අනුරාධට වෙච්ච දේ තව එකෙක්ට වෙලා.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මම අවුරුදු 23ක කොල්ලෙක්. ගිය 12 වන සදුදා උදේ මම ඔය පොටෝ එක තියෙන ගස් වල අතු කපමින් සිටියා. ඒ වෙලාවෙ පොඩි ඩීමෝ බට්ටෙක් වගේ ලොරියක් ආවා. ඒක අපේ ගේ පැත්තට ගියේ මම හිතුවෙ අපේ ගෙදරට එනව කියල තාත්තා මොකට හරි එන්න කියල ඇති කියල. (පාරෙ අන්තිම ගේ අපේ ගේ)

    ඊට පස්සේ ඒ පොඩි ලොරිය ඔය පොටෝ එකේ පෙන්නල තියෙන තැන නවත්වලා cake එකක් උස්සන් කෙල්ලෙක් ආවා. ඒක පැදගෙන ආපු එකා බැහැලා Video කළා ඒ කේක් එක අරගෙන යන එක) (මේ මෑතක ඉදන් අලුත් බිස්නස් එකක් කරගෙන ඉන්නේ අර Birthday වලට cake order දාලා ගෙදරටම ගෙනිහින් සප්ප්‍රයිස් කරන එක) (අන්න එහෙම දෙන්නෙක් ආවේ) උන් ඒ කේක් එක අරන් ගියේ අල්ලපු ගෙදරට. ඉතින් මම මගේ වැඩේ කරනගෙන ගියා. එතකොටම මගේ කලිසම පොඩ්ඩක් පල්ලෙහාට වැටුනා කපපු අත්තක් බිම ඉදල අදින්න ගිහින් ඒ අත්තෙ පැටලිලා. මම ඒක ටක්ගාලා හදාගෙන මගේ වැඩේ දිගටම කරගෙන ගියා. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ මම Facebook එකේ දැක්කා ඒ කේක් එක ගෙනත් දෙන Video එක ගමේ අය Share කරල තියෙනවා. ඒක මම බැලුවහම අර මගේ කලිසම පල්ලෙහාට වැටුන සීන් එකත් ඒකෙ වීඩියෝ වෙලා තියෙනවා. මගේ මූනත් අදුරගන්න පුලුවන් මට්ටමට පේනවා.

    මම ඊට පස්සේ ඒ පේජ් එකට ගිහින් උන්ගෙ දාලා තියෙන නම්බරේට කතා කරල විස්තරේ කියල වීඩියෝ එක අයින් කරන්න කිව්වා. උන් කියනව වීඩියෝ එක අයින් කරන්න බැරිලු. උන් වීඩියෝ කළේ පාරෙලු. මම කිව්වා ඔය පාර දීල තියෙන්නෙත් අපේ ඉඩමෙන්, උබල එදා ලොරිය නැවැත්තුවෙත් අපේ ඉඩමෙ, උබට මගේ වත්තෙ ඉන්න මාව වීඩියෝ කරන්න අවසර දුන්නේ උබේ බාප්පද කියල. ඌ ඊට පස්සේ කියනවා පාර කාපට් කරල තියෙන්නේ රජයෙන් නිසා ඒක පොදු දේපලක් ඕනි කෙනෙකුට ඒකෙ වීඩියෝ නෙවෙයි ඕනි දෙයක් කරන්න කරන්න පුළුවන් කියල. අපි පාරෙ ඉදන් වීඩියෝ කළේ උබේ වත්ත ඒකෙන් පෙනුනට අපි මොනව කරන්නද කියල. ඊට පස්සේ මම ආය බැන්නා ඌට (ඒ ටිකත් කියන්න ගියොත් දිග වැඩි වෙනෝ) ඉතින් කොහොම හරි ඌ වීඩියෝ එක අයින් කළේ නෑ. ගමේ හැම එකාම ඒක දැකලා පාරෙදි හම්බුනත් හිනාවෙවී මගෙන් අහනෝ ඒක.

    මේකට මොකක්ද තියෙන නීතිය ? එහෙම පාරෙ ඉදන් අනුන්ගෙ වතු වල ඒවා වීඩියෝ කරන්න පුළුවන්ද ? ඒ වීඩියෝ එක අයින් කරවන්න මොකක්ද කරන්න ඕනි ? පොලිස් පැමිණිල්ලක් දාන්න පුලුවන්ද මේ වගේ දේවල් වලට ? නැත්නම් ලෝයර් කෙනෙක්ට කතා කරල අපහසු නඩු දානවා කියල අපහසයට රු. මිලියනයක් විතර වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් යනවන්න්ද ? කොහොම කළොත්ද හොද?

    5atcdjX.png
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඕකේ නම ගම සංස්කරණය වෙනකොට උබ වෙන්නත් බැරි නෑ ඔය සිද්ධියට ගොදුරු වුනේ උබට වෙන දේවල් එක්ක ..:P

    ඇත්ත කියපන් මොකක්හරි ගේමක් මේකේ එවුන් එක්ක එකතුවෙලා ගහලා දෙන්නම්:yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    ඊයේ සුපිරි පොස්ට් එකක් දැක්කා නීති උපදෙස් දෙන පේජ් එකක.

    ඩයල් එක හප්පගෙන ඒක accident1st වගේ එකකක් ගිහින්. මූ දැන් කියනවා උන්ට ඒක අයින් කරන්න කිව්වට අයින් කලේ නෑලු. උගෙ වාහනේ නම්බ එක මකලා දැම්මට මිනිස්සු උගෙ වාහනේ අන්දුනගෙන ඌට කතා කරනවා, ගෙදරට එනවා, දුක සැප අහනවලු. ඒක ඌට වාතයක්ලු. මටනම් හිතෙන්නෙ කැරියට ආයි වාහනේ විකුනගන්න බැරි නිසා අරක අයින් කරන්න කියනවා වගෙ. ආතල් බන් ලංකාවෙ උන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092

    ඇයි ඊයෙ හිරු නිවුස් එකෙන් ආතල් එකක් දීලා තිබ්බා නිවුස් හෙඩිමක් ගහලා fb දාලා 'බුකියෙ හෑලි කුවීන් කුඩුත් එක්ක මාට්ටු' කියලා. ඒකෙ හැම එකාම කමෙන් කරලා චාන්‍යා හේරත් ද කියලා 😅 පස්සෙ චාන්‍යා ගෑනි ඒකිගෙ යාලුවන්ට කතා කරලා fb පෝස්ට් දාන්න කියලා ඒ ඒකි නෙවෙයි ඒකිට හැමෝම කෝල් මැසේජ් දාලා අහනවා හෙන වදයක් කියලා 🤣 චාන්‍යගෙ fb එකවුන්ට් එකත් සස්පෙන්ඩ් ලු. ඒකයි යාලුවන්ට කියලා පෝස්ට් දාගෙන තියෙන්නෙ 😅
     
    අම්මෝ බන්, ඊයෙ දාලා තිබ්බා ඕකිගෙ ලඟම යාලුවෙක් "හිරු වට්ටන්නෙ ආන්ඩුව නෙවී චන්යා " කියලා. ලබ්බ තමා. කලින් පාර අර සන්නස්ගල එක්ක කරපු interview එක නෝන්ඩි වෙලා පුකේ ඇරගත්ත පාර "අනේ මට ඩිප්‍රෙශන්" කියලා ඕඉකි බේරුනේ.මගුලත් කඩාගෙන කාලයක් හැංගිලා ඉඳලා ඔන්න ආයි මතු වෙලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    පොදු ස්ථානයක ගත වීඩියෝ වුනත් කවුරුහරි ඉල්ලීමක් කලොත් වීඩියෝ එකෙන් අයින් කරන්න හෝ බොඳ කරන්න ඕන.
     
    • Love
    Reactions: Heshan Daminda

    Its Me Im Back

    Well-known member
  • අම්මෝ බන්, ඊයෙ දාලා තිබ්බා ඕකිගෙ ලඟම යාලුවෙක් "හිරු වට්ටන්නෙ ආන්ඩුව නෙවී චන්යා " කියලා. ලබ්බ තමා. කලින් පාර අර සන්නස්ගල එක්ක කරපු interview එක නෝන්ඩි වෙලා පුකේ ඇරගත්ත පාර "අනේ මට ඩිප්‍රෙශන්" කියලා ඕඉකි බේරුනේ.මගුලත් කඩාගෙන කාලයක් හැංගිලා ඉඳලා ඔන්න ආයි මතු වෙලා.
    @KrishanL89 belli daglnw wedi
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕක පකෝ අනුරදට වෙච්ච දෙයක් නෙවෙයි... සිද්දියේ හැටියට තොට නැත් නම් නදුන් පිස්සට වෙච්ච දෙයක්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම අවුරුදු 23ක කොල්ලෙක්. ගිය 12 වන සදුදා උදේ මම ඔය පොටෝ එක තියෙන ගස් වල අතු කපමින් සිටියා. ඒ වෙලාවෙ පොඩි ඩීමෝ බට්ටෙක් වගේ ලොරියක් ආවා. ඒක අපේ ගේ පැත්තට ගියේ මම හිතුවෙ අපේ ගෙදරට එනව කියල තාත්තා මොකට හරි එන්න කියල ඇති කියල. (පාරෙ අන්තිම ගේ අපේ ගේ)

    ඊට පස්සේ ඒ පොඩි ලොරිය ඔය පොටෝ එකේ පෙන්නල තියෙන තැන නවත්වලා cake එකක් උස්සන් කෙල්ලෙක් ආවා. ඒක පැදගෙන ආපු එකා බැහැලා Video කළා ඒ කේක් එක අරගෙන යන එක) (මේ මෑතක ඉදන් අලුත් බිස්නස් එකක් කරගෙන ඉන්නේ අර Birthday වලට cake order දාලා ගෙදරටම ගෙනිහින් සප්ප්‍රයිස් කරන එක) (අන්න එහෙම දෙන්නෙක් ආවේ) උන් ඒ කේක් එක අරන් ගියේ අල්ලපු ගෙදරට. ඉතින් මම මගේ වැඩේ කරනගෙන ගියා. එතකොටම මගේ කලිසම පොඩ්ඩක් පල්ලෙහාට වැටුනා කපපු අත්තක් බිම ඉදල අදින්න ගිහින් ඒ අත්තෙ පැටලිලා. මම ඒක ටක්ගාලා හදාගෙන මගේ වැඩේ දිගටම කරගෙන ගියා. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ මම Facebook එකේ දැක්කා ඒ කේක් එක ගෙනත් දෙන Video එක ගමේ අය Share කරල තියෙනවා. ඒක මම බැලුවහම අර මගේ කලිසම පල්ලෙහාට වැටුන සීන් එකත් ඒකෙ වීඩියෝ වෙලා තියෙනවා. මගේ මූනත් අදුරගන්න පුලුවන් මට්ටමට පේනවා.

    මම ඊට පස්සේ ඒ පේජ් එකට ගිහින් උන්ගෙ දාලා තියෙන නම්බරේට කතා කරල විස්තරේ කියල වීඩියෝ එක අයින් කරන්න කිව්වා. උන් කියනව වීඩියෝ එක අයින් කරන්න බැරිලු. උන් වීඩියෝ කළේ පාරෙලු. මම කිව්වා ඔය පාර දීල තියෙන්නෙත් අපේ ඉඩමෙන්, උබල එදා ලොරිය නැවැත්තුවෙත් අපේ ඉඩමෙ, උබට මගේ වත්තෙ ඉන්න මාව වීඩියෝ කරන්න අවසර දුන්නේ උබේ බාප්පද කියල. ඌ ඊට පස්සේ කියනවා පාර කාපට් කරල තියෙන්නේ රජයෙන් නිසා ඒක පොදු දේපලක් ඕනි කෙනෙකුට ඒකෙ වීඩියෝ නෙවෙයි ඕනි දෙයක් කරන්න කරන්න පුළුවන් කියල. අපි පාරෙ ඉදන් වීඩියෝ කළේ උබේ වත්ත ඒකෙන් පෙනුනට අපි මොනව කරන්නද කියල. ඊට පස්සේ මම ආය බැන්නා ඌට (ඒ ටිකත් කියන්න ගියොත් දිග වැඩි වෙනෝ) ඉතින් කොහොම හරි ඌ වීඩියෝ එක අයින් කළේ නෑ. ගමේ හැම එකාම ඒක දැකලා පාරෙදි හම්බුනත් හිනාවෙවී මගෙන් අහනෝ ඒක.

    මේකට මොකක්ද තියෙන නීතිය ? එහෙම පාරෙ ඉදන් අනුන්ගෙ වතු වල ඒවා වීඩියෝ කරන්න පුළුවන්ද ? ඒ වීඩියෝ එක අයින් කරවන්න මොකක්ද කරන්න ඕනි ? පොලිස් පැමිණිල්ලක් දාන්න පුලුවන්ද මේ වගේ දේවල් වලට ? නැත්නම් ලෝයර් කෙනෙක්ට කතා කරල අපහසු නඩු දානවා කියල අපහසයට රු. මිලියනයක් විතර වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් යනවන්න්ද ? කොහොම කළොත්ද හොද?

    5atcdjX.png
    ආ කාලකන්නි බල්ලා මේ ත්‍රෙඩ් එකට වරෙන්,

    ටටා බායි එලකිරියනි