අනුරාධපුරයේ දවල්ට හොල්මන් පෙනෙන මාර්ග&

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    අනුරාධපුරයේ දවල්ට හොල්මන් පෙනෙන මාර්ග&

    hJbwMx3.jpg

    Source - Gossiplankanews
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕව මනසෙ ඇතිවෙන දේවල් විතරයි. ඕවල ඇති ඇත්තක් නෑ.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සොහොන;20465363 said:
    කොන්ඩේ බැදපු චින්නුට ගැලපෙන කතා තමයි ඉතින්

    holman wala scene eka kyane ban dekapu un witarai wiswasa karanne, kawru hari attatama dekkat dekala kiwwat kawrut tamange as walinma dakinakam piliganne nane, enisa holman attatama tibbat dekapu neti un wiswasa karanne ne, man dekalat ne but world eka gena api hemadema danne nane so ne kynet ne
     

    dhanushka82

    Active member
  • Oct 29, 2014
    68
    3
    28
    amanushya balawega kiyala deyak thiyenawa machanla mama tikak a dewal gana hoyala tiyena nisa kiyanne habai bayawenna nam deyak na
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම එකපාරටම හොල්මන් නෑ කියලා අවිශ්වාස කරන්න බෑ. ඕවායේ ඇත්ත නැත්ත හොයලා බලන්න ඕනේ බොරුයි කියන්න කලින්. මට හිතෙනවා බන් ගිහින් බලන්න, නමුත් වෙලාවක් නැති එකයි ප්‍රශ්ණය. ඔය පැත්තේ එකෙක් ඉන්නවා නම් ඕකේ ඇත්ත නැත්ත කියපන් කෝ බලන්න.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Mama 11 wage inna kale samnyen 6.30wage wenakam yaluwo ekka chat eka dagena innawa eka dawasak thatha malagedaraka giya onna ammath kussiye weda nisa kolla hemita pare chat eka dagena innawa welawa 7.30ta withara athi. thatha eka paratama paradige duwagena duwagena awa mama hithuwa mata kana pirenna ahaganna wei kiyala...
    mokada 7.30 wenakam pare kiyanne aniwa case eka danawa... mama ithin thatha lagata eddima gihin katha kara... thatha kisi saddayak ne dadiya peragena gedaratama giya mata monawath kiuweth ne... math a ekkama gedarata giya... thaththa kageth ekkawath katha kare ne... pahuwada ude thamai wisthare kiuwe... giyapu malagedara merichcha miniha. thatha eddi bokkuwak uda idagena hinawela... thatha herilawath balanne nethuwa awilla 6.45ta withara lawata karuwala wetila thiyeddi thamai siddiya wela thiyenne...
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    මේක අැත්ත සිදුවීමක් මගෙ අනුරාධපුරේ යාලුවෙක්ට වුණ. :yes: උන්ගෙ ගෙවල් පැත්තෙ බෝක්කුවක් තියෙනවලු. කුඹුරු යායක් මැදින් වැටිල තියෙන පාලු ගුරු පාරක. මූසල ලයින් ඒකක්ලු තියෙන්නෙ ඒතන. :confused:

    ටික කාලෙක ඉදලා මිනිස්සු බයවෙන්න ගත්තලු. ඒ බෝක්කුව ගාව ඉන්නවලු අමුතු ගෑණු කෙනෙක් හවස කරුවල වැටිගෙන ඒන වෙලාවට. අන්තිමට මිනිස්සු ඒ පාරෙන් ඒන ඒක නැවැත්තුවලු රෑට. ටික කාලයක් යනකොට ඹ්ක නිකන්ම ඹ්ක මග අැරිලා ගිහින්. ඒතන්ටලු තොවිල් තටු ගෙනත් දාන්නෙ ඒ පැත්තෙ. :oo:

    සිද්දිය වුණ ඒකාගෙ ගෙවල් තියෙන්නෙත් ඒ ළග. මූ දවසක් සිගරැටි ඒකකුත් පත්තු කරගෙන, ඔය පාරෙන් අැවිත් ඔය බෝක්කුව උඩට වෙලා තව සිගරැටි ඒකත් පත්තු කරගෙන කෑල්ලට කෝල් ඒකක් අරගෙන. මූට වෙලාව යනවා තේරිලා නැහැ මල කඩාගෙන ඉන්න නිසා. හවස 6.45 ට විතර ළාවට කරුවල වැටීගෙන ඒනවලු. මූ කෑල්ලත් ඒක්ක කතා කර කර ඉන්න කොට මූට අැහුණලු ෆෝන් ඒකෙන් කෑල්ල මූට "තෝ පලයන් මෙතනින්" කියලා සැරෙන් කියනවා. :shocked:

    කොල්ලට අවුල් ගිහින් කෑල්ලගෙන් අහලා අැයි ඒහෙම කිව්වෙ කියලා. කෙල්ල කවදාවත් උෟට ඒහෙම කතා කරලා නැහැලු. කෙල්ල අහල කොහොම ද කියලා. මූ කියලා අැයි ඔයා දැන් මට කිව්වෙ තෝ පලයන් මෙතනින් කියලා, ඒ ගැනයි මේ කියන්නෙ කියලා. කෑල්ල කිව්වෙ නැහැම කියනවලු. කියන විදියටත් අැත්ත කියලා මූට හිතිලා. :eek:

    හරි ඒහෙනම් මට නිකන් අැහෙන්න අැති කියලා වැඩේ ඒහෙම ෂේප් කරලා. මල කඩාගෙන ඉන්නකොට. අාපහු මූට අර කිව්ව වචන ටික අැහිලා හොදටම මුගෙ කන ගාවම කියනව වගේ. මූට ටික වෙලාවක් ගිහින් තමයි වැඩේ මීටර් වෙලා තියෙන්නෙ. බය හිතිලා මූට හොදටම. ඒත් බය වුණා වගේ පෙන්නලා නැහැ.:sorry:

    කල්පනා කරලා බැලුවහම ගොරෝසු කටහඩකින් සැරෙන් කියනව අැහිලා තියෙන්නෙ. ගෙදර ගිහින් කෝල් ඒකක් ගන්නම් කියලා. මූ නිකන් වට පිටත් බැලුවලු ෆෝන් ඒකත් කට් කරලා. කවුරුත් ඉදලා නැහැ ඒ හරියෙ පේන්නවත්. කුණු හරප ටිකක් කියලා, පාර දිගටත් කිය කිය මූ ගෙදර අැවිත් කෙල්ලට විස්තරේ කියලා. කෙල්ලත් හොදටම බය වෙලා. ඒදයින් පස්සෙ තාමත් ඒ පාරෙන් යන්නෙ නැහැලු.:rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔවා බොරු කතා බං. මම පාන්දර තුනේ ඉදන් පැය දෙකක් විතර පයින් යනවා. හැබැයි ඉස්සර. මොකද පන්දර 5හේ කෝච්චිය අල්ලන්න තිසා වැව පැත්තේ ඉදන් එන්න ඔන. මට කවදාවත් ඔහොම සීන් එකක් වෙලා නෑ බං. මම හිතන්නේ මේ ගෑනි සිල් ගන්න යනවද දන්නෑ. සුදු ඇදගෙන යන්නේ. lol