    35
    Mirihana
    alis.alberta.ca
    ඔය ඇවිදින විදියට අලුතෙන් දේවල් කියන්න ගියොත් එහෙම මහින්ද/ගෝටා වගේ බොරු තමයි කියන්න වෙන්නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,001
    3,934
    113
    රට දියුණු කරන එක කෙසේ වෙතත් හොරු අල්ලලා හොරාකාපු සල්ලි ආපහු අය කරගෙන රටේ වංචාව දූෂණය නැති කරනවානම් දැනට ඒකත් ලොකු දෙයක්.සිස්ටම් හදන එක තමයි ඉතින් එකම වැඩපිළිවෙල කරනවානම් අනිත් එව්ව නිකන්ම වෙයි ඒක හරියට කලොත්. උන් කරන දේ උන්ගේ වෙබ් සයිට් එකේ කියලා තියෙනවා. මීටින් වලත් 1, 2 ,3 කිය කිය ඔය ඕනේ තරම් කියන්නේ
     
    • Like
    Reactions: JINX_XNIJ

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room
    Bayyonta anura gana thiyena prashna :lol:

    chande dawase udema pohottuwak puke gahagena gihin kathire gahapu un,

    anura rata hadana hati gana hoyanawa...

    ane huke..api nodanna bayyo :rofl:

    තම්බින්ටයි දෙමල්ලුන්ටයි පාඩම් උගන්නන්න ගිහින් රටට කෙලවපු උන් තමයි ගොඩක් මේ අනුරට රට කරන විදිය ගැන සෑහෙන worry වෙන්නේ .. 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,596
    60,737
    113
    මාලඹේ
    IMF එකෙන් නය ගන්නවා ද WORLD bank එකෙන් නය ගන්නවා ද කියලා කෙලින්ම අනුරගෙන් අහන්න එකෙක් ලංකාවේ නැහැ නේ 🤣
    එහෙම ණය ගන්නේ නැත්නම් කොහොමද රටේ ඩොලර් ප්‍රශ්නය විසදන්නේ කියලා කියන තැනට අනුර එන්නේ නැහැ
     

    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    අනුර ආණ්ඩුවක් ගත්ත දවසකට තමයි බයියොන්ට රජමගුල් වෙන්නේ. ඇයි ජෙප්පෝ කයිය ගහපුවා කරන්නෙපැයි. හොරු ටික හිරේ දාන්නත් එපැයි.😂
    ඔය කියන ඒවා කරන්න පුලුවන්ද බන්. ජෙප්පෝ හිතන් ඉන්නේ අනුරයා ඇවිල්ලා නාමල්ලා ජොයනියලා හිරේ යවයි කියලා.😹
    නන්දසේනයාගෙ record එකත් කඩලා තමයි අනුරයා ගෙදර යන්නේ. 😊
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,596
    60,737
    113
    මාලඹේ
    අනුර ආණ්ඩුවක් ගත්ත දවසකට තමයි බයියොන්ට රජමගුල් වෙන්නේ. ඇයි ජෙප්පෝ කයිය ගහපුවා කරන්නෙපැයි. හොරු ටික හිරේ දාන්නත් එපැයි.😂
    ඔය කියන ඒවා කරන්න පුලුවන්ද බන්. ජෙප්පෝ හිතන් ඉන්නේ අනුරයා ඇවිල්ලා නාමල්ලා ජොයනියලා හිරේ යවයි කියලා.😹
    නන්දසේනයාගෙ record එකත් කඩලා තමයි අනුරයා ගෙදර යන්නේ. 😊
    පිස්සුද බං උන් ට අද බලය හම්බ උනා නම් හෙට කියපු ඒවත් අමතකයි 🤣🤣🤣

    අරගලය වෙලාවේ කිව්වේ කිසිම කෙනෙක්ට රටෙන් පිට වෙන්න දෙන්නේ නැහැ Air Port වහනවා කියලා කෝ උනාද නැහැ නේ ඒ වගේ තමයි අනිත් ඒවත්🤩🤩
     
    • Haha
    Reactions: Kkadmin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,976
    28,388
    113
    මේ ටිකේ කරපු කතා ටික බැලුවම හැම තැනම කියන්නේ එකම ටික. මේ රටේ චෞර කල්ලියක් ඉන්නවා. දේෂපාලකයයි, පොලීසියේ සෙට් එකකුයි, කුඩු කාරයොයි, රාජ්‍ය නිලධාරීන් පිරිසකුයි මාධ්‍ය කීපයකුයි එකතු වෙලා හදපු. ඊට පස්සේ දෙරණේ ණයි කතාව, ඊට පස්සේ ළඟදි ක්රිකට් මැචි එකක දිනුම පැරදුම බලන්න ගෙනාපු ගිරවෙක්ගෙ කතාව. වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නෑනෙ බන්. Eg:- රැකියා විරහිත උපාධිධාරී සංගමය ජේ.වී.පී උන් කාලෙකට කලින් උද්ඝෝෂණ කලා රජයෙන් රැකියා ඉල්ලලා. පස්සේ උන්ව රජයට බරක් වෙන්න බදවගෙන රස්සාවක් දුන්න කරන්න වැඩකුත් නෑ. උන් රස්සාවෙදි හදාගන්න සංගමෙත් ජේ.වී.පී රටේ ආදායමෙන් 80%කට වැඩිය රජයේ සේවකයින්ට පඩි ගෙවන්න වෙන්කරන රටේ උන් ඊට පස්සෙ උද්ඝෝෂණය කරනවා උද්දමනය වැඩියි කියලා. ඇත්තටම ඔය රජයේ නිකන් පඩි ගන්න අතිරික්ත සේවකයින්ට මොකද කරන්නේ කියලා ජන බලවේගෙ කියන්නේ නෑනෙ බන් මොකද උන් බහුතරයක් ආර්ථික අර්බුදයත් එක්ක ගෙවන පඩිය මදියි කියලා දැන් ජේ.වී.පී.



    31:20 indala issarahata.............
     
    • Like
    Reactions: ElaBaba