අනුරාධගෙ ක්‍රෂ් එක

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,114
    153,424
    113
    pLdgDgId_400x400.jpg
     

    AnuradhaRa

    Well-known member
  • ඔයා හෙන ජනප්‍රිය චරිතයක් ඒකනේ කට්ටියට කියන කරන එව්වා මතක :love2:
    :cool:

    දැං හෙන ලොකුයි. සික්ස් පැක් එක එහෙම තියෙනව
    ------ Post added on Aug 31, 2021 at 6:19 PM
     

    AnuradhaRa

    Well-known member
  • අපිට නම් ඉතින් ක්‍රෂ් කිව්වම.........

    Crush Reaction GIF by Sarah Squirm


    මෙව්වා තමයි....... :(
    මටත් බලල සැනෙහෙන්න විතරයි පුලුවන්
    ළඟට දකින්නවත් නෑනෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ක්‍රශ් කිවුවම මගෙ ඔලුවට එන්නෙම, ටිපිටිප්, මුරුක්කු, අල පෙති, අනියන් බිස්කට් වගේ කරස් ගාල හැපෙන අයිටම්මනෙ....
     

    AnuradhaRa

    Well-known member
  • ක්‍රශ් කිවුවම මගෙ ඔලුවට එන්නෙම, ටිපිටිප්, මුරුක්කු, අල පෙති, අනියන් බිස්කට් වගේ කරස් ගාල හැපෙන අයිටම්මනෙ....
    උඹට කියන්න මටත් එහෙමයි බං.
    මාත් ඔය වචනෙ අල්ලගත්තෙ කිරියෙන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,606
    199,773
    113
    Colombo, Sri Lanka
    ක්‍රශ් කිවුවම මගෙ ඔලුවට එන්නෙම, ටිපිටිප්, මුරුක්කු, අල පෙති, අනියන් බිස්කට් වගේ කරස් ගාල හැපෙන අයිටම්මනෙ....
    අඩෝ මටත් එහෙමනේ මචන් .... 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • මෙයාල twins ල
    යූටියුබ් චැනල් එකක් කෙරුව අවුරුදු 12 ඉඳං
    සස්ක්‍රයිබර්ස්ල මිලියන 2 පැන්න
    ජිම්නාස්ටික් ටිටෝරියල් කෙරුවෙ
    හැබැයි දැං මේ දෙන්න ජිම්නාස්ටික් කරන්න‌නෙ නෑ
    අපරාධෙ චැනල් එක. නිකං ඇදං යනව දැං