අපිට අනුරාදගෙ ජීවිතෙ අද්දැකීම් ගැන,කැමතිම දේවල් ගැන දැන ගන්න පුලුවන්. කිරියට මේ වගෙ දෙයක් කරන්න එකතු වෙන්න
ප.ලි කට්ටිය අනුරාදට කැමති නැත්නම් වෙන කෙනෙක් යෝජනා කරන්න
ප.ලි කට්ටිය අනුරාදට කැමති නැත්නම් වෙන කෙනෙක් යෝජනා කරන්න
එහෙම වෙන එකක් නැ. ලයිව් ස්ට්‍රීම් කරන ගමන් කට්ටියට ප්‍රශ්න අහන්නත් පුලුවන් විදිහට කරමුදපොඩ්කාස්ට් එක මැදදි සීනි මදිවෙලා කලන්තෙ හැදෙයිද ඕකට. ලෙඩා දුකානේ.
ඒ දේවල් වලින් උනත් ගේමක් ගහන්න පුලුවන්පැයක් කලොත් විනාඩි 50 විතර බොරැ ලෙඩ ටිකයි මැරෙන්න හදපු අවස්තා ගැනයි අහගන්න පුලුවන්.
මාත් එනවා,අපි කට්ටිය සෙට් වෙලා අනුරාධලා ගෙදර යමුද දවසක?![]()
Math enawaමාත් එනවා,
මන් 5000 දෙන්නම් යන වියදමට

එළියේ නාගන්නත් ඇහැකිඅපි කට්ටිය සෙට් වෙලා අනුරාධලා ගෙදර යමුද දවසක?![]()
අනුරාද කියන්නෙ තරුවක් එලකිරියටpodcast හරියන්නේ නෑ .
food review channel එකක් කරමු .
කිරියේ උන්ට පුලුවන් ඒ ඒ දවසට ඌට review කරන කැමට invest කරන්න .
ඌ ට තියෙන්නේ කන්න .
ඒ video එකේ revenue එක කෑම ට වියදම් කරපු එකාට හම්බෙනව . .
මොකද කියන්නේ @AnuradhaRa .. ???
උබටත් වාසි , සල්ලි දෙන එකාටත් වාසි
![]()
නියමයි සුපිරිම තරු දෙකක් ඉන්න ප්‍රොග්‍රෑම් එකක්Mama Host Anuradha guest
මුලින් පොඩ්කාස්ට් එක කරලා ඉමුඑළියේ නාගන්නත් ඇහැකි
කට්ටිය කැමති එකක් කරමු
podcast හරියන්නේ නෑ .
food review channel එකක් කරමු .
කිරියේ උන්ට පුලුවන් ඒ ඒ දවසට ඌට review කරන කැමට invest කරන්න .
ඌ ට තියෙන්නේ කන්න .
ඒ video එකේ revenue එක කෑම ට වියදම් කරපු එකාට හම්බෙනව . .
මොකද කියන්නේ @AnuradhaRa .. ???
උබටත් වාසි , සල්ලි දෙන එකාටත් වාසි
![]()
