අනුරාධගෙ සොයාගැනීම

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඔයා එක හොද හේතුවක් කියන්න ඇයි මම උට ඩිස්ප්ලේ දාල දෙන්න ඕන?
    ඩිස්ප්ලේ එක දාන්න ඌ සඳුදාට කඩේ යනවලු. ගිහින් දාන thread එක ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    ඩිස්ප්ලේ එක දාන්න ඌ සඳුදාට කඩේ යනවලු. ගිහින් දාන thread එක ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ 😂

    ගෙවල් ගාව හොදට ඉගෙන ගන්න මල්ලි කෙනෙක්ගෙ පෝන් එකේ ඩිස්ප්ලේ අවුලක් ගිහින්. ඒත් එයාලට සල්ලි නෑ. පුලුවන් නම් උදව්වක් කරන්න. මම හවස එහෙ ගියාම ඔයාලට ඔක්කොම විස්තර දාන්නම්. පින් සිද්ද වෙන වැඩක්.

    🤭 🤭
     
    • Haha
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • මූට පුලුවන් හොඳ වටේ යන බඩු ටිකක් අල්ලාගෙන හොඳ බිස්නස් එකක් කරන්න. ඒ කෙල්ලන්ගේ ෆොටෝ ටික බඩු හොයන උන්ට සෙට් කරලා පොඩි ගානක් දෙපැත්තෙන්ම ඉල්ලා ගන්නවා. ඇයි කැතට හිතන්නේ බ්‍රෝකර් වැඩක් වාගේ. එලකිරියේ උනුත් සප් එකක් දෙයි වැඩේට
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ගෙවල් ගාව හොදට ඉගෙන ගන්න මල්ලි කෙනෙක්ගෙ පෝන් එකේ ඩිස්ප්ලේ අවුලක් ගිහින්. ඒත් එයාලට සල්ලි නෑ. පුලුවන් නම් උදව්වක් කරන්න. මම හවස එහෙ ගියාම ඔයාලට ඔක්කොම විස්තර දාන්නම්. පින් සිද්ද වෙන වැඩක්.

    🤭 🤭
    හෙට අනිද්ද වගේ ගෙදර අතුගාන්න එන ගෑනි කානුවකට වැටිල තුනටිය කැඩේවි අනූ යනව එයාට උදව් කරන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇපල් අඹ ගහක්
    ඔය ගහ මං වත්තෙ පිටිපස්සෙ තියෙනව දැකල ගලෝල ඉස්සරහින් ‌හිටෙව්ව බං

    :love2:
    ගස් දෙකක් එකට ඇලිල තිබුණෙ
    ගෑනු ගහකුයි පිරිමි ගහකුයි වෙන්න ඇති :eek:
     
    Rastapopoulos

    Well-known member
  • හෙට අනිද්ද වගේ ගෙදර අතුගාන්න එන ගෑනි කානුවකට වැටිල තුනටිය කැඩේවි අනූ යනව එයාට උදව් කරන්න
    මූ හාමු මහත්තයා වාගේ ගෙදර ඉදගෙන අතු ගාන ගැනිටත් හදි කරනවා ඇති. උඹ කියනවා වාගේ කකුල කැඩුනොත් මූ බොරුවට වෙදකම් දන්නවා වාගේ කකුල් අල්ල අල්ල ආතල් ගනී ගෑනිගෙන්. පස්සේ ගෙදර ඇවිල්ලා අතේ ගහයි

    ගෑනු ගහකුයි පිරිමි ගහකුයි වෙන්න ඇති :eek:
    ගස් වලත් ලොකු බෙන හදලා ඇත්තේ මූ
     
    • Haha
    Reactions: Lovtus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ගෑනු ගහකුයි පිරිමි ගහකුයි වෙන්න ඇති :eek:
    මං දන්නෙ නෑ බං
    එකම ඇටෙන් හැදිල තිබුණෙ වගේ මතක
    මං පොටෝ එකක් වෙලාවක දාන්නං

    හදිසියකට පොටෝ එකක් ගහන්න විදියක් නෑ මට

    ඩිස්ප්ලේ එක දාන්න ඌ සඳුදාට කඩේ යනවලු. ගිහින් දාන thread එක ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ 😂
    අස්ප ගාණක් කිව්වොත් මේක අත ඇරල දානව
    ගන්නව ඇපල් 17
     
    • Haha
    Reactions: Devadatta

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මං දන්නෙ නෑ බං
    එකම ඇටෙන් හැදිල තිබුණෙ වගේ මතක
    මං පොටෝ එකක් වෙලාවක දාන්නං

    හදිසියකට පොටෝ එකක් ගහන්න විදියක් නෑ මට

    අස්ප ගාණක් කිව්වොත් මේක අත ඇරල දානව
    ගන්නව ඇපල් 17
    ලොකු ගානක් කියන එකක් නෑ. සමහර විට එකේ රිබන් එක ගැලවුණත් එහෙම වෙනවා මගේ පරණ ෆෝන් එහෙකට උනා ඒක කනෙක්ට් කරපු ගමන් ආයේ වැඩ හොඳ තැනකට දීලා බලපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ලොකු ගානක් කියන එකක් නෑ. සමහර විට එකේ රිබන් එක ගැලවුණත් එහෙම වෙනවා මගේ පරණ ෆෝන් එහෙකට උනා ඒක කනෙක්ට් කරපු ගමන් ආයේ වැඩ හොඳ තැනකට දීලා බලපන්
    මේක මම ගලවන්න බැලුව
    අමාරු කේස් එකක් බං මේ මොඩ්ල් එක
    ඉස්සෙල්ල ඩිස්ප්ලේ එක ගලවන්න වෙනව

    ඩිස්ප්ලේ එකට යටින් තියෙන්නෙ ඇණ ටික
    පන්නලවත් ගලවන්න බෑ
    හීට් කරල ඩිස්ප්ලේ එක ගලෝගෙන ඉන්න ඕනෙ...
    ඒ වැඩේ මට කරන්න අමාරුයි

    සමහර විට මේකෙ බැටරිය ගලෝල ආයෙ හයි කලාම හරියන්නත් පුලුවන්
    මොන මගුල කරන්නත් මේක ගලවන්න බෑනෙ බං

    සැම්සුන් A2 Core
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අනුරාධ උඹ පාවිච්චි කරන ෆෝන් ඒක මොනවද? ඕක නිකන් තියන එකක් නේ
    ඇයි මල් කඩන්න
    රෑට මං බුදියන්න කියල යන්නෙ ඒකට තමා

    වෙන මොනාවත් දැනගන්න අවශ්‍යද?
     
    • Haha
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • ඇයි මල් කඩන්න
    රෑට මං බුදියන්න කියල යන්නෙ ඒකට තමා

    වෙන මොනාවත් දැනගන්න අවශ්‍යද?
    උඹනම් කියලා වැඩක් නෑ 😂
    මන් ඇහුවේ කැඩිච්ච ෆෝන් එක නිකන් තිබිච්ච එකක් නේ. උඹ පාවිච්චි කරන්නේ වෙන ෆෝන් එකක් නේ? උඹ පාවිච්චි කරන ෆෝන් මොඩල් එක මොකක් ද කියලා ඇහූවේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උඹනම් කියලා වැඩක් නෑ 😂
    මන් ඇහුවේ කැඩිච්ච ෆෝන් එක නිකන් තිබිච්ච එකක් නේ. උඹ පාවිච්චි කරන්නේ වෙන ෆෝන් එකක් නේ? උඹ පාවිච්චි කරන ෆෝන් මොඩල් එක මොකක් ද කියලා ඇහූවේ
    මේක තමා පකෝ මට තියෙන්නෙ

    A2 Core එක

    මේක විසික් කරල අයිෆෝන් එකක් ගන්න බැලුවෙ
    iphone 17
     
    • Wow
    Reactions: Rastapopoulos