ඉන්දියාවෙ ඉන්ටනෙට්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    483
    611
    93
    ඉන්දියාවෙ දි අපි ඩේටාවලට මිළ ගෙවන්නෙ ගන්න ඩේටා ප්‍රමාණයට නෙවෙයි ස්පීඩ් එකට. එහෙ ෆයිබර් පැකේජස් එන්නෙ 100, 200, 300, 400mbps කියලා. ස්පීඩ් එක වැඩිවෙද්දි මිළ වැඩියි. නමුත් ඩේටා අන්ලිමිටඩ්.

    300mpbs ඩේටා පැකේජ් එක මාස 6ටම මිළ ඉන්. රු. දෙදාස් ගාණ යි. 3000ක් කියලා සැලකුවත්, ලංකාවෙ මුදලින් රු. 10 800යි. මාසෙට ගාණ බැලුවොත් රු. 1800ක් විතර, බදුත් ඇතුළුව. ඔච්චරවත් පහසුකම් නැති පැකේජ් එකකට ඔයගොල්ලො ලංකාවෙ දි කීයක් ගෙවනව ද?

    කලින් කිවුවත් වගෙ, මේවයෙ ඩේටා අන්ලිමිටඩ්. යූටියුබ්, නෙට්ෆ්ලික්ස් ඕන වෙලාවක පටගාලා 4K කොලිටියෙන් ලෝඩ්වෙනවා. ලැග් වෙන්නෙ නෑ. ඩ්‍රොප් වෙන්නෙ නෑ. ගේමින්වලට බාධාවක් නෑ.

    ඒකට ලංකාවෙ ISP තක්කඩි. අපි ගෙවන්න ඕන GB ගාණට. ලංකාවෙ ඉන්න දවස්වල 90GB ගත්තාම, මේ හැත්ත ඒකෙන් 50ක් විතරම පාවිච්චි කරන්නෙ දෙන්නෙ රෑ 12න් පස්සෙ. රෑ 12න් පස්සෙ එච්චර ඩේටා පාවිච්චි කරන්න අපි වවුල්ලු ද ඓසෙ? අන්ලිමිටඩ් ඩේටා දෙන්න බැරි හේතුව මොකද්ද?

    ලංකාවෙ අන්ලිමිටඩ් පැකේජස් තියෙනවා, හැබැයි ඒවා ගිනි ගණන්. අම්බම ගණන්. සමහර අන්ලිමිටඩ් පැකේජස් ඇත්තටම අන්ලිමිටඩ් කිව්වට ලිමිටඩ්. වැඩිපුර ඩේටා ඕන වුණාම උන්ටම ගෙවලා තව තව ගන්න ඕන. උන්ගෙ බිස්නස් මොඩ්ල් එක ඒක.

    ඊළඟට සර්විස් කොලිටිය. වැස්සත් ස්පීඩ් එක අඩුවෙනවා. සමහර වෙලාවට ඩේටා අතුරුදහන්. පැකේජ් එක අහවල් ගාණ යි කියලා ඇඩ්වර්ටයිස් කළාට, ගෙවන්න ගියාම තව හැටහුටාමාරක් ටැක්ස් එකතු කරලා. මොන කුජීත වැඩ ද ඓසෙ? අපි පැකේජ් එකේ මිළ කියලා බලන්නෙ උන්ගෙ කෙහෙම්මල් මිළ නෙවේ, අපිට අවසානෙට ගෙවන්න සිද්ධවෙන ටැක්ස් ඇතුළු මුළු මිළ කියලා උන් දන්නෙ නැද්ද?

    තව ගොංආතල් එකක් තමයි, කනෙක්ෂන් එක ගත්ත කාලෙට කලින් කැන්සල් කළොත් පෙනල්ටි චාජස් වදිනවා. යකෝ, මේක මාර උලව්වක් වුණානෙ! මුංගෙ බඩකඩිත්තු කනෙක්ෂන් ගත්තත් අපි මුංට ගිනි ගණන් ගෙවන්න ඕන, අතාරින්න ගියත් මුංට ගෙවන්න ඕන.

    අපි ගොඩදෙනා කරන්නෙ ඉන්ටර්නෙට් පාවිච්චිය බහුල රැකියා. අපේ විනෝදාංශ, අපි නිදහස් වෙලාවට කරන වැඩ, අපේ සමාජ සබඳතා ගොඩක් ඉන්ටර්නෙට් එක්ක බැඳිලා තියෙනවා. එහෙම කාලෙක, තවමත් 2010 තිබ්බ විදියෙ සේවා සැපයුමක් දෙන එකෙන් ISP කොම්පැනි අපෙන් හෙණම සල්ලියක් කඩාගන්නවා විතරක් නෙවෙයි, අපේ ජීවන රටාවලටත් බලපෑම් කරනවා.

    මම මගෙ ඉන්දියන් ෆයිබර් කනෙක්ෂන් එකක් කැන්සල් කළා ගෙවල් මාරු කරද්දි. කනෙක්ෂන් එක ගනිද්දිම උං තියාගත්ත රු. 2500ක ද කොහෙද ඩිපොසිට් එකක් තිබ්බා. ඉතින් මං මේක කාලෙට කලින් කැන්සල් කරන්න කෝල් කළාම මේ මිනිස්සු මට ආපහු ඒ ඩිපොසිට් එකත් ගෙව්වා. නමුත් මම ගත්ත පැකේජ් එකේ තව මාස කීපයක් ඉතිරි නිසා, ඕන නම් මගෙ යාළුවෙක්ට, නෑයෙක්ට ඒක නොමිළේ ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නත් පුළුවන් කියලත් කිව්වා. මේ මේ මහ හෙණ ලිබරල්, බටහිර රටක් නෙවේ, එහාපැත්තෙ ඉන්දියාව.

    බිස්නස් කරන්න ඕන එහෙම මිස, මොනොපොලි හදාගෙන, මිනිස්සුන්ව හූරගෙන කන ගමන් නෙවෙයි. මුං මේක නවත්තන්නෙ නැත්නම්, අපි ඒක නවත්තන්න ක්‍රමයක් හොයාගන්න ඕන.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    7,957
    8,935
    113
    දැන් ඩයලොග් එකට සුපිරි ඒකාධිකාරයක් හැදෙමින් තියන වෙලාවක, ටෙලිකොම් එකේ බේස්ක් පුතාලා ඉන්න කස්ටම්ස්ලා ටිකත් පන්න ගන්න විදියේ වැඩ කර කර, උද්ගෝෂන කර කර ඕක වට්ටලම දානවා. එතකොට ඩයලොග් එකත් පැනලා ඕකේ කොටස් ගනියි. මොබිටෙල්/ටෙලොකොම් වලට ළගදිම ලොකු ලොස්ට් එකක් අත ළගයි. මගේ පරණ මොබිටෙල් සිම් එක ඩැමේජ් වෙලා ආපහු ගන්න කොළඹ ප්‍රධාන බ්‍රාන්ච් එකකට ගියා. ඩයලොග් එකේවගේ එන උන්ට ටෝකන් එකක් දීලා ඉක්මනින් උත්තරයක් දෙන්න මුන්ට කිසිම ඕනිකමක් නෑ. කස්ටම සර්විස් 0%. කොහොම හරි මම එතන පැය 1කට වඩා හිටියා බන්. ඒ පැයක විතර කාලේදි මම දැකපු ටිකක් කියන්නම්.
    බිස්නස් එකක් කරන එකෙකෙ ආවා. ඌ කලින් ටෙලිකොම් පාවිච්චි කරපු කෙනෙක්. ඌ ආයෙත් කනෙක්‍ෂන් එක දෙන්න බැරිද කියල ඇහුවා. කලින් කෙනෙක්‍ෂන් එක කොපලයින් එකක්. මුන් දෙන්න බෑ කිව්වා. ෆයිබ විතරලු දැන් දෙන්නේ. ඒක කිව්වෙත් හෙන සද්දෙන්. අරූත් බය වෙලා වගේ ආපහු ගියා. ඒත් මේ කස්ටම ඩයලොග් එකට ගිහින් මේක ඇහුව නම් ඒකේ වැඩකරන උන් CDMA ෆෝන්එකක් හරි අරූට දෙනවා. ටෙලොකොම් බේස්කිකයොන්ට අලුතෙන් කස්ටමස්ලා වැඩි කරගන්න උවමනාවකුත් නෑ. ඉන්න උන්ව තියා ගන්න උවමනාවකුත් නෑ,

    තව පොඩි එකෙක් ආවා ප්‍රීපේඩ් රවුටරයක් ගන්න. රවුටරේ එක්ක සිම් එක දෙන්න මුන් රු5000ක්වගේ ගානක් කිව්වා. අරූ අපහු හැරිලා ගියා. ඩයලොග් එකේ ඔන්ලයින් ගෙන්නුවත් රු3500යි

    තව ෆෝන් ඩැමේක් වෙච්ච ඒවා හදන්න , මාරු කරන්න ආපු උන් හිටීයා. ඉස්සර වගේ දැන් ෆෝන් එකක්වත් ෆ්‍රී මාරු කරලා දෙන්නෙ නෑ. ඒ අස්සේ කන්ප්ලේන් දාලා මාස ගණ්න බලාගෙන ඉන්න උනුත් ඇවිල්ලා බැන්ලා යනවා. මාර ආතල් . කොහොම හරි මමත් මගේ වැඩේ කරගෙන ආවා. ඉස්සර වගේ නෙමෙයි දැන් මොබිටෙල් සිග්නල් පට්ට අවුල්. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ලෝඩ් වෙන්න පැය ගාණක් යනවා. යූටියුබ් එකේ වීඩීයෝ එකක් බලන්න බෑ , හැම වෙලාවෙම නවතිනවා. ඉතින් මේවගේ සර්විස් එකක් පාවිච්චි කරන්න කවූරුත් කැමති නැති නිසා අනිවාර්‍යයෙන්ම ඕක පාඩු ලබනවා. එතකොට ඉතින් ඩයලොග් එක මේකත් සල්ල්වලට ගත්තොත් , ඩයලොග් එකේ පදේට නටන්න ලෑස්ති වෙලා ඉදපල්ලා.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,865
    7,138
    113
    fiber ganin. Rs 1750+ta watinwa..
    raata 300Mbps unlimited download karanna puluwan ona nam. India walath 300mbps package ekak Rs 6000 wage wenawa maseta. e athin lankawe labai.

    mata nam india wage 25Mbps wage adu speed ekakin full time unlimited denawata wada.. 300mbps walin dawalata limit ekak thibila raata unlimited 300Mbps super fast speed ekakin labena eka patta labai..
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    6,574
    6,378
    113
    Arituza
    දැන් ඩයලොග් එකට සුපිරි ඒකාධිකාරයක් හැදෙමින් තියන වෙලාවක, ටෙලිකොම් එකේ බේස්ක් පුතාලා ඉන්න කස්ටම්ස්ලා ටිකත් පන්න ගන්න විදියේ වැඩ කර කර, උද්ගෝෂන කර කර ඕක වට්ටලම දානවා. එතකොට ඩයලොග් එකත් පැනලා ඕකේ කොටස් ගනියි. මොබිටෙල්/ටෙලොකොම් වලට ළගදිම ලොකු ලොස්ට් එකක් අත ළගයි. මගේ පරණ මොබිටෙල් සිම් එක ඩැමේජ් වෙලා ආපහු ගන්න කොළඹ ප්‍රධාන බ්‍රාන්ච් එකකට ගියා. ඩයලොග් එකේවගේ එන උන්ට ටෝකන් එකක් දීලා ඉක්මනින් උත්තරයක් දෙන්න මුන්ට කිසිම ඕනිකමක් නෑ. කස්ටම සර්විස් 0%. කොහොම හරි මම එතන පැය 1කට වඩා හිටියා බන්. ඒ පැයක විතර කාලේදි මම දැකපු ටිකක් කියන්නම්.
    බිස්නස් එකක් කරන එකෙකෙ ආවා. ඌ කලින් ටෙලිකොම් පාවිච්චි කරපු කෙනෙක්. ඌ ආයෙත් කනෙක්‍ෂන් එක දෙන්න බැරිද කියල ඇහුවා. කලින් කෙනෙක්‍ෂන් එක කොපලයින් එකක්. මුන් දෙන්න බෑ කිව්වා. ෆයිබ විතරලු දැන් දෙන්නේ. ඒක කිව්වෙත් හෙන සද්දෙන්. අරූත් බය වෙලා වගේ ආපහු ගියා. ඒත් මේ කස්ටම ඩයලොග් එකට ගිහින් මේක ඇහුව නම් ඒකේ වැඩකරන උන් CDMA ෆෝන්එකක් හරි අරූට දෙනවා. ටෙලොකොම් බේස්කිකයොන්ට අලුතෙන් කස්ටමස්ලා වැඩි කරගන්න උවමනාවකුත් නෑ. ඉන්න උන්ව තියා ගන්න උවමනාවකුත් නෑ,

    තව පොඩි එකෙක් ආවා ප්‍රීපේඩ් රවුටරයක් ගන්න. රවුටරේ එක්ක සිම් එක දෙන්න මුන් රු5000ක්වගේ ගානක් කිව්වා. අරූ අපහු හැරිලා ගියා. ඩයලොග් එකේ ඔන්ලයින් ගෙන්නුවත් රු3500යි

    තව ෆෝන් ඩැමේක් වෙච්ච ඒවා හදන්න , මාරු කරන්න ආපු උන් හිටීයා. ඉස්සර වගේ දැන් ෆෝන් එකක්වත් ෆ්‍රී මාරු කරලා දෙන්නෙ නෑ. ඒ අස්සේ කන්ප්ලේන් දාලා මාස ගණ්න බලාගෙන ඉන්න උනුත් ඇවිල්ලා බැන්ලා යනවා. මාර ආතල් . කොහොම හරි මමත් මගේ වැඩේ කරගෙන ආවා. ඉස්සර වගේ නෙමෙයි දැන් මොබිටෙල් සිග්නල් පට්ට අවුල්. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ලෝඩ් වෙන්න පැය ගාණක් යනවා. යූටියුබ් එකේ වීඩීයෝ එකක් බලන්න බෑ , හැම වෙලාවෙම නවතිනවා. ඉතින් මේවගේ සර්විස් එකක් පාවිච්චි කරන්න කවූරුත් කැමති නැති නිසා අනිවාර්‍යයෙන්ම ඕක පාඩු ලබනවා. එතකොට ඉතින් ඩයලොග් එක මේකත් සල්ල්වලට ගත්තොත් , ඩයලොග් එකේ පදේට නටන්න ලෑස්ති වෙලා ඉදපල්ලා.
    mata thama hithaganna ba uba khmd mechchr sinhala liyanne kiyala
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    912
    1,420
    93
    ඉන්දියාවෙ දි අපි ඩේටාවලට මිළ ගෙවන්නෙ ගන්න ඩේටා ප්‍රමාණයට නෙවෙයි ස්පීඩ් එකට. එහෙ ෆයිබර් පැකේජස් එන්නෙ 100, 200, 300, 400mbps කියලා. ස්පීඩ් එක වැඩිවෙද්දි මිළ වැඩියි. නමුත් ඩේටා අන්ලිමිටඩ්.

    300mpbs ඩේටා පැකේජ් එක මාස 6ටම මිළ ඉන්. රු. දෙදාස් ගාණ යි. 3000ක් කියලා සැලකුවත්, ලංකාවෙ මුදලින් රු. 10 800යි. මාසෙට ගාණ බැලුවොත් රු. 1800ක් විතර, බදුත් ඇතුළුව. ඔච්චරවත් පහසුකම් නැති පැකේජ් එකකට ඔයගොල්ලො ලංකාවෙ දි කීයක් ගෙවනව ද?

    කලින් කිවුවත් වගෙ, මේවයෙ ඩේටා අන්ලිමිටඩ්. යූටියුබ්, නෙට්ෆ්ලික්ස් ඕන වෙලාවක පටගාලා 4K කොලිටියෙන් ලෝඩ්වෙනවා. ලැග් වෙන්නෙ නෑ. ඩ්‍රොප් වෙන්නෙ නෑ. ගේමින්වලට බාධාවක් නෑ.

    ඒකට ලංකාවෙ ISP තක්කඩි. අපි ගෙවන්න ඕන GB ගාණට. ලංකාවෙ ඉන්න දවස්වල 90GB ගත්තාම, මේ හැත්ත ඒකෙන් 50ක් විතරම පාවිච්චි කරන්නෙ දෙන්නෙ රෑ 12න් පස්සෙ. රෑ 12න් පස්සෙ එච්චර ඩේටා පාවිච්චි කරන්න අපි වවුල්ලු ද ඓසෙ? අන්ලිමිටඩ් ඩේටා දෙන්න බැරි හේතුව මොකද්ද?

    ලංකාවෙ අන්ලිමිටඩ් පැකේජස් තියෙනවා, හැබැයි ඒවා ගිනි ගණන්. අම්බම ගණන්. සමහර අන්ලිමිටඩ් පැකේජස් ඇත්තටම අන්ලිමිටඩ් කිව්වට ලිමිටඩ්. වැඩිපුර ඩේටා ඕන වුණාම උන්ටම ගෙවලා තව තව ගන්න ඕන. උන්ගෙ බිස්නස් මොඩ්ල් එක ඒක.

    ඊළඟට සර්විස් කොලිටිය. වැස්සත් ස්පීඩ් එක අඩුවෙනවා. සමහර වෙලාවට ඩේටා අතුරුදහන්. පැකේජ් එක අහවල් ගාණ යි කියලා ඇඩ්වර්ටයිස් කළාට, ගෙවන්න ගියාම තව හැටහුටාමාරක් ටැක්ස් එකතු කරලා. මොන කුජීත වැඩ ද ඓසෙ? අපි පැකේජ් එකේ මිළ කියලා බලන්නෙ උන්ගෙ කෙහෙම්මල් මිළ නෙවේ, අපිට අවසානෙට ගෙවන්න සිද්ධවෙන ටැක්ස් ඇතුළු මුළු මිළ කියලා උන් දන්නෙ නැද්ද?

    තව ගොංආතල් එකක් තමයි, කනෙක්ෂන් එක ගත්ත කාලෙට කලින් කැන්සල් කළොත් පෙනල්ටි චාජස් වදිනවා. යකෝ, මේක මාර උලව්වක් වුණානෙ! මුංගෙ බඩකඩිත්තු කනෙක්ෂන් ගත්තත් අපි මුංට ගිනි ගණන් ගෙවන්න ඕන, අතාරින්න ගියත් මුංට ගෙවන්න ඕන.

    අපි ගොඩදෙනා කරන්නෙ ඉන්ටර්නෙට් පාවිච්චිය බහුල රැකියා. අපේ විනෝදාංශ, අපි නිදහස් වෙලාවට කරන වැඩ, අපේ සමාජ සබඳතා ගොඩක් ඉන්ටර්නෙට් එක්ක බැඳිලා තියෙනවා. එහෙම කාලෙක, තවමත් 2010 තිබ්බ විදියෙ සේවා සැපයුමක් දෙන එකෙන් ISP කොම්පැනි අපෙන් හෙණම සල්ලියක් කඩාගන්නවා විතරක් නෙවෙයි, අපේ ජීවන රටාවලටත් බලපෑම් කරනවා.

    මම මගෙ ඉන්දියන් ෆයිබර් කනෙක්ෂන් එකක් කැන්සල් කළා ගෙවල් මාරු කරද්දි. කනෙක්ෂන් එක ගනිද්දිම උං තියාගත්ත රු. 2500ක ද කොහෙද ඩිපොසිට් එකක් තිබ්බා. ඉතින් මං මේක කාලෙට කලින් කැන්සල් කරන්න කෝල් කළාම මේ මිනිස්සු මට ආපහු ඒ ඩිපොසිට් එකත් ගෙව්වා. නමුත් මම ගත්ත පැකේජ් එකේ තව මාස කීපයක් ඉතිරි නිසා, ඕන නම් මගෙ යාළුවෙක්ට, නෑයෙක්ට ඒක නොමිළේ ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නත් පුළුවන් කියලත් කිව්වා. මේ මේ මහ හෙණ ලිබරල්, බටහිර රටක් නෙවේ, එහාපැත්තෙ ඉන්දියාව.

    බිස්නස් කරන්න ඕන එහෙම මිස, මොනොපොලි හදාගෙන, මිනිස්සුන්ව හූරගෙන කන ගමන් නෙවෙයි. මුං මේක නවත්තන්නෙ නැත්නම්, අපි ඒක නවත්තන්න ක්‍රමයක් හොයාගන්න ඕන.
    ඉන්දියාව නෙමෙයී ලොකේ කොහෙත් මිනිස්සු ගැන හිතන රටවල් වල එහෙම තමයී. අපේ වගේ වනචර විදියට data වලින් ගසාකන්නේ නෑ. අනික අපේබ්datath හොරාට කපනවානේ මුන්
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,322
    9,204
    113
    24
    Matara
    හිඟා නොකා හිඟාකාල තමයි අපි Internet එන්නේ. :(
     
    • Sad
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,513
    20,361
    113
    ලංකාවේ telecommunications දිටුණුවක් නැත්තේ pvt සමාගම් වලින් පගාව ගෙවලා Telecommunication regulatory authority එකේ කළමනාකාරීත්වය සහ බලය අයුතු විදිහට පාලනය කරන නිසා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,767
    11,371
    113
    දැන් ඩයලොග් එකට සුපිරි ඒකාධිකාරයක් හැදෙමින් තියන වෙලාවක, ටෙලිකොම් එකේ බේස්ක් පුතාලා ඉන්න කස්ටම්ස්ලා ටිකත් පන්න ගන්න විදියේ වැඩ කර කර, උද්ගෝෂන කර කර ඕක වට්ටලම දානවා. එතකොට ඩයලොග් එකත් පැනලා ඕකේ කොටස් ගනියි. මොබිටෙල්/ටෙලොකොම් වලට ළගදිම ලොකු ලොස්ට් එකක් අත ළගයි. මගේ පරණ මොබිටෙල් සිම් එක ඩැමේජ් වෙලා ආපහු ගන්න කොළඹ ප්‍රධාන බ්‍රාන්ච් එකකට ගියා. ඩයලොග් එකේවගේ එන උන්ට ටෝකන් එකක් දීලා ඉක්මනින් උත්තරයක් දෙන්න මුන්ට කිසිම ඕනිකමක් නෑ. කස්ටම සර්විස් 0%. කොහොම හරි මම එතන පැය 1කට වඩා හිටියා බන්. ඒ පැයක විතර කාලේදි මම දැකපු ටිකක් කියන්නම්.
    බිස්නස් එකක් කරන එකෙකෙ ආවා. ඌ කලින් ටෙලිකොම් පාවිච්චි කරපු කෙනෙක්. ඌ ආයෙත් කනෙක්‍ෂන් එක දෙන්න බැරිද කියල ඇහුවා. කලින් කෙනෙක්‍ෂන් එක කොපලයින් එකක්. මුන් දෙන්න බෑ කිව්වා. ෆයිබ විතරලු දැන් දෙන්නේ. ඒක කිව්වෙත් හෙන සද්දෙන්. අරූත් බය වෙලා වගේ ආපහු ගියා. ඒත් මේ කස්ටම ඩයලොග් එකට ගිහින් මේක ඇහුව නම් ඒකේ වැඩකරන උන් CDMA ෆෝන්එකක් හරි අරූට දෙනවා. ටෙලොකොම් බේස්කිකයොන්ට අලුතෙන් කස්ටමස්ලා වැඩි කරගන්න උවමනාවකුත් නෑ. ඉන්න උන්ව තියා ගන්න උවමනාවකුත් නෑ,

    තව පොඩි එකෙක් ආවා ප්‍රීපේඩ් රවුටරයක් ගන්න. රවුටරේ එක්ක සිම් එක දෙන්න මුන් රු5000ක්වගේ ගානක් කිව්වා. අරූ අපහු හැරිලා ගියා. ඩයලොග් එකේ ඔන්ලයින් ගෙන්නුවත් රු3500යි

    තව ෆෝන් ඩැමේක් වෙච්ච ඒවා හදන්න , මාරු කරන්න ආපු උන් හිටීයා. ඉස්සර වගේ දැන් ෆෝන් එකක්වත් ෆ්‍රී මාරු කරලා දෙන්නෙ නෑ. ඒ අස්සේ කන්ප්ලේන් දාලා මාස ගණ්න බලාගෙන ඉන්න උනුත් ඇවිල්ලා බැන්ලා යනවා. මාර ආතල් . කොහොම හරි මමත් මගේ වැඩේ කරගෙන ආවා. ඉස්සර වගේ නෙමෙයි දැන් මොබිටෙල් සිග්නල් පට්ට අවුල්. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ලෝඩ් වෙන්න පැය ගාණක් යනවා. යූටියුබ් එකේ වීඩීයෝ එකක් බලන්න බෑ , හැම වෙලාවෙම නවතිනවා. ඉතින් මේවගේ සර්විස් එකක් පාවිච්චි කරන්න කවූරුත් කැමති නැති නිසා අනිවාර්‍යයෙන්ම ඕක පාඩු ලබනවා. එතකොට ඉතින් ඩයලොග් එක මේකත් සල්ල්වලට ගත්තොත් , ඩයලොග් එකේ පදේට නටන්න ලෑස්ති වෙලා ඉදපල්ලා.
    අපෙත් මුලු ගෙදරම Dialog වලට මාරු වුණා
    අවුරුදු 12ක් මං දැනුවත්ව SLT එන එන හැම මගුලම පාවිච්චි කරා
    එච්චර ගෙවලත් උන්ගේ අලි ඔලු බලන්න ඕන

    ඒ සල්ලි Dialog එකට ගෙව්වා දැන් Club Vision එකේ ඉන්නේ, අපරාදේ:(
    දැනට නම් උන්ගේ service එක හොදයි, කිසිම අවුලක් වෙලා නෑ

    Dialog dish එක setup කරන්න ආපු technician කිව්වා දැන් ගොඩක් අය Peo TV වලින් අයින් වෙනවා කියලා
    උදේ නවයට online order එක දැම්මා, හවස 4 වෙද්දි broadband, tv ඔක්කොම configure කරලා use කරන්නත් පුලුවන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    34,645
    44,172
    113
    Colombo
    ටෙරාබයිට් ගනන් පොඩි ගනන් වලට ගන්න සෙට් එකක් ඉන්නව.උන්ව බ්ලොක් කරන්න කාටවත් උවමනාවක් නෑ :(
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,398
    113
    Banned
    ඉතින් slt postpaid රුපියල් 950 පැකේජ් එක දාගනින්කෝ 12-7 unlimited.රුපියල් 1000ට බලපන් කොච්චර වාසිද? ඩවුන්ලෝඩ් කරන්නේ නැත්නම් ඉතින් තේරුමක් නෑ ඩයලොග් හොදයි.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,296
    1,260
    113
    Sri Lanka
    ඉතින් slt postpaid රුපියල් 950 පැකේජ් එක දාගනින්කෝ 12-7 unlimited.රුපියල් 1000ට බලපන් කොච්චර වාසිද? ඩවුන්ලෝඩ් කරන්නේ නැත්නම් ඉතින් තේරුමක් නෑ ඩයලොග් හොදයි.
    Kohomada add karanne.
     
    • Like
    Reactions: NRTG

    thrindo

    Active member
  • May 18, 2022
    343
    245
    43
    ටෙරාබයිට් ගනන් පොඩි ගනන් වලට ගන්න සෙට් එකක් ඉන්නව.උන්ව බ්ලොක් කරන්න කාටවත් උවමනාවක් නෑ :(
    ඒ කවුද? කොහොමද?

    Slt මොනවම හරි පැකේජ් තියෙනවද YouTube unlimited? Fiber packages තියෙනවද yt unlimited?
    ------ Post added on May 16, 2024 at 6:09 PM
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,398
    113
    Banned
    ටෙරාබයිට් ගනන් පොඩි ගනන් වලට ගන්න සෙට් එකක් ඉන්නව.උන්ව බ්ලොක් කරන්න කාටවත් උවමනාවක් නෑ :(
    මොබයිල් පැකේජ් දැන් ලිමිට් කරලා දැන් ටෙරා ගනන් ඩවුන්ලෝඩ් කරන්න බෑ.හෙන පොඩි speed එකක් එන්නේ.dialog router zoom unlimited වගේ ඒවට තමා ඔය සීන් එක එන්නේ.slt zoom එකේ GB ලිමිට් එකක් තියනවා.router වලට තමා ඔය සීන් එක තියෙන්නේ.මොබයිල් පැකේජ් ඔක්කොම ස්ලෝ හොදටම.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    50,707
    76,926
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ telecommunications දිටුණුවක් නැත්තේ pvt සමාගම් වලින් පගාව ගෙවලා Telecommunication regulatory authority එකේ කළමනාකාරීත්වය සහ බලය අයුතු විදිහට පාලනය කරන නිසා.

    එහෙම වෙන්නෙ රටේ හරි නීතියක් නැති නිසා.
    නීතියල් නැත්තෙ පල් හොරු පාලකයො වෙලා ඉන්න නිසා
    පල් හොරු පාලකයො උනේ ඇයි කියලා කියන්න ඕන නෑනෙ.

    කොතනද එතකොට වරද?