අනුරාද කියන්නෙ ඇත්තද බොරුද : විමසමු

අදහස වෝට් කරන්න

  • වැඩකරන්න බැරිකම

    Votes: 4 11.1%
  • කම්මැලිකම

    Votes: 23 63.9%
  • ඇත්ත කියන්නෙ

    Votes: 3 8.3%
  • බොරු කියන්නෙ

    Votes: 6 16.7%

  • Total voters
    36

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අනුරාධ ඇත්ත කියනවනම් අපි ඔක්කොම එකතු වෙලා උදව්වක් කරමු
    යටින් ටික් කරං යන්න
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අසනීපය නිසා අවුරුදු ගානක් තමන්ට ආදරේ කරන අය රැකබලා ගැනීම නිසා ඇතිවූ කම්මැලිකම තිබෙන්නෙ.

    දැන් ඕකෙන් මිදෙන්න ලේසි නැහැ. මේ කතා කරන මම දැන් කිලෝ 120ක් වගෙ ඇති.
    ------ Post added on Oct 18, 2021 at 5:12 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    wlut70vxuqe51.png
     
    • Haha
    • Like
    Reactions: usa_nihaal and ela

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මගෙ යාලුවෙක් ඉන්නව ඇමරිකාවෙ. අනුරාධ රණසිංහ කියල. ඌත් මේ වගෙ කතන්දර කියනව.
     
    • Like
    Reactions: Master malli