අනුරාධට ප්‍රශ්නයක් ආව

AnuradhaRa

Well-known member
  • බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?

    අනිත් අතට බලයකට විරුද්ධව වස්තුව විසින් යම් කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය අඩු වෙනවද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?

    අනිත් අතට බලයකට විරුද්ධව වස්තුව විසින් යම් කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය අඩු වෙනවද?

    shakthiya atulata gihin wasthuwa bada wenawa
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    වස්තුව කොහොමද කාර්යක් කරන්නේ??
    නිවුටන්gay 1 නියමෙට අනුව (බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිසල තවයේමද චලනය වන වස්තූන් එකාකාරවද චලනය වෙනම් )
    බලයක් ලැබුණු නිසානේ වස්තුවේ කාර්ය වෙනස් උනේ. බලය ලැබුණේ නැත්තම් වස්තුවට කාර්යක් නෑනේ ( මට හිතුන විදිහට)

    මොනවා උනත් යම් කාර්යයකට සමාන උත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඌත් ප්‍රතික්‍රියාවක් ඇත. තාම මන් ක්‍රශ් එකට ආදරෙයි (⁠*⁠_⁠*⁠)
     
    • Like
    Reactions: AnuradhaRa

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    බිම හිටිය පූසා උස්සලා අනුරාධගෙ ඔලුව උඩින් තිබ්බහම පූසගෙ විභව ශක්තිය වැඩිවෙනවා. එතකොට ඌ නලියනවා :P
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වස්තුව කොහොමද කාර්යක් කරන්නේ??
    නිවුටන්gay 1 නියමෙට අනුව (බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිසල තවයේමද චලනය වන වස්තූන් එකාකාරවද චලනය වෙනම් )
    බලයක් ලැබුණු නිසානේ වස්තුවේ කාර්ය වෙනස් උනේ. බලය ලැබුණේ නැත්තම් වස්තුවට කාර්යක් නෑනේ ( මට හිතුන විදිහට)

    මොනවා උනත් යම් කාර්යයකට සමාන උත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඌත් ප්‍රතික්‍රියාවක් ඇත. තාම මන් ක්‍රශ් එකට ආදරෙයි (⁠*⁠_⁠*⁠)
    එහෙම තියෙනව මල්ලි
    බලයට විරුද්ධව වස්තුව විසින් කාර්යයක් කරනව කියල. ඔයාලගෙ විෂයන් වලදි ඒක කියල දෙන්නෙ නැද්ද මංද..
    තාම මන් ක්‍රශ් එකට ආදරෙයි (⁠*⁠_⁠*⁠)
    ලව් සීන් එක නේද :P
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    බලයට විරුද්ධව වස්තුව විසින් කාර්යයක් කරනව කියල. ඔයාලගෙ විෂයන් වලදි ඒක කියල දෙන්නෙ නැද්ද මංද..
    එහෙම කියලා දුන්නේ නෑනේ.
    ලව් සීන් එක නේද :P
    ඔව් ඔව් මට එකිව එපා. ඒත් මං එකිට ආදරෙයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    image.png
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?

    අනිත් අතට බලයකට විරුද්ධව වස්තුව විසින් යම් කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය අඩු වෙනවද?
    හැමතිස්සෙම එහෙම වෙන්නේ නෑ දැන් රළු පෘෂ්ඨයක් දිගේ වස්තුවක් තල්ලු කළා නම් පැයි දාන ශක්තිය වය වෙන්නේ ගාගර්ශනයට විරුද්ධව කාර්ය කරන්න. අපි කරපු දේට වෙච්ච දෙයක් හොයාගන්න බැරි නම් ඒක අභ්‍යන්තර ශක්තිය විදියට ගබඩා වෙනවා.

    වායුවක් මත කාර්ය කොරොත් එහෙම ඒ කාර්ය ඉකමනට කළොත් අභ්‍යන්තර ශක්තිය වැඩිවෙනවා හෙමීට කළොත් තාප ශක්තිය විදියට එළියට යනවා. හැමතිස්සෙම අභන්තරශක්තිය වැඩි වෙන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?
    ඔව්

    Mage uttare waradi wage @AnuradhaRa @dilann ge eka thama hari
     
    • Love
    Reactions: AnuradhaRa

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?

    අනිත් අතට බලයකට විරුද්ධව වස්තුව විසින් යම් කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය අඩු වෙනවද?
    දෙකටම උත්තරේ ඔව්
     
    • Love
    Reactions: AnuradhaRa