Doctor ruwan ekanayaka mokada kivve antimata reports balala dan beth oni ne kivvada ?
Ok Havasata dapan comment ekakBump Ape Uncle kenekuth opeheth ganne Anuradha puren Thama mama ahala kiyannam Dan Phone wada na Hawasata aniwa kiyannam
වෙද මහත්තයා හම්බේන්න ගියා. නාඩි බලලා කිව්වා කොලොස්ටොරොල් 270ට තිබ්බා නේද කියලා. හරියටම හරි බන්, 200න් උඩ තමා තිබිලා තියෙන්නෙ 280ටත් ගියාලු. මාස 3කට බෙහෙත් දුන්නා. මාස 3කින් අපහු එන්න කිව්වා
ගයාන් ලක්මාල්;20090109 said:මිල ගනන් කොහොමද බං? උබෙන් කීයක් ගත්තද?
Issaroma masa 3kata neveida denne ban apita masa 3ta 13k vitara giya 4250*3Gana issorma 4,000 k gannawa
2nd para th 4,000 k gananwa
3 weni para masa 2 kata 10,000 k giya
4 weni para ECG ekak Aran Gihilla penna kiwalu Block clear da Kiyala balanna Eka Aran labana mase Mula yanna Inne.