අනුරාධගෙ විනෝදෙ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හවසට බුරි බනිස් එකක් අරන් කනව
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      12.1 KB · Views: 73

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම දවසක් ඔෆිස් එකේ වැඩකට පොළොන්නරුවේ ගිහින් ඉන්නකොට දැක්කා පාරේ අයිනේ ඩවුන්ස් සින්ඩ්‍රම් තියෙන ළමයෙක් ඉන්නවා. මිනිහා පාරේ බලාගෙන ඉන්නේ චූන් පාන් එක එනකං. ඒක ආවම සිල්ලරත් එක්ක සල්ලි කොළයක් දීලා බනිස් ගෙඩියක් අරගෙන පුදුම සතුටකින් එතන ඉදගෙනම කෑවා.

    එතන පාරේ අනික් පැත්තේ තිබුනේ මොකක් හරි ෆැක්ටරි එකක් වගේ මතක. එකේ වෙන්න ඇති මේ ළමයාගේ අම්මා වැඩ කරන්නේ. කම්කරු රැකියාවක් වගේ කරන කෙනෙක්.

    ඒ ඩවුන්ස් සින්ඩ්‍රම් ළමයට ජිවිතේ තියෙන සතුටුම දේ ඔය විදියට හවසට බනිස් එකක් අරං කන එක වෙන්න ඇති කියලා මට හිතුනා.

    මම මේ දේ දකලාත් දැන් අවුරුදු තුන හතරක්. ඒත් අදටත් ඒ ළමයාගේ මුණ මතකයි බනිස් එක කනකොට හීනා වේවි.

    මිනිස්සු එක එක දේවල් වලින් සතුටට පත්වෙන්නේ. අර කෙනාගේ ලෝකේ ඒක. අනුරාධත් එහෙම නේද?

    :love:
     
    • Love
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    Uba dan oya wate gohin kiwwe Anuradata mongal kiyala ne? 🤣
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උඹනං බබාගෙ කෑම හොරකං කරන් කනවනෙ
    බබාව රවට්ටල
    ඒකෙත් මාරම ෆිලින් එකක් එන්නේ මචන්. සල්ලි දීලා කෑවට ඒ ආතල් එක ගන්න බැහැ.... අම්මපා :love2: