අනුරාධගෙ ගිණුමට සල්ලි දාමුද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    අනුරාද 🤣
    Pay Day Reaction GIF by Halifax
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ

    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:

    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ

    sriyasas ,

    උඹ දැන් කසාදයක් කර ගෙන නම් ඇයි sep /2020 වලත් මේකම දාලා තියෙන්නේ ??

    1.png

    ------ Post added on Oct 18, 2021 at 1:22 AM
     

    AnuradhaRa

    Well-known member
  • කොහෙන්ද ඕයි මේවා
    ලැප් එකට හාඩ් ඩිස්ක් එකක් නෑ
    ups එකට බැටරියක් නෑ, ඒක බැහැල
    දවසට දෙපාරක් විතර කරන්ට් යනව
    මේව ඉතිං උඹලට ඇරෙන්න වෙන කාට කියන්නද මම
    කවදහරි හරිගියොත් කිරියෙ උඹලට තමා සලකන්නෙ මම
     

    AnuradhaRa

    Well-known member
  • Thread eka demmeth anuradha ge fake ekk
    මං නෙමේ මචං :no:
    මං උඹලට කියල තියෙන්නෙ එක බොරුවයි, ඒකත් ඊයෙ, හැබැයි පැයක් යන්න කලින් ආයෙ ඇත්ත කිව්ව..
    දැං මාව ගොඩක් දෙනෙක්ට එපා වෙලා තියෙන්නෙ :( කිරි කලේට ගොම බින්දුවක් වැටුණ වගේ
    කමක් නෑ මොනව කරන්නද...
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මං නෙමේ මචං :no:
    මං උඹලට කියල තියෙන්නෙ එක බොරුවයි, ඒකත් ඊයෙ, හැබැයි පැයක් යන්න කලින් ආයෙ ඇත්ත කිව්ව..
    දැං මාව ගොඩක් දෙනෙක්ට එපා වෙලා තියෙන්නෙ :( කිරි කලේට ගොම බින්දුවක් වැටුණ වගේ
    කමක් නෑ මොනව කරන්නද...
    වයිෆ් 5000/= ගානේ ඉල්ලන එක ඇත්තද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ලැප් එකට හාඩ් ඩිස්ක් එකක් නෑ
    ups එකට බැටරියක් නෑ, ඒක බැහැල
    දවසට දෙපාරක් විතර කරන්ට් යනව
    මේව ඉතිං උඹලට ඇරෙන්න වෙන කාට කියන්නද මම
    කවදහරි හරිගියොත් කිරියෙ උඹලට තමා සලකන්නෙ මම
    uba elakiri enne mokenda kiyapan..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • uba elakiri enne mokenda kiyapan..
    ඩෙස්ක්ටොප් එකෙන් මචං
    නංඟිලාගෙ පරණ ලැප් එකෙ හාඩ් එක කැඩිල
    දැං මාස ගාණක් වෙනව ඒක හදාගන්න බැරි වුණා

    වයිෆ් 5000/= ගානේ ඉල්ලන එක ඇත්තද ?
    බොරු බං
    මට වයිෆ්ලත් නෑ ;) හොර ගෑණුත් නෑ
    ------ Post added on Oct 18, 2021 at 2:52 PM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඩෙස්ක්ටොප් එකෙන් මචං
    නංඟිලාගෙ පරණ ලැප් එකෙ හාඩ් එක කැඩිල
    දැං මාස ගාණක් වෙනව ඒක හදාගන්න බැරි වුණා


    බොරු බං
    මට වයිෆ්ලත් නෑ ;) හොර ගෑණුත් නෑ
    ------ Post added on Oct 18, 2021 at 2:52 PM
    Ube thanikara boruwane yako tiyenne..
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඩෙස්ක්ටොප් එකෙන් මචං
    නංඟිලාගෙ පරණ ලැප් එකෙ හාඩ් එක කැඩිල
    දැං මාස ගාණක් වෙනව ඒක හදාගන්න බැරි වුණා


    බොරු බං
    මට වයිෆ්ලත් නෑ ;) හොර ගෑණුත් නෑ
    ------ Post added on Oct 18, 2021 at 2:52 PM
    උබ දැනුත් බොරුනෙ බං කියන්නෙ, කලින් කිව්ව එක බොරුවයි කියල තියෙන්නෙ කියල, වයිෆ් කෙනෙකුත් නැත්නම් අර එකවුන්ට් එක උබෙත් නෙවෙයි නම් එතනම බොරු දෙකයි අද එකයි ඔක්කොම තුනක්නෙ 🤣🤣