අනුරාධපුරෙ පොන්නයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙමයි බං අපේ උන් හිතන්නෙ ඇගේ පච්ච කෑලි දෙක තුනක් කො⁣ටාගෙන සිගරට් පාරක් දාන් දේශපාලන එකෙක්ට කඩේ ගියාම ඌ මාර පොර කියල පස්සෙ වෙන්නෙ ඌ වටේට සිගිති පාතාල කාරයෝ සෙට් වෙනවා ඊට පස්සෙ ඌ චූන් වෙනවා ඕකා මරපු එක හොදයි බං
    ඌව අදුරනවා කිව්වම ගැම්ම කියලා හිතන්නෙ
    Screenshot_20200805-170821.png

    mu porak une 30k ekka gihin soyza marala, ita kalinwat passewat wena loku gemak gahana ne ban mu , media walin pimbuwata,
    කුඩු විකුනලා බන්
    විඩියො එක බලපන්කො
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    නුුගත් වේසිගෙ පුතා ලා.. පොඩි උන් රොත්තක් වටකරන් මිනිහෙක් මරුවම පොර කියලා හිටියේ..සදා සොත්ති නේ දැන්.. ෂෝක් බොඩිය..😆😆😆
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    එදා සරමේ පිහිදගන්න බැරිවුණු නිසා අපරාදේ බුලට් නාස්ති කරන්න වුනා මේ වගේ සොකඩයෙක්ව වැලිගම්පිටි යවන්න
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    කොහොම වුනත් මු මතට ලොල් වුන එකෙකේ නෙමෙයි. කුඩු ගහලා බිලා එහෙම ඇග හදන්න බැ‌. මේ විදියට ඇග හදා ගන්න අඩුම දවසට පැය 3ක් වත් සෙල්ලම් කරන්න ඕනේ දිනපතා. එහෙම ජිම් ගිහිල්ලා රැට බොන්න baa. ඒ මේ ඇග සදා ගන්න බැ.

    ‌නිවස් සුව කොල්ලා..
    දවසට පැය 3ක්😐 දිනපතා😑
    oMJ28xM_700wa_0.gif

    51eec4a7d3d4c.jpeg
     
    • Like
    Reactions: vmsgamer

    ck24659

    Member
    Jul 19, 2011
    18
    1
    3
    අමතක කරන්න බැරි දේකුත් තියෙනව. මෙයා විශේෂ බලකායෙ රණ ශූර පදක්කම ගහපු කෙනෙක්.

    not sf he is a escaped soldier from SLNG regiment OTHER THING IS he hasn't any medals don't post lies here
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    mu kiyana tharamma awul porakda ? muwa kuddek keruwe media . Mu eththata charter porakda kiyala hoyala balanna one anuradapure ewungenma . Anith pathale ewun merunama minissu dakwana feedback ekata wenas ekak muta thiyenna hethuwa thiyenna one ... eththatama mu aparadakarekda ? :unsure:
    https://www.facebook.com/photo.php?fbid=1177244615964212&set=p.1177244615964212&type=3

    රිශාඩ්ට විශ්වාසබංගයක් ගේද්දි ඒක අත්සන් කරන්නෙ නැතුව ගමට එන්න එපා කියලා අනුරාධපුර පෙරමුන ගත්තෙ එස් එෆ් ලොක්කා...

    Eththa neththa api hariyata nodanna nisa hoya bala katauthu kirimai sudusu ..
     
    Last edited:
    • Haha
    Reactions: gdan011

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නිවන් සුව අයියෙ
    අවුරුදු 31 එවුන් පාතාල රණවිරුවෝ වෙන 22-23 එවුන්ව පාර්ලිමේන්තු යවන්න 12-13 එවුන් ෆේස්බුක් පේජ් කරලා මහා උකාන රටක් ඕයි ශ්‍රී ලංකාව.
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and Ozone4

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උගේ වැඩ ගැන නෙමෙයි බන් මම කතා කරේ . පට්ට ඇග. මේ විදියට හදා ගන්න මරෙන්න ඕන්. ඒ වගේ ස්භාවික උස මහත තියෙන්න ඕනේ. අයෝම පුරුෂයෝ වුනාට වැඩක් නෑ ඇග දැක්කාම කැලි වශිවෙන ඇගක් සදා ගන්න බැ. ඒක පිනට සෙට් වෙන දෙයක්.
    Kudu tikak wikunuwahama salli nothing. Whey witharak thun welatama gahuwaki

    mu kiyana tharamma awul porakda ? muwa kuddek keruwe media . Mu eththata charter porakda kiyala hoyala balanna one anuradapure ewungenma . Anith pathale ewun merunama minissu dakwana feedback ekata wenas ekak muta thiyenna hethuwa thiyenna one ... eththatama mu aparadakarekda ? :unsure:
    https://www.facebook.com/photo.php?fbid=1177244615964212&set=p.1177244615964212&type=3

    රිශාඩ්ට විශ්වාසබංගයක් ගේද්දි ඒක අත්සන් කරන්නෙ නැතුව ගමට එන්න එපා කියලා අනුරාධපුර පෙරමුන ගත්තෙ එස් එෆ් ලොක්කා...

    Eththa neththa api hariyata nodanna nisa hoya bala katauthu kirimai sudusu ..

    pabalo escobar gana colombia walin ahuwoth honda kiyana ewun innawa. ratata adare karaa kiyay
    habai kudu business karanawa kiyanne ratata adare karala wadak naha, uu kiri kaleta goma dadaa kiri wala guna kiwwata wadak na
     
    • Like
    Reactions: jayalathjayath

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උගේ වැඩ ගැන නෙමෙයි බන් මම කතා කරේ . පට්ට ඇග. මේ විදියට හදා ගන්න මරෙන්න ඕන්. ඒ වගේ ස්භාවික උස මහත තියෙන්න ඕනේ. අයෝම පුරුෂයෝ වුනාට වැඩක් නෑ ඇග දැක්කාම කැලි වශිවෙන ඇගක් සදා ගන්න බැ. ඒක පිනට සෙට් වෙන දෙයක්.
    ලබ්බ තමා :LOL: මගේ බොඩියත් ඔය වගේ තමා හැබැයි සික්ස් පැක් එකක් නං නැ ඔය වගේ නොර්මල්. චෙස්ට් එකයි බයිසේප් හදාගන්න එච්චර මැරෙන්න ඕනේ නැ බං. අමාරුම දේවල් තමා ඇබ්ස් ඇන්ඩ් ලෙග්ස්. බලපන් උගේ කකුල් චිකන් ලෙග්ස් තියෙන්නේ මගෙත් ඔය වගේමයි.
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    :baffled: Mu oya media walin penene tharam loku marakam karapu ekek neme.Zoysage seen eke witheri lokuwata tiyne. Mu hodai.ape gewal pathe.oya fb eke nam ragane adalme nathi set ekaka.podi minsunta udawu karnewa mu.kudu gane nam dane na