අනුරාධගෙ ගිණුමට සල්ලි දාමුද?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එහෙම ඉතිං පුලුවන්නං මම මෙතන තෙපර බබා ඉන්නෙ නෑනෙ
    උඹලට ඒක තේරෙන්නෙ නෑනෙ
    ලෙඩක් දුකක් නැත්තං මෙහෙම විහින් නහිනවද? එහෙම එවුන් මේ ලෝකෙ ඉන්නවද
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල ගෙවල් හදල ගෑනියෙක් අරං ලස්සනට ඉන්නවනෙ
    මෙහෙම ඉන්නෙ ආසාවට කියල උඹ හිතුවද
    උඹ දන්නවද මට කොච්චර මැරෙන්න හිතිල තියෙනවද කියල
    දෙපාරක් ට්‍රයි කරලත් තියෙනව
    මං අම්මලාට ආයෙ ඒ දුක දෙන්නෙ නෑ. එයාල ඉන්නකං මාත් ඉන්නව
    තෝ මේකෙ ලැගගෙන ඉන්න වෙලාවෙ ගෙදර මිදුලෙ මල් පැල ටිකක් හදල විකුනපියකො.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,156
    113
    මං පල් හොරෙක් කියලනෙ ඔයා කියන්නෙ (y)
    Yes you are a Con man and try to cheet others to get lazy money you are a robber. When something goes wrong then act like baby part
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තාම මේ වැඩ මහන්සිවෙලා. අරුගේ ගිනුමට සල්ලි දාන්න කට්ටක් කනවා.
     
    • Haha
    Reactions: nuwa2