අනුරාධට ගැටලුවක් - ජලාශ

AnuradhaRa

Well-known member
  • ජලාශවල ජලය වගාවන්ට යොදාගත්තට පස්සෙ ඉතුරු ටිකලුනෙ විදුලිය නිපදවන්න යොදාගන්නෙ
    ඉතින් ටර්බයින් කැරකෙව්වට පස්සෙ වතුර ටික ආයෙ එලියට එනවනෙ ඒවයින් බැරිද වගා කරන්න
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    Confused Thinking GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එහෙම තමා වෙන්නෙ
    ජෙනිය කැරකෙව්වට පස්සෙ, එ වතුර ආයෙ ගගට රිලීස් වෙනව.


    ඔතන ඇත්තෙ, ජලාසෙන් වතුර රදවගන්නවා ඊලග යල/ මහ කන්නෙ එනකන්. එතකොට කුබුරු වලට වතුර ඕන කාලෙට ගන්න වතුර රදවගෙන ඉන්නවා ටර්බයින් කරකවන්න නොයවා.

    Not Sure
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ජලාශවල ජලය වගාවන්ට යොදාගත්තට පස්සෙ ඉතුරු ටිකලුනෙ විදුලිය නිපදවන්න යොදාගන්නෙ
    ඉතින් ටර්බයින් කැරකෙව්වට පස්සෙ වතුර ටික ආයෙ එලියට එනවනෙ ඒවයින් බැරිද වගා කරන්න
    එහෙම තමයි කරන්නෙ .. මීටින් එකක් තියනවා ජලාශෙ මැනේජ්මන්ට් එකයි, ගොවි සමිතියයි, CEB, කෘෂිකර්ම නිලධාරි වගේ කට්ටිය ... උන් තීරණය කරනව මොන විදියට වතුර රිලීස් කරනවද කියල
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම තමා වෙන්නෙ
    ජෙනිය කැරකෙව්වට පස්සෙ, එ වතුර ආයෙ ගගට රිලීස් වෙනව.


    ඔතන ඇත්තෙ, ජලාසෙන් වතුර රදවගන්නවා ඊලග යල/ මහ කන්නෙ එනකන්. එතකොට කුබුරු වලට වතුර ඕන කාලෙට ගන්න වතුර රදවගෙන ඉන්නවා ටර්බයින් කරකවන්න නොයවා.

    Not Sure
    හොඳ උත්තරයක්
    මචං ටර්බයින් කරකවන්න උඩ ඉඳල පහලට ජලය එන්නෝන නේද..
    ඒ උස කොච්චරක් විතර ඇතිද ?
    මං කියන විදියට ජලාශය තියෙන උස මට්ටමේ ඉන්න අයට ටර්බයින් එකෙන් එලියට එන වතුර ප්‍රයෝජනයට ගන්න බෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මහවැලි ජලාශ පද්දතියේ තියෙන ටිකෙන් හැමදාම ටික ටික දිදී විදුලිය හදනවා ඊට පස්සේ ඒවා අනුරාදපුර පොලොන්නරුවේ තියෙන විදුලිය හදන්නේ නැති වැව් ( කලා වැව,පබුරුත්තාව ) වගේ ඒවගේ ගබඩා කරගන්නවා ඒවා ගොවි සමිතිය එක්ක කතා වෙලා නියමිත කාලෙට වගාවට දෙනවා..ඔහොම තමා දන්න විදිහට නන් ඕක වෙන්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හොඳ උත්තරයක්
    මචං ටර්බයින් කරකවන්න උඩ ඉඳල පහලට ජලය එන්නෝන නේද..
    Ow

    ඒ උස කොච්චරක් විතර ඇතිද ?

    ටනල් එකෙ පලල, දිග, ජෙනියයි, ජලාසෙයි අතර උස

    ඕව දාරිතාව අනුව වෙනස් වෙනවා. කෝමත් මිනිමම් උසක් ඇති අඩුම මට්ටමෙ මිනි හයිඩ්‍රො එවට
     
    • Like
    Reactions: AnuradhaRa