ඒ දවස් වල නම් කිව්වේ ජනතාව මහපාරට බැස්සොත් අපි නායකත්වේ දෙනවා කියලා.
දැන් ජනතාව මහා පාරේ.
පොර ගේ මුල්ලේ.
දැන් ජනතාව මහා පාරේ.
පොර ගේ මුල්ලේ.
Lokuma prashne ponila acting awama, front eke hitapu bar association eka kade yanna ganima...ඒ දවස් වල නම් කිව්වේ ජනතාව මහපාරට බැස්සොත් අපි නායකත්වේ දෙනවා කියලා.
දැන් ජනතාව මහා පාරේ.
පොර ගේ මුල්ලේ.
sinhaya awama ballo duwanawaLokuma prashne ponila acting awama, front eke hitapu bar association eka kade yanna ganima...
Mara wade eka.
bar association එක නැතුව අනුරට බෙට්ට පාත් වෙන්නෙත් නැතුව ඇතිLokuma prashne ponila acting awama, front eke hitapu bar association eka kade yanna ganima...
Mara wade eka.
ranilwa loku karagena gahanna yana game eka mokakda ban.Lokuma prashne ponila acting awama, front eke hitapu bar association eka kade yanna ganima...
Mara wade eka.
උන් තමයි යටින් ගේම දෙන්නේ දැක්කේ නැද්ද අද පාර්ලිමේන්තුවට ගේම දෙන්න හදපු හැටි

අරගල කිරීම ප්‍රස්නයක් නෙවෙයි.මේවා නවත්තලා සුපුරුදු පෝලිම් වලට පලයල්ලා. කන්න නැති උනුත් මැරිලා ගියාවේ.![]()
Mokata hari CJ kama denawa keewada danne naha ponil?ranilwa loku karagena gahanna yana game eka mokakda ban.
ane manda ban
ඔව්. ඕනවට වඩා බර කරට ගන්න කැමැති නෑ කවුරුත්.පොලිටික්ස් බං. ඕකට ඕනවට වඩා සපෝට් කරන්න ගිහින් කෙලවුනොත් ඒක පොලිටිකල් suside එකක් වෙනව. ඒක ඌ දන්නව. ඒකයි ඕනවට වඩා ඔලුව නොදාන්නෙ.
එකනේ වැඩේ.Mokata hari CJ kama denawa keewada danne naha ponil?
ආණ්ඩුවක් කොහෙද බන් තියෙන්නේ කඩේ යන්න අච්චාරුවක්නේ තිබුනේ. ඔය කල්ලියට ජන්දෙකින් එන්න බෑ කියලා දන්නවා බලයට ඉතින් මුන් බලන්නේ මේ විදියට බලහත්කාරයෙන් බලයට එන්නමුන්ගේ effort එක මදි කියල compalin ආවා.
ඒ හින්දයි ඔහොම එකක් organise කරේ.
තොපි කොහොමත් ආණ්ඩුවට කඩේ යන උන්නේ. ඒ හින්ද උබල එක්ක කතා කරලා වැඩක් නෑ.
එදා ජනදිපත් මන්දිරේ අල්ලපු වෙලාවේ අනුර එලියට ආව නම් පොරටත් බලාගන්න තිබ්බ පොරට තියන ප්‍රතිචාරේ.
අපට උනත් තිබ්බ අදහසක් ගන්න කොහොමද මිනිස්සුන්ගේ ජවිපෙ පිළිබද ආකල්පේ කියලා.
කොහොද මේ යකා එලියට බහින්නේ නෑනේ.
අරගල කිරීම ප්‍රස්නයක් නෙවෙයි.
ඒත් අනුරගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු උනා බන්.
අනික පොර කෙලින්ම කිවනේ ජනතාව පාරට බහිනවා නම් නායකත්වේ දෙන්න ලෑස්ති කියලා.
පොර හොයාගන්නවත් නෑනේ.
Onna oka therum ganna ona rate bahuthre lawyer la kiyanneth wasiyak balaporoththuwa wada karana jathiyak. Nathuwa athi parishudda wandaneeya jathiyak nemei, law ekak hadenne rate bahuthare kamaththa anuwa eka association eke kamaththa wenna baha, eka theeranaya karanneth minissumai.
එකනේ වැඩේ.
උඩ ලේයර් එක බුවල්ලෝ වගේ එක එකාට බැදීල ඉන්නේ බන්.
සාමාන්‍ය මිනිස්සුන්ට ඕක කඩන්න අමාරුයි.
------ Post added on Jul 14, 2022 at 12:23 AM
පක්ෂ වල උන් ගියත් බයිනවා.. නොගියත් බයිනවා.. සුනිල් දියතට එන්න කිව්වා කියල දැන් උටත් බයිනවා ලේ විලක් කරන්න අඩගැහුවා කියල. මොකද කරන්නේ කියපන්කො මේවට
අරගල කියන්නෙ බලපෑම් කණ්ඩායම් විතරයි. උන් පක්ෂ හදල වැඩක්නෑ බං. අරගල කරන්න ඕන නිශ්චිත ඉල්ලීම්, ප්‍රතිසංස්කරණ කරගන්න. හරියට May 1 general strike එක වගේ. පෙරැට්ටො වගේ හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න අරගල කරන එකෙන් වෙන්නෙ ගහපු පදේකුත් නැතුව බෙරේ පලුවකුත් නැතිවෙන එක.අරගලකරුවෝ අතරින්ම පක්ෂයක් හැදෙනවා නම් මාරු.
ඒත් ඔතන ඉන්න ලපයි සිපයිට මොන පොලිටික්ස් ද?