අනුරාධ ඇත්ත කියනවනම් අපි ඔක්කොම එකතු වෙලා උදව්වක් කරමු යටින් ටික් කරං යන්න
IamTheDevil Well-known member Jan 30, 2021 1,063 1,991 113 Oct 18, 2021 #1 අනුරාධ ඇත්ත කියනවනම් අපි ඔක්කොම එකතු වෙලා උදව්වක් කරමු යටින් ටික් කරං යන්න
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Oct 18, 2021 #2 අසනීපය නිසා අවුරුදු ගානක් තමන්ට ආදරේ කරන අය රැකබලා ගැනීම නිසා ඇතිවූ කම්මැලිකම තිබෙන්නෙ. දැන් ඕකෙන් මිදෙන්න ලේසි නැහැ. මේ කතා කරන මම දැන් කිලෝ 120ක් වගෙ ඇති. ------ Post added on Oct 18, 2021 at 5:12 PM
අසනීපය නිසා අවුරුදු ගානක් තමන්ට ආදරේ කරන අය රැකබලා ගැනීම නිසා ඇතිවූ කම්මැලිකම තිබෙන්නෙ. දැන් ඕකෙන් මිදෙන්න ලේසි නැහැ. මේ කතා කරන මම දැන් කිලෝ 120ක් වගෙ ඇති. ------ Post added on Oct 18, 2021 at 5:12 PM
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,457 36,383 113 මැදමහනුවර Oct 18, 2021 #3 Reactions: usa_nihaal and ela
BLJboss Well-known member Aug 15, 2015 1,352 1,609 113 On Earth Oct 18, 2021 #4 මගෙ යාලුවෙක් ඉන්නව ඇමරිකාවෙ. අනුරාධ රණසිංහ කියල. ඌත් මේ වගෙ කතන්දර කියනව. Reactions: Master malli
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,457 36,383 113 මැදමහනුවර Oct 18, 2021 #5 BLJboss said: මගෙ යාලුවෙක් ඉන්නව ඇමරිකාවෙ. අනුරාධ රණසිංහ කියල. ඌත් මේ වගෙ කතන්දර කියනව. Click to expand... අනුරාධල සේරම එකයිද
BLJboss said: මගෙ යාලුවෙක් ඉන්නව ඇමරිකාවෙ. අනුරාධ රණසිංහ කියල. ඌත් මේ වගෙ කතන්දර කියනව. Click to expand... අනුරාධල සේරම එකයිද
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans Oct 18, 2021 #6 කව්ද අනුරාධ කියන්නෙ Reactions: nevermindNevergiveup
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Oct 18, 2021 #7 yes.ledak athi kiyala hithanawa.eth ita wada patta kammaliyek mu.okkoma ledeta dala nika innawa. kammalikama explain krnawa lede ashrayen.. Reactions: Tz4400
yes.ledak athi kiyala hithanawa.eth ita wada patta kammaliyek mu.okkoma ledeta dala nika innawa. kammalikama explain krnawa lede ashrayen..
CorD SaC Well-known member Feb 4, 2015 15,777 28,155 113 Oct 18, 2021 #8 අනුරාධයට ඇන්ඳෙන උන් ඉන්නවා කියන්නේ, 2024ත් රාජපක්ෂ කෙනෙක් තමා Reactions: -333-, zid2021 and ~Pirate~
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Oct 18, 2021 #9 pora aththatama inne meegamuweda? kohmada elakiriyata set wela thiyenne?