අනුරාද එක්ක podcast එකක් කරමුද?

StasiageAmma

Active member
  • Aug 23, 2024
    106
    44
    28
    අපිට අනුරාදගෙ ජීවිතෙ අද්දැකීම් ගැන,කැමතිම දේවල් ගැන දැන ගන්න පුලුවන්. කිරියට මේ වගෙ දෙයක් කරන්න එකතු වෙන්න

    ප.ලි කට්ටිය අනුරාදට කැමති නැත්නම් වෙන කෙනෙක් යෝජනා කරන්න
     

    StasiageAmma

    Active member
  • Aug 23, 2024
    106
    44
    28
    පොඩ්කාස්ට් එක මැදදි සීනි මදිවෙලා කලන්තෙ හැදෙයිද ඕකට. ලෙඩා දුකානේ.
    එහෙම වෙන එකක් නැ. ලයිව් ස්ට්‍රීම් කරන ගමන් කට්ටියට ප්‍රශ්න අහන්නත් පුලුවන් විදිහට කරමුද
     
    • Like
    Reactions: Kalegana

    StasiageAmma

    Active member
  • Aug 23, 2024
    106
    44
    28
    පැයක් කලොත් විනාඩි 50 විතර බොරැ ලෙඩ ටිකයි මැරෙන්න හදපු අවස්තා ගැනයි අහගන්න පුලුවන්.
    ඒ දේවල් වලින් උනත් ගේමක් ගහන්න පුලුවන්
    අනුරාද යුටියුබ් චනල් එකක් පටන් ගත්තොත් මේකෙ උන් නොබල ඉදීද?
     
    • Like
    Reactions: Kalegana and dinu09

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,472
    166,864
    113
    එකමත් එක රටක
    podcast හරියන්නේ නෑ .
    food review channel එකක් කරමු . 🥱

    කිරියේ උන්ට පුලුවන් ඒ ඒ දවසට ඌට review කරන කැමට invest කරන්න .
    ඌ ට තියෙන්නේ කන්න .
    ඒ video එකේ revenue එක කෑම ට වියදම් කරපු එකාට හම්බෙනව . .

    මොකද කියන්නේ @AnuradhaRa .. ???
    උබටත් වාසි , සල්ලි දෙන එකාටත් වාසි

    Spongebob Squarepants Eating GIF
     
    Last edited:

    StasiageAmma

    Active member
  • Aug 23, 2024
    106
    44
    28
    podcast හරියන්නේ නෑ .
    food review channel එකක් කරමු . 🥱

    කිරියේ උන්ට පුලුවන් ඒ ඒ දවසට ඌට review කරන කැමට invest කරන්න .
    ඌ ට තියෙන්නේ කන්න .
    ඒ video එකේ revenue එක කෑම ට වියදම් කරපු එකාට හම්බෙනව . .

    මොකද කියන්නේ @AnuradhaRa .. ???
    උබටත් වාසි , සල්ලි දෙන එකාටත් වාසි

    Spongebob Squarepants Eating GIF
    අනුරාද කියන්නෙ තරුවක් එලකිරියට

    Mama Host Anuradha guest
    නියමයි සුපිරිම තරු දෙකක් ඉන්න ප්‍රොග්‍රෑම් එකක් ❤️
    ------ Post added on Sep 16, 2025 at 8:55 PM

    එළියේ නාගන්නත් ඇහැකි
    මුලින් පොඩ්කාස්ට් එක කරලා ඉමු 😊
    ------ Post added on Sep 16, 2025 at 8:56 PM
     

    AnuradhaRa

    Well-known member
  • podcast හරියන්නේ නෑ .
    food review channel එකක් කරමු . 🥱

    කිරියේ උන්ට පුලුවන් ඒ ඒ දවසට ඌට review කරන කැමට invest කරන්න .
    ඌ ට තියෙන්නේ කන්න .
    ඒ video එකේ revenue එක කෑම ට වියදම් කරපු එකාට හම්බෙනව . .

    මොකද කියන්නේ @AnuradhaRa .. ???
    උබටත් වාසි , සල්ලි දෙන එකාටත් වාසි

    Spongebob Squarepants Eating GIF
    :love: