සිමෙන්ති කොට්ටයක් මේසයක් උඩ තිබ්බොත් සිමෙන්ති කොට්ටයේ ස්කන්ධය ගුරුත්වය නිසා විභව ශක්තියක් ලෙස මේසයට සම්ප්‍රේෂණය වෙනවා. ආයේ ඒ ශක්තිය නැවත පොලවට සම්ප්‍රේෂණය වෙලා පෘථිවි හරයට යනවා. පෘථිවි හරයෙන් පස්සේ කොහෙටද ඒ ශක්තිය ගමන් කරන්නෙ? නැත්තම් පෘථිවි හරයෙන් ඒ ශක්තිය උරා ගන්නවද? දන්නේ නැති නිසා ඇහුවේ.

