අනුරයියට නෝන්ඩිය දාන උන්ගෙන් අහන්නේ.....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    උඹලට මොකාද ඕන ජනපති?

    පොනිලද?
    මෝඩ සජියද?
    නෑමොලයද?

    නැත්නම් කවුද?
    ලපයා මචන්, මමනම් netflix subscription එක කැන්සල් කරලා දිනපතා මුගෙ ක්ලිප්ස් බලනවා news වල :yes: :yes:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    අපිට ඕනෙ පොනිල මහත්තයා, නෑ එක්කෝ මෝඩ සජී පුතා හොඳයි 🥰 නෝමල් නම් හොඳයි හරක් පට්ටියක් බලාගන්න :yes:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹලට මොකාද ඕන ජනපති?

    පොනිලද?
    මෝඩ සජියද?
    නෑමොලයද?

    නැත්නම් කවුද?
    ඕවා කතාකරන්න දැන් වෙලාව නෑ.... අන්න හාහා වැස්සක් වැටෙනවා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලපය දෙන ආතල් ටික වෙන එකෙක්ටවත් දෙන්න බැහැ යකෝ :ROFLMAO: 🤌

    481156716_1068597815307928_6490675286190572719_n.jpg


    අපිට ඕන ලපය තමයි
     
    • Love
    Reactions: Spiderman.Ayya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    පච ගහල බලේ අරන් ඒවා කරගන්න බැරි වුනහම නෝන්ඩි වෙනවා තමා...ඒවට අපිද පලි?😃
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ලපයව එපා කියලා පොනිලයව ,මෝඩපුතානෝව, නෑමොලයව ඉල්ලන කාරණාවනේ පුකෙන් හිනා යන්නෙ🤣 කැරිම මෝඩයෝ ඕකුන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ලපයව එපා කියලා පොනිලයව ,මෝඩපුතානෝව, නෑමොලයව ඉල්ලන කාරණාවනේ පුකෙන් හිනා යන්නෙ🤣 කැරිම මෝඩයෝ ඕකුන්.
    ලපයගේ මොකද්ද බන් තියන අමුතු හොදේ ??
    මොකෝ ඌ මාර උගත ද ?
    ඌ නිකන්ම නිකන් average මනුස්සයෙක් විතරයි නේ . :rofl:
    කට කයිවාරුව නම් තියනව කියලා ඔප්පු උනා මේ මාස ටිකට
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුදු 50ක් තිස්සේ පාතාලේ පෝෂණය කරලා මාස 3න් පාතාලේ ඉවර කරන්න කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අවුරුදු 50ක් තිස්සේ පාතාලේ පෝෂණය කරලා මාස 3න් පාතාලේ ඉවර කරන්න කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ.
    poya deken iwara karannane chande illuwe. kochchara kal onada kiyala hariyata kiyapan ? :ROFLMAO: 🤌
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    මෙච්චර කල් රට දියුනු කර වගෙ දිගටම කරන්න හාමුලා අපහු ගෙමු
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ලපයා මචන්, මමනම් netflix subscription එක කැන්සල් කරලා දිනපතා මුගෙ ක්ලිප්ස් බලනවා news වල :yes: :yes:
    අඩෝ අඩෝ ටාරකට Netflix subscription එකකුත් තියෙනවනෙ🤣🤣🤣🤣.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෙදර බංකුවක් තියනවද ??
    දැන් උබට බයයිද කොහේ හරි යන්න කවුරු හරි උබව මරයි කියලා.
    ජාතික ආරක්ෂාව පෝය දෙකෙන් තහවුරු කරලා තියෙන්නේ.
    මේක මේ පාතාලේ උන් ඇනකොටා ගත්ත කියල මොනා කරන්නද.
    මේ වෙනකම් පාතාලෙට කිසිම සම්බන්ධයක් නැති කවුරුත් මරල නෑනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    හෙන වැඩ්ඩෙක් කියල පිස්සෙක්ව උස්සන් ඇවිත් ඌ රී ගතතහම අපෙන් අහනවා උට වඩා කව්ද හොඳ කියල :lol:
    ලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්නව මේ පිස්සට වඩා ජානදිපතිකමට සුදුසු .
    මූ හොදයි දහම් පාසල් විවාද තරග වලට වගේ යවන්න .
    වෙන කිසි හැකියාවක් නෑ .
    කට කයිවාරුව විතරයි . කියන කිසි දෙයක් කරන්න කොන්ද පන නැති පිස්සෙක් :rofl: