හතරට තමා චූං පාන් වාහනේ යන්නෙ
mama reply eka edit kalaහතරට තමා චූං පාන් වාහනේ යන්නෙ
මම දවසක් ඔෆිස් එකේ වැඩකට පොළොන්නරුවේ ගිහින් ඉන්නකොට දැක්කා පාරේ අයිනේ ඩවුන්ස් සින්ඩ්‍රම් තියෙන ළමයෙක් ඉන්නවා. මිනිහා පාරේ බලාගෙන ඉන්නේ චූන් පාන් එක එනකං. ඒක ආවම සිල්ලරත් එක්ක සල්ලි කොළයක් දීලා බනිස් ගෙඩියක් අරගෙන පුදුම සතුටකින් එතන ඉදගෙනම කෑවා.
එතන පාරේ අනික් පැත්තේ තිබුනේ මොකක් හරි ෆැක්ටරි එකක් වගේ මතක. එකේ වෙන්න ඇති මේ ළමයාගේ අම්මා වැඩ කරන්නේ. කම්කරු රැකියාවක් වගේ කරන කෙනෙක්.
ඒ ඩවුන්ස් සින්ඩ්‍රම් ළමයට ජිවිතේ තියෙන සතුටුම දේ ඔය විදියට හවසට බනිස් එකක් අරං කන එක වෙන්න ඇති කියලා මට හිතුනා.
මම මේ දේ දකලාත් දැන් අවුරුදු තුන හතරක්. ඒත් අදටත් ඒ ළමයාගේ මුණ මතකයි බනිස් එක කනකොට හීනා වේවි.
මිනිස්සු එක එක දේවල් වලින් සතුටට පත්වෙන්නේ. අර කෙනාගේ ලෝකේ ඒක. අනුරාධත් එහෙම නේද?

Uba dan oya wate gohin kiwwe Anuradata mongal kiyala ne?මම දවසක් ඔෆිස් එකේ වැඩකට පොළොන්නරුවේ ගිහින් ඉන්නකොට දැක්කා පාරේ අයිනේ ඩවුන්ස් සින්ඩ්‍රම් තියෙන ළමයෙක් ඉන්නවා. මිනිහා පාරේ බලාගෙන ඉන්නේ චූන් පාන් එක එනකං. ඒක ආවම සිල්ලරත් එක්ක සල්ලි කොළයක් දීලා බනිස් ගෙඩියක් අරගෙන පුදුම සතුටකින් එතන ඉදගෙනම කෑවා.
එතන පාරේ අනික් පැත්තේ තිබුනේ මොකක් හරි ෆැක්ටරි එකක් වගේ මතක. එකේ වෙන්න ඇති මේ ළමයාගේ අම්මා වැඩ කරන්නේ. කම්කරු රැකියාවක් වගේ කරන කෙනෙක්.
ඒ ඩවුන්ස් සින්ඩ්‍රම් ළමයට ජිවිතේ තියෙන සතුටුම දේ ඔය විදියට හවසට බනිස් එකක් අරං කන එක වෙන්න ඇති කියලා මට හිතුනා.
මම මේ දේ දකලාත් දැන් අවුරුදු තුන හතරක්. ඒත් අදටත් ඒ ළමයාගේ මුණ මතකයි බනිස් එක කනකොට හීනා වේවි.
මිනිස්සු එක එක දේවල් වලින් සතුටට පත්වෙන්නේ. අර කෙනාගේ ලෝකේ ඒක. අනුරාධත් එහෙම නේද?
down syndrome තරමටම නැතත්Uba dan oya wate gohin kiwwe Anuradata mongal kiyala ne?![]()
සල්ලි දෙන්නේ උඹේ බාප්පද එව්වටGood
Meda jam thiyana ekak kaapan heta
උඹනං බබාගෙ කෑම හොරකං කරන් කනවනෙසල්ලි දෙන්නේ උඹේ බාප්පද එව්වට![]()
ඒකෙත් මාරම ෆිලින් එකක් එන්නේ මචන්. සල්ලි දීලා කෑවට ඒ ආතල් එක ගන්න බැහැ.... අම්මපාඋඹනං බබාගෙ කෑම හොරකං කරන් කනවනෙ
බබාව රවට්ටල
අනුරාධත් එහෙම නේද?
කෑම වලට ආසා ඇති ඒ උනාට මිනිහා.මේ හුත්ත තනිකරම බොරුව කරන්නෙ.අපෙන් ආතල් ගන්නව.
උඹලගෙන් ආතල් ගන්න උඹල ගෑනුද? ඊයමේ හුත්ත තනිකරම බොරුව කරන්නෙ.අපෙන් ආතල් ගන්නව.