මං කලින් කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම@AnuradhaRa ගේ හිත කියෙව්වේ කොහොමද මචන් ........![]()
ඔයා හෙන ජනප්‍රිය චරිතයක් ඒකනේ කට්ටියට කියන කරන එව්වා මතකමං කලින් කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම
මූට මේක මතක තිබිල
ඔයා හෙන ජනප්‍රිය චරිතයක් ඒකනේ කට්ටියට කියන කරන එව්වා මතක![]()

දැං හෙන ලොකුයි. සික්ස් පැක් එක එහෙම තියෙනව

ශෂී නිශාදි
දුව කියන්න පුලුවන් වයසක් නේ උබට 22 කියන්නේ.![]()

මටත් බලල සැනෙහෙන්න විතරයි පුලුවන්අපිට නම් ඉතින් ක්‍රෂ් කිව්වම.........
![]()
මෙව්වා තමයි.......![]()
එළකිරිය අනුරාධගේ ඩයරිය වෙච්චි... පොර මොනවද මේකේ නොකියන්නේ..@AnuradhaRa ගේ හිත කියෙව්වේ කොහොමද මචන් ........![]()
උඹට කියන්න මටත් එහෙමයි බං.ක්‍රශ් කිවුවම මගෙ ඔලුවට එන්නෙම, ටිපිටිප්, මුරුක්කු, අල පෙති, අනියන් බිස්කට් වගේ කරස් ගාල හැපෙන අයිටම්මනෙ....
අඩෝ මටත් එහෙමනේ මචන් ....ක්‍රශ් කිවුවම මගෙ ඔලුවට එන්නෙම, ටිපිටිප්, මුරුක්කු, අල පෙති, අනියන් බිස්කට් වගේ කරස් ගාල හැපෙන අයිටම්මනෙ....
අඩේ මාත් බං.
උඹට කියන්න මටත් එහෙමයි බං.
මාත් ඔය වචනෙ අල්ලගත්තෙ කිරියෙන්
ඒකනෙ කියන්නෙ....අඩෝ මටත් එහෙමනේ මචන් ....![]()
![]()
ඒ වුණාට ගැම්මට ඉන්ඩ එපැයි අපිත්. නැද්ද මං අහන්නෙඒකනෙ කියන්නෙ....
ඒක තමයි මහත්තයෝ මට තියෙන එකම විනෝදේ