මහනායක, කාඩිනල්ල කියන ඒව නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න ඕන. ඔය කට්ටිය පලතුරු වට්ටියක් උස්සගෙන එකෙක් ආවම උගේ පැත්තට කතා කරන අයනෙ.යකෝ එතකොට මහනායක හිමිවරු එව්ව ලියමන පුංචි අම්මා ලිපේ දාලද ??![]()
මචං තරහ ගන්න එපා.. ඕක අනිත් පැත්තට නේද එන්න ඕනි...පොන්නයින්ට අදු කොළ වගේ උනාට සුපිරි බුලට් එකක්
මේකදී අනුර ලොක්ක කළු කොට් කාරයොන්ට ඇප නැති වෙන්න දෙන එක තම ආතල් එක..
මුන්ට තියෙන්නේ වෙන ඇරියස් එකක්.. මම කලිනුත් කිවේ, ඉස්සර දවස් 5ක් ඇප ගන්න උසාවි යන එක දැන් දවස් 2ට අඩු කරලා, ඩොකුමට් වෙනම සබ්මිට් කරන්න කියලා..ඕවගේ ඒවා, ඩිජිටල් කරන එකෙනුත් මුන්ට නඩු ෆයිල් ගිනි තියලා ශේප් වෙන එක කරන්න වෙන්නේ නැනේ.
තමන්ගෙ පැත්තෙන් පැහැදිලි කිරීම කරපු එක හොඳයි නමුත් නීතිඥ සංගමය පැත්තෙන් කිව්වෙ මොනවද කියල පෙන්නුවනම් තමා වටින්නෙ. මේක තමන්ගෙ ධූර කාලය දික්කරගන්නවා හෝ ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරනවා වගේ ඔබ්වියස් මට්ටමේ කැරි වැඩක් නොවන බව කියන සීමාවට විතරක් සහතිකයක් දෙන්න පුලුවන්. ඒත් අධිකරණය කාර්‍යක්ෂම කරවන්න මොකක්ද මේකෙ ඇති තීරණාත්මක වැදගත්කම කියල පේන්නෙ නෑ.
මචං තරහ ගන්න එපා.. ඕක අනිත් පැත්තට නේද එන්න ඕනි...
Ayeth Weradi Bn...![]()
සුපිරි බුලට් එකක් උනාට පොන්නයින්ට අදු කොළ වගේ