මීගමුවෙ සල්ලි වලටවත් ගන්න කඩයක් නෑ බංnangi job ekak karanwawne hdaganna kiyapan uba higanna epa ewata
මං ඉතිං ගොඩක් කඩ දන්නෙත් නෑ
ගම්පහ කඩයක් තියෙනවලු නේද used ඒව ගන්න
ගෙදරට කූරියර් කරල ගෙන්න ගන්න පුලුවන්නං ඒත් කමක් නෑ, නංගි සල්ලි දෙයිනෙ
තිබුණෙ SATA II 3Gb එකක්
200GB එකක් හරි ඇති බං
ඉතිං මගෙ එකවුන්ට් එකක් නෙමේ තමයිඋබ දැනුත් බොරුනෙ බං කියන්නෙ, කලින් කිව්ව එක බොරුවයි කියල තියෙන්නෙ කියල, වයිෆ් කෙනෙකුත් නැත්නම් අර එකවුන්ට් එක උබෙත් නෙවෙයි නම් එතනම බොරු දෙකයි අද එකයි ඔක්කොම තුනක්නෙ![]()
උඹ අද දවසම බොරු ගණන් කර කර ඉඳපං
------ Post added on Oct 18, 2021 at 3:08 PM

හොර ගෑණුත් නෑ