අනුරාධගෙ ඩේට කෙරුවාව

AnuradhaRa

Well-known member
  • අනුරාධගෙ ඩේට කෙරුවාව

    ඔන්න පුටේ බලාගනින් :cool:

    Capture.JPG

    Capture1.JPG

    Capture2.JPG
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    100 GB පැකේජ් තියෙන උන් උඹට පුකෙන් හිනාවෙයි... :P
     
    AnuradhaRa

    Well-known member
  • 50 GB පැකේජ් තියෙන උන් උඹට පුකෙන් හිනාවෙයි...:P

    මමයි බං උන්ට පුකෙන් හිනා වෙන්ඩ ඕන..

    දැක්ක නේද, අපේ කට්ටිය දැං කොච්චර පොහොසත්ද ?
    යාන වාහන, අතේ ෆෝන් දෙකයි, බර ගණනං පැකේජ්..
    ඒ වුණාට ටැක්ස් ටිකක් වැඩි කෙරුව කියල මැරෙන්ඩ හදනව..

    ඔක්කොම ආණ්ඩුව කරනකං බලං ඉන්නෙ..
    යකුනේ ලෝකෙට ණය වෙලා, ආණ්ඩුව කෙරුවෙ අපිටයි (අපියි ඒ ණය ගෙවන්ඩ ඕන)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    naya + wila mada kakani

    both fuck and oral to our life

    happy :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමයි බං උන්ට පුකෙන් හිනා වෙන්ඩ ඕන..

    දැක්ක නේද, අපේ කට්ටිය දැං කොච්චර පොහොසත්ද ?
    යාන වාහන, අතේ ෆෝන් දෙකයි, බර ගණනං පැකේජ්..
    ඒ වුණාට ටැක්ස් ටිකක් වැඩි කෙරුව කියල මැරෙන්ඩ හදනව..

    ඔක්කොම ආණ්ඩුව කරනකං බලං ඉන්නෙ..
    යකුනේ ලෝකෙට ණය වෙලා, ආණ්ඩුව කෙරුවෙ අපිටයි (අපියි ඒ ණය ගෙවන්ඩ ඕන)

    ha ya ya

    images

    vvip super luxury tree wel ekakin ranil goiya bahina hati :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    මමයි බං උන්ට පුකෙන් හිනා වෙන්ඩ ඕන..

    දැක්ක නේද, අපේ කට්ටිය දැං කොච්චර පොහොසත්ද ?
    යාන වාහන, අතේ ෆෝන් දෙකයි, බර ගණනං පැකේජ්..
    ඒ වුණාට ටැක්ස් ටිකක් වැඩි කෙරුව කියල මැරෙන්ඩ හදනව..

    වාහන ටැක්ස් වැඩි කරපු එකෙන් වුණේ ඉන්දියන් වාහන තොග පිටිං විකිණෙන එක නේ :sorry: කොහේ මොනව කළත් ඉන්දියන්කාරය ගොඩ යන වැඩ තමයි කරන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මමයි බං උන්ට පුකෙන් හිනා වෙන්ඩ ඕන..

    දැක්ක නේද, අපේ කට්ටිය දැං කොච්චර පොහොසත්ද ?
    යාන වාහන, අතේ ෆෝන් දෙකයි, බර ගණනං පැකේජ්..
    ඒ වුණාට ටැක්ස් ටිකක් වැඩි කෙරුව කියල මැරෙන්ඩ හදනව..

    ඔක්කොම ආණ්ඩුව කරනකං බලං ඉන්නෙ..
    යකුනේ ලෝකෙට ණය වෙලා, ආණ්ඩුව කෙරුවෙ අපිටයි (අපියි ඒ ණය ගෙවන්ඩ ඕන)

    ඔහොම එකක් දල කොහොමද බං උබ උන්ට පුකෙන් හිනා වෙන්නේ
    උබත් නයකරයෙක්නේ :baffled:
     
    chathu4742

    Well-known member
  • මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මට ලොකු පැකේජ් එකක් තියෙනව කියන්ඩ නෙමේ..
    මට තියෙන පුංචි පැකේජ් එක මම හරියට බැලන්ස් කරගත්ත කියන්ඩ.. :yes:

    Eeeeeka misaaak :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa