අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩුම ගානෙ අර පක්ශ අරමුදලෙ තියෙන බිලියන ගානින් ගෙවල් ටිකක් හරි රටේ මිනිස්සුන්ට හදල දුන්නොත්??????එක්කො දුප්පත් ළමයින්ට මොනව හරි, විශ්ව විද්යාලවල අඩුපාඩුකම් හදල දෙන්ඩ...කරන් නැ නේද උන්ගෙ ළමයින්ට විතරයි ප්‍රයිවට් යුනිව සිටි, මොකෑ නෑ කියන්ඩද ජෙප්පො?????
    උඹල තවම කතාකරන්නෙ ප්‍රතිපත්ති මත් ඡන්දෙ දෙන එක ගැන නෙමෙයි. දොලපිදේනි වලට ඡන්දෙ දෙන එක ගැන. මම ජෙප්පෙක් නෙමෙයි, එක පාරක් විතරක් 2016 ඡන්දෙ දුන්නෙ ජවිපෙට. උඹ ඔය කියන එව්ව මහාපරිමාණයෙන් නොවුනත් මම හිතනෙ පොඩියට වෙනව. එතකොට ගෙයක් දුන්නොත් පිදේනියක් ආවොත් විතරමද මිනිස්සු ඡන්දෙ දෙන්න ඕන. ටකරමට, අරක්කු බෝතලේට, සුශුසුකමට ලැබියයුතු රස්සාව ඇමතියට ජරාව දීල ගත්තු කමට ආදී වශයෙන්ද තවමත් දෙන්න ඕන. 2010 මමත් බැසිල්ට ඡන්දෙ දුන්න.පෞද්ගලික වාසියක් නැතත් ඒ වෙලාව වෙනකොට කෙරුන සංවර්ධන කටයුතු එක්ක තමයි දුන්නෙ යම්කිසි බලාපොරොත්තුවක් එක්ක. ඉතිං දැන් බලාපොරොත්තු නැහැ මචන් පවතින සහ පැවති උන් ගැන. එහෙම ඉන්නකොට දොලපිදේනි බලාගෙන මොකෙක්හරි ඡන්දය බාල්දු ක්‍රනව නම් උන්ට මට කියන්න නමක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මම උබට ජෙප්ප කිවෙ නෙමේ, පක්ශෙට ජෙප්පො කිවෙ..
    ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ඒවනෙ, කවුරු හරි ප්‍රතිපත්තියක් ගැන කියනව දැකල තියෙනවද??අනුරය උනත් අරක නැ මේක නැ නැ නැ නැ කියනව මිසක් ප්‍රතිපත්ති ගැන කතා කරනව උබ දැකල තියෙනවද??

    na umba kiala tiana godak eva ehema wen na. katha tika follow karapan jepponge
    දාපන්කො මෙතන අපිටත් බලාගන්ඩ.
    ------ Post added on Mar 16, 2022 at 11:05 AM

    ඇමතිකම් තියෙන කාලේ හොරා කෑවේ නැති බවටත් වැඩක් කරපු බවටත් සාධක තියෙනවනේ. දීල බලමු නේ. කොහොමත් වෙන ඔප්ශන් එකක් නෑනේ උන් ඇරෙන්ඩ.
    මොනවද කරල තියෙන වැඩ?? අර බිලියන ගානක පක්ශ අරමුදල හදල තියෙන්නෙ කැට හොල්ලලද??
    ------ Post added on Mar 16, 2022 at 11:17 AM
     
    Bona Kolla

    Member
    Feb 27, 2022
    22
    22
    3
    They don't have a plan. They have no experience running a country. We are going to end up in a much worse situation. But they are not going to win so don't worry about that.
    YES, you can choose either of these idiots and continue with the above mentioned ''much worse situ"
     
    • Like
    Reactions: earthling

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම උබට ජෙප්ප කිවෙ නෙමේ, පක්ශෙට ජෙප්පො කිවෙ..
    ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ඒවනෙ, කවුරු හරි ප්‍රතිපත්තියක් ගැන කියනව දැකල තියෙනවද??අනුරය උනත් අරක නැ මේක නැ නැ නැ නැ කියනව මිසක් ප්‍රතිපත්ති ගැන කතා කරනව උබ දැකල තියෙනවද??

    නිවුස් වොයිස් කට් එඩිටඩ් ක්ලිප් වලින් සේරම ගෙස් කරන්න බැහැ බන්. ඉඳල හිටල හරි ෆුල් ක්ලිප් බලන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවුස් වොයිස් කට් එඩිටඩ් ක්ලිප් වලින් සේරම ගෙස් කරන්න බැහැ බන්. ඉඳල හිටල හරි ෆුල් ක්ලිප් බලන්න ඕන.
    විඩියො එකෙන් මනින්ඩත් එපා බන්, පොඩ්ඩක් හොයල බලපන් , කාගෙ කක්කුස්සියට රිoගලද සල්ලි ගත්තෙ කියලත්, කක්කුස්සියට රිoගල සල්ලි ගන්න උන්ගෙන්ද උබ විමුක්තිය හොයන්ඩ යන්නෙ.??
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මොනවද කරල තියෙන වැඩ?? අර බිලියන ගානක පක්ශ අරමුදල හදල තියෙන්නෙ කැට හොල්ලලද??
    ඒක ගැන නම් දන්නේ නෑ. පක්ෂයක් විදියට විගණනයක් ඇතුව කටයුතු කරන බවට නම් මගෙ විශ්වාසයක් තියෙනවා. දේශපාලන බලයක් ගන්ඩ කලින් කළු සල්ලි වලට අත ගහයි කියල හිතන්ඩ අමාරුයි. චරිත සහතික නම් දෙන්ඩ බෑ. හැබැයි දැනට අව්ලක් නෑ කියල මගේ පිලිගැනීම. නිශ්ශංක ලොක්කත් ලොරි ටෝක් දීලා පච වෙලා ගියේ අන්තිමට. තියෙනවනම් පෙන්නන්ඩ එපැයි නේද?

    ප.ලි: අපේ ගමේ පාරවල් කීපෙකුයි ප්‍රජා ශාලවකුයි හදල තියෙනවා පක්ෂ අරමුදල් වලින්. ඇමතිලා විදියට කරපු ලොකු ප්‍රොජෙක්ට් නම් මම දන්නේ නෑ. හොරකම් නම් නොකරන්ඩ ඇති. විජිත ලොක්ක එහෙම ඇමතිකම් තිබ්බ කාලේ ඉදන් සෑහෙන කාලයක් එකම ඩබල් කැබ් එක තමා පැද්දේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    රාජපක්ශල ,,රාජපක්ශල..රාජපක්ශල.. රාජපක්ශල... ඔච්චර තමා 🤣🤣

    මොනවද එයාල ක්‍රියාවෙන් පෙන්නල තියෙන්නෙ????
    ------ Post added on Mar 16, 2022 at 10:25 AM
    එයාල කෙසේ වෙතත් උබලට නන් දැන් ලපයක් දැක්කත් කලිසමේ චූ යනව. කරපු වැඩ නන් ලිස්ට් එකක් තියෙනව
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙහෙමයි..
    1. Safest option එක JVP නෙමෙයි IELTS and migrate (මොකෙක්වත් 100% sure කරන්න එපා, උඹ හොයන ඔක්කොම ලස්සනට හදලා දුන්නත් ඕවා එකක්වත් නොකර ඉන්න පුලුවන්)
    2. SLPP or telephone දීල වෙන දෙයක් බලාගෙන කට පියන් ඉන්න තියෙන්නේ (ex:- තමන් ඡන්දෙ දුන්නු ආණ්ඩුව දවසම current කැපුවොත් එකක් solar ගහගෙන ඉන්න තියෙන්නේ)
    3. ජෙප්පන්ට ඡන්දේ දීලා පහල පින්තූරය වගේ බලාගෙන ඉන්න තියෙන්නේ *දිනන්නේ නැති නිසා*

    57855778.cms
    Safest option migrate nemei putha. Aurudu ganak indalath deport venna ida thiyenava 😂😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    In 5 years time no political party will be able to stabalize a country that was doing freaking nonsense for decades. But they will at least get answers to a lot of things that went unanswered. We need to fix the bloody constitution and those other two parties will never do that. So we might get justice in that way and we might be able to chase away thieves from this country. Country directed in the correct path is enough imho.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක ගැන නම් දන්නේ නෑ. පක්ෂයක් විදියට විගණනයක් ඇතුව කටයුතු කරන බවට නම් මගෙ විශ්වාසයක් තියෙනවා. දේශපාලන බලයක් ගන්ඩ කලින් කළු සල්ලි වලට අත ගහයි කියල හිතන්ඩ අමාරුයි. චරිත සහතික නම් දෙන්ඩ බෑ. හැබැයි දැනට අව්ලක් නෑ කියල මගේ පිලිගැනීම. නිශ්ශංක ලොක්කත් ලොරි ටෝක් දීලා පච වෙලා ගියේ අන්තිමට. තියෙනවනම් පෙන්නන්ඩ එපැයි නේද?
    විජේදාසගෙ කක්කුස්සිය ඇතුලෙදි අනුරයයි විජිතයයි ගත්තෙ සුදු සල්ලිද????

    ප.ලි: අපේ ගමේ පාරවල් කීපෙකුයි ප්‍රජා ශාලවකුයි හදල තියෙනවා පක්ෂ අරමුදල් වලින්. ඇමතිලා විදියට කරපු ලොකු ප්‍රොජෙක්ට් නම් මම දන්නේ නෑ. හොරකම් නම් නොකරන්ඩ ඇති. විජිත ලොක්ක එහෙම ඇමතිකම් තිබ්බ කාලේ ඉදන් සෑහෙන කාලයක් එකම ඩබල් කැබ් එක තමා පැද්දේ.
    මම නම් ජිවිතේට ඇහුවමයි පක්ශ අරමුදල්ව්න් මොකුත් හැදුව කියල කෝ දාපන් බලන්ඩ්ඣ් පොටෝ නතුව පිලිගන්ඩ බැ..
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    දූෂණය හොරකම නැති කරපු තුන්වෙනි ලෝකෙ රටක් දැකල තියෙනවද වර්තමානෙ?
    ඕවා නිකම්ම නිකන් සිහින ලෝක. ඉතිහාසෙ ඉඳන්මහැ මදේම කඩාකප්පල් කරපු පක්ශයක් කොහොම රටක් ගෙනියයිද. අඩු තරමෙ ඉතුරු 'වමේ' පක්ෂ ටික එක්කවත් යූනියන් එකක් හදාගන්න බැරි සෙට් එකක්. අර මහින්ද හදාගත්ට්තු ඒකාබද්ද විපක්ශය වගේ එකක්වත් හදාගන්න බැරි පක්ශයක්. අනේ මන්ද ඉතින්.
    Ranjan was right. They all are friends.
    hemadama 3 weni loke inna be ne. diyunu wennana nm owa karanna wenawa

    ඔව්. විස්තරාත්මකව දාන්න ඕන.
    "අපි රජයේ ආයතන වල නාස්තිය, දූෂණය නැති කරලා දියුණු කරනවා" වගේ ඒව වැඩක් නෑ. ඒක කරන්නෙ කොහොමද කියලා කියන්න ඕන. තවම දැක්කෙ නෑ එහෙම එකක්. විස්තරාත්මකව එහෙම දෙයක් දාන්නෙ පැතුම් කර්නර් විතරයි.

    ------ Post added on Mar 16, 2022 at 6:40 PM

    welawa nettam x2 speed eken ahanna:lol: mn nm mewa ahanne ehema

    ------ Post added on Mar 16, 2022 at 6:44 PM

    hemadama 3 weni loke inna be ne. diyunu wennana nm owa karanna wenawa

    ------ Post added on Mar 16, 2022 at 6:40 PM

    welawa nettam x2 speed eken ahanna:lol: mn nm mewa ahanne ehema

    ------ Post added on Mar 16, 2022 at 6:44 PM

    ------ Post added on Mar 16, 2022 at 6:46 PM
     
    • Like
    Reactions: Didy

    Bona Kolla

    Member
    Feb 27, 2022
    22
    22
    3
    විඩියො එකෙන් මනින්ඩත් එපා බන්, පොඩ්ඩක් හොයල බලපන් , කාගෙ කක්කුස්සියට රිoගලද සල්ලි ගත්තෙ කියලත්, කක්කුස්සියට රිoගල සල්ලි ගන්න උන්ගෙන්ද උබ විමුක්තිය හොයන්ඩ යන්නෙ.??
    උඹ කියන්නෙ ඇත්ත. කක්කුස්සියේ සල්ලි ගත් එක නං අවුරුද 75 ක් රට බංකොලොත් කරාට වඩා පාපයක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    n
    ඕක නිකන් AL ඉවර කරපු ගමන් එකෙක්ගෙන් ජොබකට යන්න අවුරුදු 2ක එක්ස්පීරියන්ස් ඉල්ලනව වගේ වැඩක්නෙ බන්. බලය දෙන්නෙ නැතුව කලේ මොනවද කියල අහන්න පුලුවන්ද ලෑජ්ජාවක් ඇතුව
    bale dunna. amathi kam ehemath dunna. wew 1000k heduwa. katin., anthime weda walata baye penala giya.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කෙටියෙන් කිව්වොත් නිෂ්පාදන ආර්ථිකයක් ගෙනියන්න තමයි එයාලගේ plan එක තියෙන්නේ. අනුරලා අවොත් කොහොමද ඒක ක්‍රියාවට නංවන්නේ කියන එක අනන්තවත් උන් රැස්වීම වල කියල තියෙනවා. හිරු / දෙරණ / සිරස ට ආපු වැඩ සටහන් වල විස්තරාත්මකව කියල තියෙනවා හොයල බලපන්.
     
    Bona Kolla

    Member
    Feb 27, 2022
    22
    22
    3
    n

    bale dunna. amathi kam ehemath dunna. wew 1000k heduwa. katin., anthime weda walata baye penala giya.
    උඹෙ දේශපාලන දැනුම තේරුම් ගන්න ඔය පෝස්ට ්එක ප‍්‍රමානවත් ඒ නිසා තර්ක කිරීම කාලය නාස්ති කිරීමක්
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    විජේදාසගෙ කක්කුස්සිය ඇතුලෙදි අනුරයයි විජිතයයි ගත්තෙ සුදු සල්ලිද????

    මම නම් ජිවිතේට ඇහුවමයි පක්ශ අරමුදල්ව්න් මොකුත් හැදුව කියල කෝ දාපන් බලන්ඩ්ඣ් පොටෝ නතුව පිලිගන්ඩ බැ..
    අඩෝ මේ එරෝසාන් නේද. සොරි බ්‍රෝ දැක්කේ නැතුව රිප්ලයි කරේ. ෆොටෝ දැම්මම ඔයා පිලිගන්නවද. පිස්සුද බ්‍රෝ. ඔයා එරෝසාන් කියන එක අමතක කරන්ඩ එපා. ආතල් එක ඕන දිගටම. ආදරෙයි බොක්කෙන්ම.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඒකනෙ උන් ආණ්ඩුබලේ නොගන්නෙ, උන් කැමති බැන බැන ඉන්ඩ.🤭
    "ඔය පොඩි පක්ෂ වලට උවමනාවක් නෑ ආණ්ඩු පිහිටවන්න.. උන්ව හොඳටම highlight වෙන්නෙ විපක්ෂේ ඉන්නකොට" - මල්දෙනිය මහතා