අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මෙහෙමයි ....😁😁
    මේ රටේ ගොබ්බ හැත්ත නිකමට අහනවද අනුර ගෙන්


    තෝ පොන්නය රජ උනාම රාජපක්ෂ හොරු වගේ සල්ලි හන්ගන්නන්න ගත්තම අපි ඒක නවත්වන්නේ


    තොගේ පුංචි අම්මට කියලද කියල


    එහෙම නොකිය ගොබ්බ හැත්තෑ ඌ පස්සේ වැටෙනවා ගෝට පස්සේ රබන් ගගහ වැටුන වගේ

    මුන් පෝලිම්වල කෑන් උස්සන් ඉන්න වටිනාම ගොබ්බ හැත්තක්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ජෙප්පො ආවට නම් ලොකු දෙයක් වෙන්නෙ නෑ. උන්ට තියන ප්‍රතිපත්ති යල් පැන ගිහින්. අද ලොකෙත් එක්ක යන්න උන්ගෙ මෝඩ සමාජවාදි අදහස් එක්ක බෑ.
     
    • Haha
    Reactions: soap ayya

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Do not keep high hopes for anybody who was in the parliament all these years.
    This is not working without system change.
    I thoroughly believe need an new young educated people to the parliament

    ජෙප්පො ආවට නම් ලොකු දෙයක් වෙන්නෙ නෑ. උන්ට තියන ප්‍රතිපත්ති යල් පැන ගිහින්. අද ලොකෙත් එක්ක යන්න උන්ගෙ මෝඩ සමාජවාදි අදහස් එක්ක බෑ.
    seems like people do not understand where it was wrong. Still going after the same people who were in the parliament. doesn't matter if there were minorities or the majority in the parliament I still believe they would have done something better.
    ------ Post added on May 9, 2022 at 5:44 AM

    The best is for Sajith to take a passive role and let Champika take over the steering.
    I believe champika is good with the young generation not with Sajith. He is mature and educated he could be a good adviser to them.
    ------ Post added on May 9, 2022 at 5:57 AM