අනුරත් අනේ මන්ද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඒ දවස් වල නම් කිව්වේ ජනතාව මහපාරට බැස්සොත් අපි නායකත්වේ දෙනවා කියලා.
    දැන් ජනතාව මහා පාරේ.
    පොර ගේ මුල්ලේ.
    Lokuma prashne ponila acting awama, front eke hitapu bar association eka kade yanna ganima...
    Mara wade eka.
     
    • Like
    Reactions: Lessar and rckdck

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උන් තමයි යටින් ගේම දෙන්නේ දැක්කේ නැද්ද අද පාර්ලිමේන්තුවට ගේම දෙන්න හදපු හැටි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,643
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උන් තමයි යටින් ගේම දෙන්නේ දැක්කේ නැද්ද අද පාර්ලිමේන්තුවට ගේම දෙන්න හදපු හැටි

    මුන්ගේ effort එක මදි කියල compalin ආවා.
    ඒ හින්දයි ඔහොම එකක් organise කරේ.

    තොපි කොහොමත් ආණ්ඩුවට කඩේ යන උන්නේ. ඒ හින්ද උබල එක්ක කතා කරලා වැඩක් නෑ.

    එදා ජනදිපත් මන්දිරේ අල්ලපු වෙලාවේ අනුර එලියට ආව නම් පොරටත් බලාගන්න තිබ්බ පොරට තියන ප්‍රතිචාරේ.
    අපට උනත් තිබ්බ අදහසක් ගන්න කොහොමද මිනිස්සුන්ගේ ජවිපෙ පිළිබද ආකල්පේ කියලා.
    කොහොද මේ යකා එලියට බහින්නේ නෑනේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,643
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේවා නවත්තලා සුපුරුදු පෝලිම් වලට පලයල්ලා. කන්න නැති උනුත් මැරිලා ගියාවේ. :cool:
    අරගල කිරීම ප්‍රස්නයක් නෙවෙයි.
    ඒත් අනුරගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු උනා බන්.
    අනික පොර කෙලින්ම කිවනේ ජනතාව පාරට බහිනවා නම් නායකත්වේ දෙන්න ලෑස්ති කියලා.
    පොර හොයාගන්නවත් නෑනේ.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අනුර Switzerland 🇨🇭 , උඹලත් එක්ක ගල් කරන්න එන්න උට අසනිපයක් නැ. උටත් අනිත් එවුන්ට වගේ තොපි අරමුනක්, බලාපොරොත්තුවක් නැති වහල්ලු
     
    • Like
    Reactions: GobbaSira

    Sen-lu

    Well-known member
  • පොලිටික්ස් බං. ඕකට ඕනවට වඩා සපෝට් කරන්න ගිහින් කෙලවුනොත් ඒක පොලිටිකල් suside එකක් වෙනව. ඒක ඌ දන්නව. ඒකයි ඕනවට වඩා ඔලුව නොදාන්නෙ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,643
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොලිටික්ස් බං. ඕකට ඕනවට වඩා සපෝට් කරන්න ගිහින් කෙලවුනොත් ඒක පොලිටිකල් suside එකක් වෙනව. ඒක ඌ දන්නව. ඒකයි ඕනවට වඩා ඔලුව නොදාන්නෙ.
    ඔව්. ඕනවට වඩා බර කරට ගන්න කැමැති නෑ කවුරුත්.
    අරගලකරුවෝ අතරින්ම පක්ෂයක් හැදෙනවා නම් මාරු.
    ඒත් ඔතන ඉන්න ලපයි සිපයිට මොන පොලිටික්ස් ද?


    Mokata hari CJ kama denawa keewada danne naha ponil?
    එකනේ වැඩේ.
    උඩ ලේයර් එක බුවල්ලෝ වගේ එක එකාට බැදීල ඉන්නේ බන්.
    සාමාන්‍ය මිනිස්සුන්ට ඕක කඩන්න අමාරුයි.
    ------ Post added on Jul 14, 2022 at 12:23 AM
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මුන්ගේ effort එක මදි කියල compalin ආවා.
    ඒ හින්දයි ඔහොම එකක් organise කරේ.

    තොපි කොහොමත් ආණ්ඩුවට කඩේ යන උන්නේ. ඒ හින්ද උබල එක්ක කතා කරලා වැඩක් නෑ.

    එදා ජනදිපත් මන්දිරේ අල්ලපු වෙලාවේ අනුර එලියට ආව නම් පොරටත් බලාගන්න තිබ්බ පොරට තියන ප්‍රතිචාරේ.
    අපට උනත් තිබ්බ අදහසක් ගන්න කොහොමද මිනිස්සුන්ගේ ජවිපෙ පිළිබද ආකල්පේ කියලා.
    කොහොද මේ යකා එලියට බහින්නේ නෑනේ.
    ආණ්ඩුවක් කොහෙද බන් තියෙන්නේ කඩේ යන්න අච්චාරුවක්නේ තිබුනේ. ඔය කල්ලියට ජන්දෙකින් එන්න බෑ කියලා දන්නවා බලයට ඉතින් මුන් බලන්නේ මේ විදියට බලහත්කාරයෙන් බලයට එන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරගල කිරීම ප්‍රස්නයක් නෙවෙයි.
    ඒත් අනුරගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු උනා බන්.
    අනික පොර කෙලින්ම කිවනේ ජනතාව පාරට බහිනවා නම් නායකත්වේ දෙන්න ලෑස්ති කියලා.
    පොර හොයාගන්නවත් නෑනේ.

    පක්ෂ වල උන් ගියත් බයිනවා.. නොගියත් බයිනවා.. සුනිල් දියතට එන්න කිව්වා කියල දැන් උටත් බයිනවා ලේ විලක් කරන්න අඩගැහුවා කියල. මොකද කරන්නේ කියපන්කො මේවට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113


    එකනේ වැඩේ.
    උඩ ලේයර් එක බුවල්ලෝ වගේ එක එකාට බැදීල ඉන්නේ බන්.
    සාමාන්‍ය මිනිස්සුන්ට ඕක කඩන්න අමාරුයි.
    ------ Post added on Jul 14, 2022 at 12:23 AM
    Onna oka therum ganna ona rate bahuthre lawyer la kiyanneth wasiyak balaporoththuwa wada karana jathiyak. Nathuwa athi parishudda wandaneeya jathiyak nemei, law ekak hadenne rate bahuthare kamaththa anuwa eka association eke kamaththa wenna baha, eka theeranaya karanneth minissumai.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,643
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පක්ෂ වල උන් ගියත් බයිනවා.. නොගියත් බයිනවා.. සුනිල් දියතට එන්න කිව්වා කියල දැන් උටත් බයිනවා ලේ විලක් කරන්න අඩගැහුවා කියල. මොකද කරන්නේ කියපන්කො මේවට

    පොර fb photo එකේ caption එකත් මාරු කරලා.
    9 වෙනිදා silent හිටපු එකේ ආනිසංස තමයි.
    අද එකක් කරා, ඒක failed.
     

    Sen-lu

    Well-known member
  • අරගලකරුවෝ අතරින්ම පක්ෂයක් හැදෙනවා නම් මාරු.
    ඒත් ඔතන ඉන්න ලපයි සිපයිට මොන පොලිටික්ස් ද?
    අරගල කියන්නෙ බලපෑම් කණ්ඩායම් විතරයි. උන් පක්‍ෂ හදල වැඩක්නෑ බං. අරගල කරන්න ඕන නිශ්චිත ඉල්ලීම්, ප්‍රතිසංස්කරණ කරගන්න. හරියට May 1 general strike එක වගේ. පෙරැට්ටො වගේ හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න අරගල කරන එකෙන් වෙන්නෙ ගහපු පදේකුත් නැතුව බෙරේ පලුවකුත් නැතිවෙන එක.