අනුරත් අනේ මන්ද බං

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    රැල්ලට ගෝටට චන්දෙ දීපු සෙට් එකම තමා දැන් අනුරගේ පැත්තට හැරිලා ඉන්නේ.
     
    • Love
    Reactions: monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    රජයේ සේවකයන් ට පඩි ගෙවන්නේ පැය ගානට නෙවෙයි ලු කරන වැඩ ගාන ට ලු🤭
    ලෝකේ කොහෙද යකෝ එහෙම පඩි ගෙවන්නේ මුට බීලා වැඩි වෙලා මොලේ කුණු වෙලා 🤣🤣🤭

    31:20 indala issarahata.............

    ------ Post added on Jan 5, 2023 at 12:40 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඕක තමයි කියන්නෙ මේ හැත්ත එකෙක්වත් වැඩක් නෑ. මේ මොකෙක්වත් නැති, මේ කාගෙවත් බලල් අතක් නොවෙන අලුත්ම කෙනෙක්ට තමයි මම නම් ඡන්දයක් දෙන්නෙ. එහෙම එකෙක් එන්නෙ නැත්නම් ඡන්දය නොදී ඉන්නව. මගේ මතය ඒක.

    පොඩි බලාපොරොත්තුවක් තියෙනව විජේවීරගෙ පුතා අලුතෙන්ම පක්ෂයක් හදාගෙන දේශපාලනයට බහින කතාවක් යනව මම ටිකක් ඉන්ටරෙස්ට් ඒකට. ඒත් තාම කිසි අදහසක් නෑ.
     
    ඇයි පැතුම්🙄
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජවිපෙ ආවා කියලා එකපාර ලොකු වෙනසක් වෙයි කියලා හිතෙන්නෙ නෑ. ඒත් වෙන කවුද බන් ඉන්නෙ සාපේක්ෂව බැලුවාම. අනික් හැමෝම එකම බෝට්ටුවෙනෙ. සමහරවිට බලය හම්බෙලා අවුරුදු 5ක් යද්දි ජවිපෙත් ඒ බෝට්ටුවෙම ඉඳී.

    විජේවීරගෙ පුතා
    thaththagen puthata yanna meka raja paramparawak nemene. :lol: :lol: :lol:

    mama hithuwe bayi toyi matha thiyena unta witarai ehema hithenne kiyala.
    ------ Post added on Jan 5, 2023 at 1:08 PM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    uya sajith gawayage top fan kenek wela neh...
    මෙහෙමයි මම කාගේ වත් Top Fan නෙවෙයි ඒත් සජිත් ට තියෙන මොලේ වත් අනුර කුමාරට නැහැ
    දැන් බලපන් සජිත් ඉස්කෝල ළමයින්ට Bus බෙදනවා කියලා JVP ලොකුවට මඩ ගහනවා එප්පාවල AC Bus වසන්ත Bus ගෙනැල්ල ගෙදර තියාගෙන ඉන්න එක ජෙප්පන්ට හොදයි 🤣🤣
    ජොප්පොත් සමාජවාදී කිවට කටෙන් විතරයි වැඩ වලින් අමු කුහකයි 🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    රනිල් තමයි අනුර ව ෆෝම් කරන්න මිඩියා සපෝට් එක දෙන්නේ

    රනිල් ගහන්නේ තව ගේමක්

    අනුරට කවදාවත් ඕන නැහැ රටේ ජනාධිපති හෝ අගමැති වෙන්න

    එහෙම දෙයක් ඉදිරි අවුරුදු 10 කට වෙන්නේ නැහැ, ඒක අනුරත් දන්නවා රටේ බොහෝ දේශපාලන විචාරකයොත් දන්නවා

    අනුර ටික කාලෙකට කලින් ෆයිල් මිටි අරන් අවා

    කට ඇරියොත් වක්කඩ වගේ බොරු හිල

    දුන්නොත් කරන්න ඉතුරු ටිකත් කෙලවනවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රනිල් තමයි අනුර ව ෆෝම් කරන්න මිඩියා සපෝට් එක දෙන්නේ

    රනිල් ගහන්නේ තව ගේමක්

    අනුරට කවදාවත් ඕන නැහැ රටේ ජනාධිපති හෝ අගමැති වෙන්න

    එහෙම දෙයක් ඉදිරි අවුරුදු 10 කට වෙන්නේ නැහැ, ඒක අනුරත් දන්නවා රටේ බොහෝ දේශපාලන විචාරකයොත් දන්නවා

    අනුර ටික කාලෙකට කලින් ෆයිල් මිටි අරන් අවා

    කට ඇරියොත් වක්කඩ වගේ බොරු හිල

    දුන්නොත් කරන්න ඉතුරු ටිකත් කෙලවනවා
    රනිල්ව පත් කරේ කවුද බං?
     
    • Haha
    Reactions: lodbrok

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    රනිල් තමයි අනුර ව ෆෝම් කරන්න මිඩියා සපෝට් එක දෙන්නේ

    රනිල් ගහන්නේ තව ගේමක්

    අනුරට කවදාවත් ඕන නැහැ රටේ ජනාධිපති හෝ අගමැති වෙන්න

    එහෙම දෙයක් ඉදිරි අවුරුදු 10 කට වෙන්නේ නැහැ, ඒක අනුරත් දන්නවා රටේ බොහෝ දේශපාලන විචාරකයොත් දන්නවා

    අනුර ටික කාලෙකට කලින් ෆයිල් මිටි අරන් අවා

    කට ඇරියොත් වක්කඩ වගේ බොරු හිල

    දුන්නොත් කරන්න ඉතුරු ටිකත් කෙලවනවා
    uba maru bn malagedaraka ekkan yanna.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හොරුනම් අල්ලන්නේ නෑ ඒක ස්ථිරයි.
    වෙන දේවල් ගැන නම් කියන්න බෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විකල්ප නැත නාමල් ජනපති චි චි අගමැටි කරවමු නය උගුලෙන් ගොඩ එමු, නැගිටිමු සි ලංකා :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,527
    113
    පරණ ආතල් :ROFLMAO:

    NF3fdcX.jpg

    KQVPTpB.jpg

    a0hYbOg.jpg

    7111tnu.jpg

    Ei5Fy7J.jpg
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    හොරා කාපු සල්ලි ලැබෙයි කියල හිටන් ජෙප්පොන්ට දෙන එවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්…!